@fitnesswithpali: " දවසයි දෙකයි exercise කරන්නේ ඊට පස්සේ ආමාරුයි නේ නවත්තන්න හිතෙනවා" ආමාරුයි හැමදේම ආමාරුයි තමා ලේසීයෙන් කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. ලෙසීයෙන් ගන්න දේවල් කල් පවතින්නේ නෑ. ඒක නිසා ටිකක් මහන්සි වෙන්න. එතකොට ගන්න ප්‍රතිඵල හරිම ලස්සනයි. තමන්ට තමන් ගැනම ආඩම්බර වෙන්න පුලුවන්.💪🏻 💪🏻 Glute bridge march 15x 4 💪🏻 Flutter kicks 15x4 💪🏻 Reverse plank 30 sec 💪🏻 Bent knee raises 15x4 💪🏻 Reverse plank dip 12x4 💪🏻 Leg raises 20x4 💪🏻 Knee tucks 15x4 💪🏻 Side plank dip 15x4
fitnesswithpali
Region: IT
Tuesday 28 July 2026 08:22:15 GMT
Music
Download
Comments
❤මල්කී_චතුරංගි වික්‍රමසිංහ❤ :
ඇග කෙට්ටුවෙන්න බඩ අඩු වෙන්න සතියම කරන්න පුලුවන් ෆුල් එකක් දෙන්නකෝ සෙව් එක්කම.🙏 pls අක්කි 🙏
2026-08-14 03:32:01
9
Kenzo :
Maru figure eka oyage❤️❤️
2026-07-29 01:52:14
37
Sophia.matson :
wrestle hard
2026-08-02 01:42:25
0
Maduwa 🙋 :
2026-08-09 03:26:10
1
🧿🪬shani🪬🧿 :
💪
2026-07-28 10:57:46
3
Hashan C Weerasinghe :
supiri kada
2026-08-14 03:18:01
2
Call Me Janii 🎀 :
❤️😍
2026-07-28 10:35:15
8
#Pradeesh Nanayakkara(bhoomi)# :
👌
2026-08-16 18:36:48
0
Sineth Vinoodith Perera :
Oy dumbells wala prices gana details denawada? Where to buy? Which weights?
2026-07-29 05:13:25
2
M🪬🥀✨ :
This is crazy 🫣
2026-08-01 13:06:38
2
sew✨️❤️💐 :
akke, urahis godak maahatha ayata exercise ekak kynko
2026-07-29 16:18:18
1
Ceylon Starline Tours :
👍
2026-08-11 15:16:27
0
පොඩි සමන්ති 🐘 :
can you please give all the workouts for mommy belly 🥹
2026-08-25 04:28:02
0
Anjalee 🩷🎀✨ :
woow nice figure☺️
2026-08-28 16:54:02
0
Good boy :
2026-08-23 11:50:50
0
To see more videos from user @fitnesswithpali, please go to the Tikwm
homepage.