@sutikki.sutikki77: ප්‍රේමය නමින් සමහර මිනිස්සු ජිවිතේට එන්නේ පෙර කරුමෙට...🥺🥀

සූ ටි ක් කි
සූ ටි ක් කි
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 16:51:05 GMT
35140
842
37
87

Music

Download

Comments

malshasandeepani849
𝙼𝚊𝚕𝚜𝚑𝚒 🇰🇼❤️🌸🧚‍♀️😘 :
අනේ 🥺
2026-07-29 11:34:39
0
eresah1
🥰🥰🥰🥰🥰🩷🩷sada :
paw appa
2026-07-29 11:16:42
0
pds684
pds :
ඩියලමයාආනාතයිපවුමුලින්හිතන්නඩිනාවැරදිලාඉවරයි🥰🥰🥰🥰
2026-07-29 12:04:30
0
user9980785852498
අප්පචිගේ මැණික ❤️❤️❤️❤️ :
ආදරේ අන්ධයි එත් හැගීමක් තියෙනවා නේද පේනවද විදින දුක් 😔😔😔😔
2026-07-29 06:35:43
2
asprin_ff
BR | ASPRIN :
අවංක ආදරයක් ලබන්න පින නැ. පින නැති කරන් දැන් පණ නැ.
2026-07-29 09:27:41
0
dreamz431
සිතින් නුබ ලගයි. :
මේවගේ අය ඉන්නවා. අද සමාජේ. පරිස්සමින් කෙල්ලනේ
2026-07-29 05:49:51
0
mas.mas4771
sada ♥️♥️🌹🌺🇰🇼 :
ආදරේ කියලා දෙයක් නැ 🥺
2026-07-29 12:16:35
0
sagarakumara312
Sagara :
අඩෝ හෙන හත ගහනවා බන් පව්කාර වැඩ 😥
2026-07-28 21:34:28
5
madukadilhanifernando
දිල්හානි මදු.. :
අනේ ඒ පව නම් කරන්න එපා කවදාවත් ම.දරුවෙක් කියන්නේ මේ ලෝකෙ සම්පතක්.ඔයලාගෙ වැරදි වලට ඒ අහින්සක නොදරුවා පලිද.සමහරක් පිරිමි ඔහොමයි .කිසිම හිතක් පපුවක් නැ .මොන දේ උනත් අන්තිමට ගෑනු තමයි වැරදී..මේ ලෝකෙ ළමයින් නැති ගොඩක් දෙමාපියන් ඉන්නවා .ඒ අතින් වැරදීමක් හරි උන දේට ඔයා ගොඩක් වාසනා වන්තයි..එත් ඔය පව්කාර වැඩේ නම් කරන්න එපා..එක ගෙවා ගන්න බැරි පාපයක්...🙏🙏🙏🙏
2026-07-29 01:32:19
1
kaveeshanethmina104
Kaveesha Nethmina 🇯🇵 :
ade ai bn mehema dewal karanne bn mun pirimida bn 🥺
2026-07-29 10:03:53
0
sudu8705
🇱🇰 sudu 🇸🇬 :
pau. e ganu lamaya
2026-07-29 06:20:35
0
namal.udaya2
නාමල් 💫 :
අවංක ආදරේ කරන අපිවගෙ අයට ඒකයි තැනක් නැත්තෙ මේ ලෝකෙ 🥹🥹🥹🥹 පවු මොනව උනත්
2026-07-29 02:49:03
0
www.tiktok.comlmendi
lma🖤..... :
kohomth kollo anthimata hama kellatma karanne oka😰😓
2026-07-29 02:36:51
0
sanjula.madushani4
sanjula Madushani :
මේක ඇත්තක්ද?
2026-07-28 22:15:09
0
ndphotographer
ND PHOTOGRAPHY :
😔🥺
2026-07-28 18:20:19
0
piyumikamadurangi
❤️🥰Madu❤️🥰 :
අනේ පව් ඒ ගැහැනු ළමයා🥺🥺🥺
2026-07-29 14:50:14
0
waruna.pansilu2001
Shenyyy ⚡️🌪 :
ඔවනම් තිරිසන් වැඩ
2026-07-28 18:31:21
3
vinu__531
Vindy 🎀🧸ᥫ᭡ :
දැන් ඉන්න ඔක්කොම වගේ අවස්තාවාදී පිරිමි..ආදරේ වගේ රගපාලා අව්ශ්‍ය දේ කරගෙන අතෑරලා දානවා...ඒක තේරුම් ගද්දී ගෑණු ලමයිට හැමදේම නැතිවෙලා ජීවිතෙ කාලකන්නි වෙලා ඉවරයි...සම්බන්ධයක් තියාගත්තට කමක් නැ ආදරේ කරාට කමක් නෑ සීමාවක් තියාගෙන..මොකද මිනිස්සු එක තප්පරෙන් වෙනස් වෙනවා..ඒක නිසා හැම ගෑණු ලමයෙක්ම තමන්ගේ වටිනාකම තියාගෙන ජීවත් වෙන්න ඕනි...අවස්තාවාදීයෙක් නිසා විනාශ වෙන්නෙපා...ඔය වගේ කොන්දක් නැති පිරිමි පණ පිටින් විදවලා මැරි මැරි ජීවත් වෙන්නම ඕනී..👍💔
2026-07-29 13:49:52
0
umeshadamayanthi0
MaLsHi💗💐 :
🥺💔
2026-07-28 17:52:33
3
eresah1
🥰🥰🥰🥰🥰🩷🩷sada :
👌👌👌
2026-07-29 11:14:54
0
To see more videos from user @sutikki.sutikki77, please go to the Tikwm homepage.

Other Videos


About