@lahirumadusanka042: පන වගේ ආදරෙන් පරිස්සමෙන් බලාගත්තෙ😔 හැබැයි දුක නෑ වෙන්න ගිය මාරකම අනතුරක් වලක්ව ගත්තෙ💔😔 මගෙත් නරක වෙලාවක් තියෙන්න ඇති ඒත් දෙයියනේ කියලා මගෙ ජිවිතෙත් මෙයා බේරුවනෙ🖤 ආයෙත් ඉක්මනට අපි එමු මැනික අඩුපාඩු ටික හදාගෙන😣🌻 වටේ ඉඳපු මිනිස්සුත් මාර සපෝර්ට් එකක් දුන්නා. කාර් එකේ ආපු අක්කත් පින් දීලා ගියේ ජීවිත තුනක් බේරපු නිසා.. කාර් එකේ වැදුනනම් තුන් දෙනෙක් අද හොස්පිට්ල් එකේ. දුක නෑ එයාලගෙ ජීව්තත් බේරන් මමත් දෙයියනේ කියලා බේරුනනෙ. #trucking #fyp #accident #truckinglifestyle #සද්දන්ත_කුලේ_අපි
Buzzie bro - Truck Driver🇱🇰
Region: LK
Tuesday 28 July 2026 11:36:30 GMT
Music
Download
Comments
🌸 _คຖฯค_🌸 :
යාළුවෙක් හොයන් ආවේ ඉන්නවදෝ 😒❤️
2026-08-04 15:18:05
1
රූ සිදංගනා Semi Luxury Edition :
උබ හොද ඩ්‍රයිවර් කෙනෙක් බ්න්..වැඩි වැඩියෙන් හරියන්න ඕනි උබලා වගේ උන්ට..🤍..පරිස්සමෙන් වැඩ ටික කරගන්න මචෝ 🫂
2026-08-04 12:36:43
1
Anjana Weerasekara :
මේ දැන් cctv වීඩියෝ එක බලලා පහලට ආවා විතරයි 🥹
2026-07-29 16:10:17
696
mr.nima.ox🕷️ :
Respect brother 💗🌚
2026-08-04 14:22:40
0
ZYKE 👺 :
එවෙලෙ ක්ශනිකව තමන් ගැනවත් නොහිතා ඔයා ගත්තු තීරනෙන් තව ජීවිත තුනක් ඔයා බේරුවා ඒ පිනම ඇති ඔයාට ❤️හිටියට වඩා සාර්ථක වෙන්නෝනෙ ❤️
2026-07-30 04:34:59
344
| S A C H I Y A 😶🌫️ :
වාහන හදන්න පුලුවන් බ්‍රදර් එත් ජිවිත ආය ගන්න බෑ ඔයා ජිව්ත බෙරුවා 🥰❤️
2026-07-30 02:11:57
227
gayashan perera :
උඹ ජීවිත 3 k බේරුවෙ බන් . respect
2026-07-30 02:06:14
155
sudda30 :
දන්නේ නැති නිසායි අහන්නේ... අර කාර් එකේ ආපු තුන්දෙනා ඕකට දැන් වගකියන්න ඕනෙනේ ඇත්තම සිද්ධිය... ඒගොල්ලො කිසිම ගෙවීමක් කරන්න ඕනෙ නැද්ද නීතියට අනුව?
මාර කෙලියක් වෙනවනේ ඔහොම බලන්නේ නැතුව දැම්මොත්.. හැමදාම
2026-07-30 05:43:28
137
𝑨𝒔𝒉𝒆𝒏 🌍🇱🇰 :
ඔයාගේ වැරැද්දක් නෑ බොසා, ඉක්මනට හදාගමු❤️
2026-07-29 07:57:15
69
Kusal_G_Digo :
අනතුරක් වළක්වා නොගැනීමට දඩනම්, අනතුරක් සිදුකිරීමට සැලැස්වීමට අරූගෙන් වන්දියක් ගන්න බැරිද?
2026-07-31 09:12:09
22
@__Sanju_official :
ජිවත හානියක් නැතුව ඔහොම බේරැනා ඇති බම්🙏 වාහනේ හදගමු ඉක්මනින්
2026-07-30 15:24:50
45
Maduka.b_🦂 :
Me ara wagonR ganiyek dala una ekda ☹️
2026-07-29 03:48:09
86
𝘋...🌹👀 :
ඔය වගේ අනතුරක්් උනහම මිනිස්සු බලන්නේ ලොකු වාහනේ drive කරපු රියදුරාට වැරද්ද පටවන්නයි ඔයා කරප් වැඩේට respect 💛
2026-07-29 05:33:50
67
_Pasi🪬 :
තමන් ගැනවත් හිතන් නැතුව අනිත් අයව බේර ගත්ත එකටනම් එකෙන්ම respect 🥹💗
2026-07-30 01:41:32
19
chanuka ❤️😘 :
අඩො මචන් ඉක්මන්ට අපි හදගමු මචන්
2026-07-29 08:17:22
5
🍃.chef ԃιℓα🫥 :
ඔයා රියල් වැඩ්ඩෙක් සුද්දා උඹට අවුලක් නෑනේ ඉක්මනට හදාගමු
2026-07-29 19:24:24
6
꧁𝙷𝚎𝚜𝚑𝚊𝚗 𝚘𝚏𝚏𝚌𝚒𝚊𝚕꧂ :
හදන්න බර වියදමක් යාවි 🥹
2026-07-29 17:19:13
12
SilverSurfer :
අපි ලයික් කරල උපරිම sup එක දීලා උට උදව් කරමු❤
2026-07-30 16:29:57
8
Hasindu " :
asama waahanayak happedi awul bn🥺💗
2026-07-30 02:41:20
5
D@Prime Mover Gang 🚛 🏞🗾🧭 :
#අපි_කොච්චර_පරිසමෙන්_ගියත්_වැඩක්_නැ_ලහිරැවා🚛😪
2026-07-28 13:32:38
9
Danni🪽 :
ඔයා වීරයෙක් සුද්දා. ♥️තිබුනු විදියට අයේ හදාගමු . ආපහු මුල ඉදන් මටන් ගමු 🙌🏼
2026-07-29 12:35:03
6
Dhanu 🍻 :
ඔවු බං එකෙන්ම අයෙත් අලුත්වෙලා එමු.
2026-07-29 13:39:24
5
Vishwa_Madusanka.. ❤️_🚛 :
Recpect කොම්ලො 👊❤️
2026-07-29 10:47:25
6
Ravindu Shehan 🍃 :
aiye ubanm berila thiyenne pera pinakata ee weduna wedillata 🙏❤️
2026-07-29 18:26:22
10
Primemoverslovers :
අනතුර වලක්ව ගත්ත එක වටිනවා . ලංකාවේ දකින්න අඩු ඒවා වාහනේ හදයිද ආපහු ,
2026-07-29 10:23:26
6
To see more videos from user @lahirumadusanka042, please go to the Tikwm
homepage.