@hazy__69: නුඹ මග හැරගත් මගේ ප්‍රේමය, සියල්ලටම පෙර කිව යුතුය මෙය මාගේ අවසන් පණිවිඩය බව.. කියන්න බොහෝ දේ මා සිතෙහි තිබුනා එහෙත් අගයක් නැති තැනක වචන කරන හැගීම් නිකන්ම නිකන් වචන පමණක්ම බව මා හට වටහා දුන්නේ නුඹමය. ඉතින් සුදු, මේ මොහොතේ පටන් ඔයා වෙනුවෙන් කෑ ගැසු සිත නිහඩ වෙනු ඇත. කොතරම් ආදරයක් මා සිත තුළ තිබුනද ඒ ආදරේ සිතේ ගැඹුරුම තැන තබා ගෙන අකමැත්තෙන් වුවද ඔබගෙන් දුරස් වීමට මා තීරණය කළේය. මා ඔබගෙන් දුරස් වන්නෙ ඔබ කෙරේ ආදරයක් නොමැති නිසා නොව මා ඔබට මාගෙ ආදරය කෙසේ පැවසුවද ඒ හෑගිම් ඔයාට නිකන්ම නිකන් වචන පමණක්මය. නුඹ පැතු ඔබු ඔබට නැවත හිමිවේවා කියාත්, ඔබ ඔහුට කරන ප්‍රේමයට වඩා දස දහස් ගුණයක ආදරයක් ඔබට ලැබේවා කියාත් මං ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරමි..! එබැවින්, ඔබ ඔබගෙ ගමන පරිස්සමින් යන්න.. ඔබ යන මාවත දෙපස කටු පදුරු නොව මල් පමණක්ම පිපේවා...! අවසන් පණිවිඩය මෙසේ ලියා තබමින් මා නිහඩ වෙමි...!
Hasindu nimsara 🗣️📌️
Region: LK
Tuesday 28 July 2026 08:38:38 GMT
Music
Download
Comments
꧁𒀱𝓚𝓐𝓥𝓘 ❤️ 𝓚𝓐𝓥𝓘𒀱꧂ :
හ්ම්ම්🥺🥺🥺
2026-08-01 13:57:42
0
Pathum Prabath :
🥺 වේදනාව
2026-08-02 14:58:42
0
@Su_Ra_Boy_🥺 :
❤️
2026-07-31 06:31:19
0
DULASHA 💞 :
ek athth
2026-07-31 05:19:06
0
nishu baba💫❤ :
😔
2026-07-29 19:20:13
0
Oshiii🥰💗 :
Eka aththa❤️🩹
2026-08-02 06:46:16
0
@Sayu😉 :
Ek nm atta 🙂❤️
2026-07-28 19:18:29
0
𝗰𝗵𝘂𝘁𝗶𝗸𝗸𝗶 𝗯𝗮𝗯𝗮🇰🇼 :
🥺🥺🥺
2026-07-30 08:00:07
0
"V🖤💋" :
🥺💕
2026-07-28 13:02:04
0
Hasith Anjula :
❤️❤️❤️
2026-07-31 14:13:49
0
❤️🌷Bhashi Bhasi ❤️🌷 :
🥺🥺🥺🥺
2026-07-29 22:52:34
0
❤️🩷Sudu baba💘🌹❤️ :
❤️❤️❤️
2026-07-29 17:47:44
0
Dinushi💫💖 :
😶😶
2026-07-29 12:44:54
0
🦋T H A R U : 🤍💐 :
💗💗💗
2026-07-29 00:47:55
0
𝚗𝚎𝚝𝚑𝚞 💞>🧸 :
❤️
2026-07-29 06:52:52
0
sudu :
😭😭😭
2026-07-29 12:39:02
0
Oshii :
🥰🥰🥰
2026-07-28 14:36:16
0
Chamuu 💋 :
❤️🩹
2026-07-28 17:05:18
0
සෝස මල __ ❤️💐😍🧚♂️" :
🖤
2026-07-29 09:13:46
0
💫💖 Sanu babh💖💫 :
🥺💗
2026-07-28 18:25:12
0
Dilip Kumara :
🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-29 01:52:10
0
@its_ sew :
😳
2026-07-28 14:18:52
0
♡𝙽𝚊𝚟𝚎𝚎🤍🪽 :
💗
2026-07-28 14:42:22
0
To see more videos from user @hazy__69, please go to the Tikwm
homepage.