@apekalawavlogs: දකුණේ ලස්සනම දවස අද 😍 . #dewundarakawadi2026 #Dewundara #kawadi

Ape Kalawa Vlogs 🇱🇰
Ape Kalawa Vlogs 🇱🇰
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 06:21:05 GMT
479359
40961
639
672

Music

Download

Comments

cuteaesthetic_lk1
Cute&Aesthetic 🪆✨️ :
දෙවුන්දර මිනිස්සු විතරක් නෙවෙයි මුලු දකුනම දෙවියන්ව හොදට අදහනවා. එයාලගේ ජීවනෝපාය එක්ක ඒවා බැදිලා තියෙනවා.. මෙහෙ ඉන්න අය දන්න අය දන්නවා. ❤️පිටින් ඉන්න මිනිස්සුත් ඒක දැන ගන්නවා මෙහෙ ටිකක් හරි අශ්‍රයක් තියෙනවනම්.. 🙏
2026-07-29 09:29:51
2
methubhawana
Methu :
සමහර මිනිස්සු කැත විදිහට මේ මිනිස්සුන්ට බැනල.එයාලට මතක නැතුව ඇති මාස ගානකට කලින් බෝට්ටු අරගෙන ඒවට තෙල් ගහගෙන කන්න අදින්න අරගෙන මිනිස්සුන්ට උදව් කරන්න ගියෙත් මේ දකුනෙ මිනිස්සු කියල.. 😊
2026-07-28 17:14:53
807
naduwwa_29
y205key :
කෝ දෙහි බාලෙයි ,කන්චිපානියි...
2026-07-28 14:19:52
201
jay.nir.d
Niranga D. chandrasiri :
පෙරහැර කාලෙට මුලු දෙවුන්දරම මගුල් ගෙයක් වගේ. තරහ වෙලා මේකෙ මරා ගන්නෙපා හැමෝම. ඒක එයාල පුංචි කාලේ ඉදලම එන දෙයක්. මේකේ මේ නටන ගොඩක් වයසක අය අවුරුදු ගානක් තිස්සේ නටන අය. මං නිතරම වගේ දකිනවා. දෙවුන්දර පෙරහැර කියන්නේ සිංහල අවුරුද්දට දෙවෙනි වෙන උත්සවයක් එයාලට🥰
2026-07-28 17:53:07
183
umeshaumesha2234
රශ්මිකා නෙත්සරනි :
මෙ දාන් ඉන්න මාල සෙරම් රත්තරන් ද 😁🤭
2026-07-28 12:30:53
85
nkonline4
online :
කවුරු මොනවා කිවුවත් ඒ මිනිස්සු හරි සතුටින් ඒකේ නටන්නෙ🥰
2026-07-29 03:55:51
1
kanthigallage
꧁🧚සඳා🧚꧂ :
අපේ දකුණෙ ගැම්මක් තමයි මේ කාවාඩි💞💞💞
2026-07-29 03:46:11
2
white.veil0
White veil :
අවුරුද්ද පුරා මුහුදත් එක්ක පොර බැදල මහන්සියෙන් ජීවත් වන අය අවුරුද්දකට සැරයක් මේ විදිහට සතුටින් ඉන්න එක වරදක් නෙවෙයි.හැම කෙනෙක්ම සහෝදරත්වයෙන් සමගියෙන් මේ මංගල්‍යය සමරන එක තමයි වැදගත්
2026-07-29 08:51:24
75
r_sanjee___van
Raji 🇸🇬 :
මෙන්න කාවඩි යකෝ 👍
2026-07-29 22:56:20
3
shan_maxwell
Shan Jayawardhana :
දෙව්න්දර මුල් කරගෙන රැකියාව කරන ධිවර ජනතාව මේ මිනිස්සු බාර හාර වෙලා රැකියාවට යන්නෙ. ඉතින් එ බාරය ඔප්පු කිරිමක් විදිහට නටනවා. මේක අවුරුද ගානක් තිස්සෙ එනෙ සංස්කෘතික කළාවක්. නැටුම කියන්නෙ එකෙ එක් කොටසක් විතරයි. මිට වඩා ලස්සන තව වැඩ ගොඩක් තියනවා. හරි ලස්සන කළා මංගල්‍යයක් .
2026-07-29 07:03:43
47
zoysa22
