@adaderanasinhala: ජීවිතයක් මරණයත් අතර සටනක සිටින සද්ධන්තයා | පෙරහැරට රැගෙන යන අතරතුර බිහිසුණු අනතුරක... | "කියද්දි මූ ඉස්සර කරලා ආවේ... නැඟිටින්න බෑ අලියගේ කකුල කැඩිලා"

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 07:02:12 GMT
276440
15716
502
648

Music

Download

Comments

kumari__1230
kumari__1230 :
මේ පෙරහැරවල් වලට සත්තු ගන්න එක තහනම් කල යුතුයි..මේ අහින්සකයෝ පව්..පෙරහැර කාලෙට මහ දුක් ගොඩක් පීඩාවක් විදිනව මේ සත්තු
2026-07-28 11:05:01
142
sewwbbh09
𝒮𝐸𝒲𝒲𝒜𝒩𝒟𝐼😊🤍 :
අනෙ එච්චර ලොකු සතාව පෙවුනෙ නැද්ද🥺🥺
2026-07-28 08:23:36
348
ruwanrandika250
nimashi_0_0_0💗 :
අනේ එයට මොනවත් වෙන්න එපා තුරුණුවන්ගේ පිහිටෙන්
2026-07-28 14:28:30
2
user33437587
Nilanthi Wijekoon :
මේ ලංකාවෙ අලි ඇත්තු සත්තු සෑහෙනන්න අසරණයි.. සුවයම ලැබේවා පුතා🙏🏻
2026-07-29 04:22:31
1
red_bunny09
KASUNA :
අපේ පෙරහැරට එන ගමන් නේද වෙලා තියෙන්නේ 🥺
2026-07-28 08:05:34
102
dila30553
𝗗𝗶𝗟𝗮.......𝗫𝘅 :
පින් වත් ඇතාට බුදුගුන බලයෙන් ඉක්මනින් සුවපත් වෙවා...
2026-07-28 08:35:58
318
duminda.madusanka1
Duminda Madusanka :
ලන්කාවෙ මිනිස්සු ඉන්නව නේද උන් තමා දෙවිවරු.... ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා😢😢😢
2026-07-28 15:20:54
1
kassa1004
kassa@100 :
බන්ඩාර ට ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏
2026-07-28 07:41:48
49
wishwa.stephon
Wishwa Stephon :
ලංකාවේ රිය අනතුරු වලට දඩුවම් මදි කොයි ආණ්ඩුව ආවත් ඒවා වෙනස් කරන්නේ නැහැ
2026-07-28 18:17:14
2
nishanthi.gamage58
💫මට මම විතරයි 💫 :
ඉක්මනින් සුවය ලැබෙිවා උතුමි දළදා සමිදු පිහිටයි 🙏
2026-07-28 07:55:23
79
user5427385595377
චින්තක :
බුදුසරනින්..ඉක්මනට..සුවවේවා
2026-07-28 11:05:45
3
888vindy0
🦄🥂 Vindy❤️🫅 :
අනෙ දලදා හාමුදුරුවනෙ මේ අහිංසකයව ආරක්ෂා කරලා දෙන්න
2026-07-28 15:08:52
2
user2818191125958
💘🕊️[නපුරි]🕊️💘🕊️ :
අනේ දෙවියනෙ මොන අපරාධයක්ද මේ කරේ 🥹🙏🥹 කිසිම කරදරයක් වෙන්න එපා ඉක්මන් සුව ලැබේවා මැනික 🥹🙏🥹
2026-07-28 08:01:45
54
pathme72
lakmal :
යකෝ මෙච්චර ලොකු ඇතා දැක්කෙ නැද්ද මූ කන වෙලා හිටියා ද උතුම් ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මනට සනීප වෙන්න ඕන රත්තරන් මැණික ඔයා දෙවියන් රකිත්වා
2026-07-28 09:32:37
44
user2417821635980
නිසලි අප්සරා මදුශානි :
මා කර කිසියමි පිනක් ඇත්නමි එ සියලු පින් වල ආනු භාවෙන් ඉක්මන් සුවය ලැබෙිවා.ඇත් රජුනි.🙏🙏
2026-07-28 11:45:43
27
user..s352
❤️❤️❤️ ආදරෙයි මගෙ සුද්දා ❤️❤️ :
දළදා සමිඳුනෙ ඉක්මන් සුවය ලැබේවා මැණික ❤️😢
2026-07-28 08:02:44
26
dude022810
¨Ⴚ𝗝¨👾 :
ඉක්මන් සුව!!
2026-07-28 07:47:42
26
srenuka75
රේණුකා රේණුකා :
බුදු සරනින් ඉක්මන් සුවය ලැබේවා 🙏
2026-07-28 08:38:27
12
__sanju_official61
@__Sanju_official :
ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🥺 තේරැවන් සරණයි
2026-07-28 15:05:31
18
nexushomebuilders1
Nexuss Home & Builders 01 :
දලදා සමිදු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏
2026-07-28 10:06:06
6
madhumallsilva678
💫✨ Suresh madhumall koggala :
රත්නත්‍රය පිහිටෙන් සුවපත් වේවා පුතේ..🙏🏽🙏🏽🙏🏽😭
2026-07-28 08:38:32
10
www.malimbadaarachi.lk21
👑️ Lakmi & Yoma 🇮🇹 👑️ :
අනේ පවු දෙවියනේ පපුව පිච්චෙනවා. දැක්කාම 🥺
2026-07-28 09:13:21
12
shihanandhimashi
Shihan & Himashi 🥰🤍🌍: :
අනේ දලදා සමිදුගෙ පිහිටෙන් ඉක්මනින් හොඳ වේවා! 🥺🙏
2026-07-28 08:01:45
14
samee0753
Samee Fashion :
අනේ ඔයාව බුදුන් දෙවියෝ රකීවා පැටියෝ!
2026-07-28 08:33:06
9
dhanushkaruwan97
Dhanushka Ruwan :
ඉක්මන් සුවය ලෑබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
2026-07-28 09:28:09
7
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About