@dinuuofficial17: හැමෝම බැලුවෙ කතාවෙ එකපැත්තක් විතරයි ඒත් කාටවත් කියාගන්න බැරි තරම් වේදනාවක් දරාගෙන හැමෝම ඉස්සරහා හිනාවෙන්න මන් පුරුදු උනා කාටවත් මගේ කතාව කියලා නිදහස් වෙන්න බැරි තරමටම මන් අසරණ උනා කාට කිව්වත් කතාවෙ දුෂ්ටම මනුස්සයා මන් උනා ඉතිම් මන් නිහඩ උනා කාටවත් කිසිම දෙයක් නොකියා හැමෝම කියන දේ පිලිගෙනමන් නිහඩ උනා අදටත් මන් තේරුම් ගන්න බැරි කිසිම කෙනෙක්ට වෛරයක් නොකරත් හැමෝගෙම වැරදි වලට සමාව දීපු මටම මෙහෙම වෙන්නෙ ඇයි කියලා #sinhalaquotes #වදන්_ඕන_කට්ටිය_💙එකක්_follow_එකක් #statusvideo #whatsappstatusvideo #bootstatusවදන්sinhlala

දිනූ 💗
දිනූ 💗
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 10:25:18 GMT
989
120
2
18

Music

Download

Comments

tharushi15930
❤️ T H A R U ❤️🌝 ( sudu) :
🥺🥺🥺
2026-07-28 10:30:43
1
To see more videos from user @dinuuofficial17, please go to the Tikwm homepage.

Other Videos


About