Naveen zoysa :
බස්නාහිර මම දකුනට එකෙන්ම respect 🫡🫂❤️🔥
2026-07-29 01:24:45
41
404errornotfound95
@error!404 :
වයස? ඒ මොකක්ද ❤️
2026-07-28 20:35:20
30
saara7275
Saara :
මන් පොලොන්නරු වේ..ඒත් මන් ආසම. මේ පෙරහැර බලන්න...🤗🤗🤗🌻🙏🙏🙏🙏 දෙවිපිහිටයි ...සියලු දෙනාටම
2026-07-29 16:46:24
1
donibaba2
Doni :
අපේ උන්.......අපේකම🥰💗
2026-07-29 03:08:38
2
sunshinemenik
මැනික් :
මගේ තාත්තා දෙවුන්දර, තාත්තගෙ අම්මලා එයාලවත් එක්කන් අම්පාර පදින්චියට ඇවිල්ලා, මගේ අම්මා අම්පාර, මගේ තාත්තා අම්පාරෙන් කසාද බැදලා,මගෙ තාත්තා අක්කවයි මාවයි මෙ ලෝකයට බිහි කරලා එයා යන්නම ගිහින්,මට මාස අටේදි,ඇක්සිඩන්ට් වෙලා,ඉතින් මගෙ තාත්තා දෙවුන්දර හින්දා සමහර අය ගොඩක් සමච්චල් කරලා තියනවා මාව, වුබලා කරා වුන් බන් කියලා, මගෙ ජිවිතේටවත් මම දෙවුන්දර ගිහින් නැහැ, තාත්තගෙ මල්ලි තාමත් සුදු තාත්තා දෙවුන්දර ඉන්නෙ,ඉතින් මගේ ඉලග වැකේශන් එක ලන්කාවට ආවම දෙවුන්දර තමයි ගත කරන්න බලාපොරොත්තු වෙන්නෙ
2026-07-29 07:14:38
24
shanthabodige
Shantha Bodige :
මෙන්ම නියම කාවාඩිය
2026-07-28 13:59:03
45
uk20248
Krish24 :
Kawadi kiynne menna
2026-07-29 09:22:57
0
tharindujy
Tharindu Jayson :
පිට පලාත්වල අයට මේකට සම්බන්ද වෙන්න බැරිද නටන්න 😳
2026-07-29 05:38:10
14
emlinodesigns
emlinodesigns :
මම දන්නෙ නෑ මේ දවස්වල මේ අයට අනම් මනම් කියන්නෙ කියල.මටනම් මේකට හරි ආස හිතුනා. ඒ නැටුම ලස්සනයිනෙ
2026-07-29 16:33:49
6
nelika.harshani
Nelika Harshani :
දකුණේ මිනිස්සු සතුටින්ම ගෙවන දවස් කිහිපයක්...හැමදාම මේ සතුට හිත්වල රැඳෙන්න ඕනැ
2026-07-29 05:09:53
6
kenat.srikantha.p
⭕️ :
මේ අය බෞද්ධද?
2026-07-28 15:11:47
19
user1670938786163
Dinu :
මේ හැමොම මුදු යන අයනේ නේද.හුගක් අය.
2026-07-28 15:41:34
35
magnet_7777
aanya rathnayaka :
උතුර දකුණු නැගෙනහිර කියලා දිසා බෙදාගන ගැම්ම ගැම්ම කියලා කමෙන්ට් ඕන නැහැ 🤌 අපේ ලස්සන රටේ සුන්දර මිනිස්සු එච්චරයි 🤷 මොකද මේ හැම පවුලක්ම ඒ දිසාවෙම නෙමෙයි අම්මා නුවර තාත්තා ගාල්ල මාතර 🤌 ඉතිං හැමතැනම එකතුවක් ඉන්නෙ
2026-07-29 03:56:59
5
thilakkusum
Thilak kusum :
දැක්කමත් ආසයි භක්තිමත්
2026-07-28 14:51:00
9
sithirashalinda68
SITHTHA❤🥰 :
මෙන්න මම දන්න කාවඩි 🎺 ❤️
2026-07-28 15:53:28
5
To see more videos from user @apekalawavlogs, please go to the Tikwm homepage.

Other Videos


About