@ishu200694: මතකද බලන්න මේ සුන්දර දවසක් ටික උදේම නැගිටලා ඉක්මනින් ලැස්තිවෙලා පාසලට දුවගෙන ආ දවස් යාලුවෝ එක්ක රන්ඩු උන දවස් office එක ඉස්සරහ දනගහගෙන හිටපු දවස්...Off පීරියඩ් එකක් ලැබුන ගමන් Ground එකට බැහැලා Cricket ගහන්න බලන් හිටපු දවස් ඉන්ටිවල් එක එන්න කලින් කැන්ටින් එකට දුවපු දවස් පතු වලට පැනලා කෙහෙල් කොල කපන් ඇවිත් ඔක්කොගෙම කැම එකට දාලා වටෙ ඉදන් කපු එ ලස්ස දවස් 07:30 පරක්කු වෙලා ඉස්කෝලේ ඇවිත් Office එක ලග හිටහෙන හිටපු දවස් පන්තියේ ටීචර් කෙනෙක් සර් කෙනෙක් නැති වෙනකන් බලන් ඉදලා මහ හයියෙන් ඩෙස් වලට කවකටු පෙට්ටි වලට ගගහා කට්ටියත් එක්ක සින්දු කියපු දවස් බත් එකේ තියෙන එක බිත්තරය කන්න කට්ටිය එක්ක පොරකාපු එ දවස් වසර අවසානයේ ස්පොට්මීට් තියෙද්දි නිවාස වලට බෙදිලා හැමෝම එක්ක උණ බට, තල් කොල, ලී කුඩු අරන් ඇවිත් ලස්සනට නිවාස හදපු දවස් මන් දන්නවා මේ මතක සියල්ල ඔයාගෙ ජීවිතයෙත් අනිවාරෙන් තියෙනවා කියලා🥺 ඉතින් ඔයාට මේ සුන්දර මතක ටික කියවද්දි හදවතට දැනුන දේ ඒ විදියටම Comment කරගෙන යන්න... ශ්‍රී මේදානන්ද මහ විද්‍යාලය S.M.M.V පොඩි කාලෙ කොච්චරනම් මතක ඇතිද හැන්ගිලා මේ පාසල් බිමේ..🥹 🥺
Ishu🌹👍
Region: LK
Tuesday 28 July 2026 13:32:02 GMT
Music
Download
Comments
zoom girl :
ee ape school eka.🥹❤️🩹😫
2026-07-28 14:10:21
1
BLACK QVEEN🧚♂️😽👨🍳 :
iskole dakiddi patta duky..ee kale mathak wenawaa oi😫😫😫
2026-07-28 18:28:11
0
★᭄🌊j.ⓅⒶⓉⒽⓊⓂ🌊. :
🥰🥰
2026-07-29 06:12:13
0
user1548246488431 :
🥰🥰🥰
2026-07-28 18:57:11
0
NaDu,N ...🤍 :
🥺❤️🩹
2026-07-28 18:50:03
0
𒊹꧁☞☠️පිස්සු කොල්ලා🖤☠️☜꧂✈𓇽𒊹 :
🖤🙏
2026-07-28 15:52:48
0
THARU🤍💋 :
🥹🥹
2026-07-29 06:12:59
0
To see more videos from user @ishu200694, please go to the Tikwm
homepage.