@keshub3vin: අනාවරණය??? නිරාවරණය??? ඇය නිරුවත් වූයේ සිරුර පෙන්වන්නටද?… නැතිනම්, සියවස් ගණනක් ගැහැනියකගේ සම මත ලියැවුණු බිය, ලැජ්ජාව, විනිශ්චයන් එකින් එක ගලවා දමන්නටද? ඇගේ උරහිස් මත වැටුණු එළිය, පැරණි පිළිරුවක නිහඬ ප්‍රාර්ථනාවක් මෙන් දිළිසුණි. පිරිපුන් තිසරුන්, වක්‍ර වූ ඉණ, රළ නැඟුණු මුහුදක සන්ධ්‍යාවේ ඉර ඇඳි අවසන් රේඛාවක් විය. ඇගේ සිරුර, රාගය ඉල්ලන කතාවක් නොව, ශිල්පියෙකුගේ අතක දෙවියන් නිහඬව තැබූ අත්සනක්ම විය. ඒ නිසාම, ඇය දෙස බලන ඇස්වලට වඩා ඇයව දකින්නට හැකි හදවතක්‌ අලංකාරවත් විය යුතුය... -Keshan Bevin- #creatorsearchinsights #artdrawing #fypシ #art #explorepage

keshan bevin
keshan bevin
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 15:37:57 GMT
15481
1254
48
32

Music

Download

Comments

alphavision_123
Alpha vision technology :
ඔයාගේ චිත්‍ර එක්ක captions එකතු උනාම විදලා ඉවර කරගන්න බැරි ලස්සන හැගීමක් අරුතක් නිර්මාණය වෙන්නෙ🥺🥰 ඒ හැගීම් වල රස හැමෝටම රහට විදින්න තේරෙන්නෑ😇
2026-08-21 05:10:04
6
_dedunu_page
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
නුගෙ ගැබ් උනු සියුම් තොල් ඉගි මැරුම් කෑ නිල් දෑසේ පිටපතක් උනු උනුහුම් හාදු තවරා නුබේ ලයෙ කෙටු අංශු මාත්‍රයක් පාසා දැවුනු ඉගිරටා අතුරා සිහින් නිදන් උ හැගිම් මත් කරනු රුවට පෑ පබාවතියේ....♥️
2026-08-08 09:45:44
8
__.le.me.vixara.__
Vixaraah 🕊️ :
Bro 💕
2026-08-20 11:14:31
1
corpse_bride_8
♾ :
wow i appreciate u a lot mn oyg anith videosuth blnw oya world eka diha bln wdh soo awesome specially women i respect u
2026-07-31 00:38:51
3
saduu7094
<~ zadu ~> 🐙💗 :
Wow 🥹💗
2026-08-02 11:50:59
1
pahan.thilina
𝓢𝓱𝓪𝓷 " 🧧🤍" :
wow that's
2026-07-31 12:16:58
1
sandunfonseka223
Sandun fonseka :
❤️
2026-07-29 05:13:21
1
ome_0618
<|•😗ø₥ɇ❤•|> :
❤️❤️
2026-07-30 08:12:54
1
vimuk71
Praveen🇪🇺 :
❤️❤️👍
2026-07-28 21:20:32
1
_mg_arts_
_geesha_12_MG_ART_ :
🤍
2026-07-28 16:26:07
1
zaraa_0925
𝐙𝐀𝐑𝐀𝐀_🤍🪽 :
🖤
2026-07-28 18:25:27
1
vihanga99995
Vihanga❤️‍🩹👁 :
💗💗💗
2026-07-30 01:26:45
1
dilshani.dias2
✨️🌸 Dilshani Dias 🌸✨️ :
❤️
2026-07-29 03:44:51
1
vinix.plus
Vinix plus :
🌸❤️
2026-07-29 16:51:32
1
nuwanisaranga
nuwanisaranga :
💖
2026-07-29 04:13:19
1
theha_27
theha :
🥹♥️✨
2026-07-30 23:08:24
1
_ake__sh_
Akesh :
❤️
2026-07-28 20:24:27
1
malithiaravinda
MALITHIII🤍 :
♥️
2026-07-29 15:34:18
1
sandaruprabash558
sandaru prabash :
💜🩵
2026-07-29 03:45:43
1
prabodhi_malshani_
Prabodhi Malshani :
❤️‍🩹✨
2026-07-28 15:47:32
1
mihini5
Mihini Vidhara :
@Trace 🌀
2026-08-19 07:33:24
1
sathsara877
🤍🫶 _ :
@Mayura_Shan adimuko sir ekk 😩🖤
2026-08-22 10:46:30
2
vinidu.deshana00
𝘷 𝘪 𝘯 𝘪 𝘥 𝘶 😾🦅 :
❤️❤️
2026-08-21 09:39:15
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm homepage.

Other Videos


About