@nadundilshan61: ඔව් ඇත්ත මං මහ ගොඩක් ආදරේ හොයන කෙනෙක්... මං දන් නෑ අනිත් අය කොහොමද කියන්න ඒත් මං ආදරේ කරන කෙනාගෙන් සෑහෙන්න ලොකු ආදරයක් බලාපොරොත්තු වෙනවා... මං හොයන ආදරේ සල්ලිවත් සැප සම්පත්වත් නෙවේ මට ඕනෙ ඕනම දේකදි මං ළගින් ඉන්න හයියක්... ඔයා දන්නවද හැමවෙලේම කෝල් කරේ, මැසේජ් කරේ, හොයලා බැලුවෙ,ළගට එන්න දැගලුවෙ ඔයාට වදයක් වෙන්න හිතන් නෙවේ... ඒත් ඒක ඔයාට වදයක් උනා... මං ගැන හොයන්න, මාත් එක්ක ඉන්න, පරිස්සම් වෙන්න, දාලා යන්න එපා කියලා කීවෙත් තියෙන ආදරේට... ඒත් ඒකත් ඔයාට වදයක් උනා මාව එපා වෙන තැනටම පත් උනා... ඔයා දන්නද ළමයො ඔයාට ඒක වදයක් උනාට එපා උනාට ඒ තමා මගේ ආදරේ... මං ඔයාට කවදාවත්ම බලකරල නැතුව ඇති අරක කරන්න මේක කරන්න කියලා... ඒත් ඔයාට මාව හරි ඉක්මන්ට එපා උනා නේ... මොකද මං ආදරේදී හෙන ගොඩක් ආදරේ හොයන නිසා... ඔයා මාව තනි කරලා ගියාට පස්සෙයි මට තේරුනෙ... ඔයාට මාව එපා උනෙත් මං ඔයගෙන් ආදරේ වැඩිපුර හොයපු නිසයි කියලා... ඉතින් ළමයො දැන් මට තේරෙනවා හෙන ගොඩක් ආදරේ හොයන්න ගියාම හරි ඉක්මන්ට මිනිස්සුන්ට ඒ අයව එපා වෙනවා කියන්න...🙂❤️ #foryou #foryoupage #trending #virelvideo
Nadun dilshan
Region: LK
Tuesday 28 July 2026 06:17:17 GMT
Music
Download
Comments
sugandi iresha :
ඇත්ත කතාව පන්න පන්න ආදරේ කරනකොට පරිස්සමින් බලා ගන්නකොට එයාලට අපිව එපා වෙනවා 🥰 වදයක් වෙනවා 🥰🥰
2026-09-04 11:45:45
1
11.11thank you univers🙏🇱🇰 :
ඇත්තම කතාවක් ගොඩක් අයට එහෙම ආදරේ එපා වෙනවා😔
2026-08-18 13:22:45
1
Iresha sajeewani :
හ්ම්❤️
2026-08-26 10:45:38
1
අමා :
හ්ම්
2026-08-15 14:39:10
1
💞D💞 :
😳😳😳😳
2026-08-20 06:34:04
1
- 𝓒𝓱𝓲𝓽𝔂 𝓷𝓪𝓹𝓾𝓻𝓲 - :
🥺🥺🥺
2026-08-08 03:25:51
1
kasun thushara😍😍😍 :
😳😳😳
2026-07-29 14:07:49
1
Iroshi L muthunayaka :
🥰🥰🥰
2026-07-28 18:22:03
1
⫷𝙎𝙇乡 𝙺𝙾𝙻𝙻𝙰..⫸ :
@❤️🩹🥹..uma..🥹❤️🩹 @💓😘🥀Poddi girl 🥀😘💓
2026-08-22 03:37:52
3
To see more videos from user @nadundilshan61, please go to the Tikwm
homepage.