@eira.koa: කාලයත් එක්ක මොන දේ වෙනස් උනත්, Kookie ගෙ අහිංසක පෙනුම නම් තාමත් එහෙමයි. ඒ මදිවට ඔය පලවෙනි photo එක එයා වැඩිය ජනප්‍රිය නැති කාලේ, camera එක තමන්ට focus වෙනකොට ලොකු Boba ඇස් තවත් ලොකු කරගෙන ආසාවෙන්, පොඩ්ඩක් බයෙන් බලාගෙන ඉන්න විදිහ. කොච්චර අමාරු කාල පහුකරගෙන එන්න ඇතිද ? #eirakoa #btsarmy #BTS #jungkook #jeonjungkook

Eira Koa
Eira Koa
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 07:41:20 GMT
2189
371
7
3

Music

Download

Comments

eira.koa
Eira Koa :
කාලයත් එක්ක මොන දේ වෙනස් උනත්, Kookie ගෙ අහිංසක පෙනුම නම් තාමත් එහෙමයි. ඒ මදිවට ඔය පලවෙනි photo එක එයා වැඩිය ජනප්‍රිය නැති කාලේ, camera එක තමන්ට focus වෙනකොට ලොකු Boba ඇස් තවත් ලොකු කරගෙන ආසාවෙන්, පොඩ්ඩක් බයෙන් බලාගෙන ඉන්න විදිහ. කොච්චර අමාරු කාල පහුකරගෙන එන්න ඇතිද ? Eira Koa
2026-07-28 07:41:48
6
hasini.jk
Hasini jk 🇱🇰 :
නෑ නෑ කිසි වෙනසක් නෑ හිටපු එකාම තමා උයූ‍යූයූව්ව්ව්ව් 🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-28 12:02:02
4
ashi.ashi.7
Ashi :
mge kookieya 🥺🥺❤️❤️
2026-07-31 09:54:46
0
btsmeenu22
Meenu :
Mage kookieeeyaaaaaa
2026-07-29 06:10:36
0
To see more videos from user @eira.koa, please go to the Tikwm homepage.

Other Videos


About