@group_of_difference: හැදිදැඩි කරපු අතටම පහර දෙන සමාජයක් මේක "😞 #SinhalaShortFilm #EmotionalVideo #GunamakuMinissu #LifeLessons@GD Madhusanka Boo @Nirasha Plus Mind @santhosh GD @Mr. Leo @DSL voice 🍃GD™🍃 @Sahandi Tharunethu @Piyu Liyanage
GD GANG
Region: LK
Tuesday 28 July 2026 14:19:06 GMT
Music
Download
Comments
Siluni Arts :
අම්මට අත තියනකොට පුතාට දුක හිතුනේ නැද්ද😥
2026-07-28 17:04:49
753
🕸️AKASH☸️💝 :
දෙන්න තිබ්බේ තාත්තටයි පුතාටයි😆💔
2026-07-28 21:24:21
313
Mr_____danush :
මෙලොකේ තමන්ගෙ ලමයට නෙවේ මොකාට උනත කොච්චර කරත් අන්තිමට හිතේ ඉතුරු වෙන්නේ පසුතැවීමක් විතරයි එක මොකාට උනත් එච්චරයි
2026-07-31 07:59:41
0
sameer :
society එකට honda msg එක super performance very well acting 👌👍
2026-07-31 10:11:00
0
@𝐍ⁱ𝙻卂Ҝ丂卄𝚒🥹❤️🩹🐼 :
ඇගත් එක්කන් හිරිවැටුනා 🥺😭
2026-07-28 15:45:02
122
LucIFer :
කිසිම කෙනෙක්ට ඔනවට වඩා කරන්න යන්න එපා.🖐️
2026-07-29 03:50:57
69
Bumblebee 💛🌻 :
කලගුණ දැන් ඉන්න මිනිස්සු දන්නෙ නෑ 💔
2026-07-28 15:46:48
92
SUNEE 22 :
Dennatama dekak denakal balan hitapu kuriru mn
2026-07-29 02:14:23
51
kusal4992 :
ado ubalage videos nm supri ❤️❤️❤️
2026-07-28 15:44:41
32
@__Sanju_official :
respect වීඩියෝස් ♥️
2026-07-29 02:50:07
65
H I R U 🌤 :
මට නම් මාමා කියනනෙ ලෝකයක් ❤️🩹 තාත්ත නැති උන දවසේ ඉදන්ම මාමා කියන්නෙ නොකිව්වට තාත්තෙක් 🥺 මට නම්
2026-07-28 20:01:25
30
SANTHUR :
අඩේ මරු ❤️
2026-07-29 03:01:42
18
🥰°••සනු •°°සනුකි°°•🥰සුදු••🥰 :
තෙරුමක් නැති අවසානයක් 😏😏😏
2026-07-29 13:48:58
15
𝐌𝐫.𝐂𝐇𝐀𝐌𝐏𝐀🤍 :
හොදම දේ ,පව්ල් ප්‍රශ්න වලට මැදිහත් නොවී ඉන්න එක
2026-07-30 01:59:19
6
Seneth Umayantha :
මේ විඩියෝ හදන්න මේ විදිය creative අදහස් කොහෙන් එනවද මංදා...❤️
2026-07-29 01:59:22
14
𝚅 "🕊 :
මිනිස්සු අසරන දවෙන තැන් 😔
2026-07-29 07:24:29
5
💔🌼Senu Baby 🌼💔 :
අම්මා ගැන දුක නැද්ද
2026-07-29 04:03:17
8
💗sasi😞🥀boy💗 :
Palaweni like eka magen🥰🥰🥰
2026-07-28 15:18:34
15
චාලි මල්ලි :
කැපෙන එක තමයි හොද ❤️හැබැයි බයට නෙවෙයි 👿
2026-07-29 02:33:53
9
Vageesha kalhara :
ado mun set eka maru e
superb
Good luck
2026-07-29 02:31:49
8
madhushan :
mn dkka ada set eke hh gallalle
2026-07-28 18:08:41
5
yethu_craft :
මොන දේ උනත් මන් මගෙ පුතා ගැන මාරම විදියට ආඩම්බර වෙනවා🫂
ඒ අතින් 😘😘
2026-07-29 03:53:44
5
Chithu Dancer 🙈 :
තාත්තා අම්මවත් දැකලවත් නැති මාව බලගත්තේ සීයා ආච්චි කවදාවත් හිත රිදෙන වචනයක් කියලා නැ 🙂💔
2026-07-28 18:28:37
8
chamiduvishara :
1st comment🖤
2026-07-28 15:18:10
7
quickbabay :
එයාලා වෙනම පවුලක්. නීතියෙන් මාමාට බෑ ඒ පවුලෙ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. කසාද බදිද්දි ඇගිලි දෙක නූලකින් ගැට ගහලා අතපැන් වක්කරන්නෙ ඒකට උදකපූර්වක දාන්‍යට. උදක" යනු ජලයයි, අතීතයේ සිටම කිසිවක් නැවත ආපසු නොගන්නා ලෙසින් සම්පූර්ණයෙන්ම පැවරීම (පරිත්‍යාග කිරීම) සංකේතවත් කිරීමට ජලය වත්කිරීමේ සංස්කෘතික චාරිත්‍රය (උදකපූර්වකව පූජා කිරීම) භාවිතා විය. මනාලියගේ පියා විසින් තම දියණියගේ වගකීම සහ අයිතිය මනාලයා වෙත විශ්වාසයෙන් පැවරීම මෙයින් සංකේතවත් කෙරේ. ඒක නිසා තමංගේ ලේ උනත් අනුන්ගේ ප්‍රශ්නයකට මැදිහත් වීම සුදුසු නෑ.
2026-07-29 00:43:31
12
To see more videos from user @group_of_difference, please go to the Tikwm
homepage.