@theceylonbrief: සත්‍ය බොහෝම කටුකයි… 👀 | When Reality Hits Different… 🏠 Viraj Wickramanayake, the owner of Mr. Kottu, has announced that he is putting his house up for sale in a video shared on his official social media account. Credits: Viraj Wickramanayake Official Social Media #mrkoththu #virajwickramanayake #politicalhumor #politicalsatire #theceylonbrief

The Ceylon Brief
The Ceylon Brief
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 13:30:00 GMT
490540
21531
292
350

Music

Download

Comments

choola2
🄲🄷🄾🄾🄻🄰 :
හිතපල්ලකො රටේම මිනිස්සු තුන් වේලටම කොත්තු කෑවත් මෙච්චර ඉක්මනට මේ තරම් සල්ලියක් හොයන්න පුලුවන්ද කියල
2026-07-29 06:01:05
793
dissanayake87
Sachintha Disanayake 🇱🇰🇮🇹 :
කෝටි 100 විතර මූ කොත්තු විකුනල වගේ 🥲🥲
2026-07-29 11:12:35
327
hirunika_n_perera
Hirunika Perera :
සේවකයෙක්ට බැනල කෑ ගහපු නිසා මේ වගේ business එකක් වැහිල යනව කියල හිතන මිනිස්සු ආයි ඡන්දෙ නොදා හිටියොත් හොදටෝම ඇති..😌
2026-07-30 00:21:35
62
ns.dishanayaka
NS DISHANAYAKA :
මාරු වෙන්න හදන්නෙ,මොකක් හරි ලොකු කේස් එකක් ඇදෙමින් පවතිනවා ඇති.
2026-07-29 16:05:10
160
sr2sr
K K sinham :
drama , sure this is mind game
2026-07-28 20:33:46
112
chathura_da
Chathura Dananjaya :
කළු සල්ලි තවත් සුදු කරොත් ඉතුරු කිලේ හිරේ ලගින්න පුළුවන් නිසා. තියෙන සේරම විකුණලා රට පනින්න හදන්නේ
2026-07-29 09:38:33
96
shehara.fdo5
Shehara fdo🇪🇺🇹🇩🕊️ :
මිනිස්සුන්ට වැරදෙන්න පුලුවන් එත් කවදාවත් හීනා වෙන්න එපා... ඒ මනුස්සයෙගෙ වැරදි හදාගෙන ඉස්සරහට යයි... අද එය නම් හෙට උබ අසරනවෙන්න පුලුවන්
2026-07-29 04:15:27
38
avishka.asath
AdvenX 360 :
විකුන ගන්න හේතුවක් හදා ගත්තද මන්දා 😬😂
2026-07-29 15:33:34
31
aldo.crux0
Aldo Crux :
මිනිහෙක්ට කෙලවෙද්දි සතුටු වෙන්න එපා බන්
2026-07-29 16:21:43
11
amilauditha
Amila 🇱🇰 & 🇺🇦 :
යකෝ මු මෙචිචර විකුනන දේවල් ගත්ත විදිහ හොයන්නනමි වෙනවා මෙි ටික කාලෙට මු කෝටි 600 ක විතර දේපල හොයාගෙන තියෙනවා.
2026-07-31 06:00:57
9
kasuntha_gems
Kasuntha Gems 💎🇱🇰 :
Game Game Brow 😂
2026-07-31 12:10:17
0
supunanjana177
Supun Anjana :
මූට සල්ලි කේස් එකක් නෑ මූ මෙ වෙන මොකක් හරි ගේමක් ගහන්න යන්නෙ
2026-07-30 02:55:03
7
sankawekramasinghe989
Sanka.ගැහුවොත් ගැට්ටේතමයි..✍💪 :
අඩෝ මිනිස්සුන්ට වරදිනකොට හිනා වෙන්න එපා
2026-07-30 11:14:13
1
chamila8138
chamila :
දැන් ඉතින් අපි මේවා පිලි ගන්න එපැයි 🤣
2026-08-01 00:56:26
4
ur74557
u :
this is game
2026-07-29 00:19:43
7
user27939235563050
🥰🌹හිරුසිී 🌹🥰 :
මනුස්සයෙක්ට දෙයක් වෙනකල් බලන් ඉන්නෙ ඒ මනුස්සයව නැත්‍ර්හටම නැති කරලා දාන්න.අද ඒ මනුස්සයට වෙච්චි දේ හෙට ඔයාලට වෙන්න පුලුවන් පරිස්සමට හිනා වෙන්න
2026-07-29 02:02:01
12
prathapavishwajith
prathapavishwajith :
මිනිහෙක්ට කෙලවෙද්දි සතුටු වෙන්න එපා බන්
2026-08-02 17:38:01
1
user_is_dead315
⚡ :
දන්නෝ දනිති 👌
2026-07-30 11:43:23
1
pawan.samarasingh
Pawan Samarasinghe :
හිතපල්ලකො මේ කමෙන්ට් සෙක්ශන් එකේ ඔක්කොටම තීන වත්කම් එකතු කරත් අපිට මෙයාට තරම් වත්කම් නෑ මෙච්චර වත්කම් තීන කෙනෙක්ට මෙච්චර අහේනියක් එන්න විදිහක් නෑ ඔය සේරම තුරුම්පු බං වෙනම ගේම් එකක් යන්නෙ මෙතන 💔
2026-07-31 16:02:01
2
nayanathushari106
Thushari Gamage :
ඒ වැරැද්දට දැන් කොච්චර විදවනවා ඇද්ද. තවත් එහෙම මිනිස්සු න්ට අයෙ රිද්දන්න ඒපා
2026-07-29 13:55:21
3
sampa7718
Sampa :
රාජපක්‍ෂ සල්ලි සුදු කරන ව්‍යාපෘති 😇😇😅
2026-08-02 11:16:37
1
m.gnana.segkran.g
M Gnana Segkran Gnanam :
1000000 ok
2026-07-29 16:20:06
1
irshan.nawas
Mohammed Irshan :
සමහර අයගේ අදහස් දිහා බැලුවම, මට හිතෙන්නේ මුළු ලෝකෙන්ම ඊර්ෂ්‍යා කරන මිනිස්සු වැඩියෙන්ම ජීවත් වෙන්නේ ලංකාවේ කියලා. ඔවුන් විඳින දුෂ්කරතා දන්නේ ඔවුන් පමණයි. ඉතින්, හැකිතාක් දුරට, අන් අයගේ හදවත් රිදවන්නේ නැතිව මේ ලෝකයේ ජීවත් වී මිය යාමට උත්සාහ කරන්න.
2026-07-30 13:59:13
3
To see more videos from user @theceylonbrief, please go to the Tikwm homepage.

Other Videos


About