@user366283069: මටනම් ඇස් වලට කඳුළුත් අවා #ෆලෝ_කරල_සෙට්_වෙන්න

tharanga😍😍😍
tharanga😍😍😍
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 18:02:59 GMT
153444
14612
797
1286

Music

Download

Comments

k.nimanthi
🇱🇰🇦🇪N # N ✍️UEA🇦🇪🫶 :
ඒක බලද්දි මට විතරද අඩුනෙ🥺🥺🥺🙏🙏💔
2026-07-29 12:06:25
1
cheflife191
ka s una :
මෙක ඉවරවෙනකං ඇස් වලට කදුලු ආවා🩷😔
2026-07-29 09:57:42
1
razanga_offical
Razanga :
වැරදිනම් කරන්න හොඳ නෑ.දුක් විඳින්නේ අම්මලා
2026-07-29 09:17:40
76
chamal.chathurang0
Chamal Chathuranga :
🥺🙏උදේම දැක්කේ වීඩියෝ එක පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා 🥺🙏
2026-07-29 03:59:45
84
noti.anju5
Noti Anju 🥹💗" :
ඇස් වලට කදුලු ආවා මේක බලද්දී 🙏🙏
2026-07-29 05:04:32
33
mashi4571
𝙢𝙖𝙨𝙝𝙮𝙮 ꨄ︎ :
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🥺🙏
2026-07-29 11:09:29
2
layal...com
Dog lover :
සත්තයි මෙන්න බුදු සසුනේ ඉන්න නියම චිවර දරියෝ... 🙏🙏🙏🙏අර කුණුහරප බණ කියන YouTube එකේ ඉන්න අය වගේද
2026-07-29 05:08:05
40
sadisha.nishan
𝕊𝕒𝕕𝕚𝕤𝕙𝕒 𝕟𝕚𝕤𝕙𝕒𝕟 :
අම්ම ගේ මතකය 🙏🥹
2026-07-29 09:09:41
1
shashika_krishan
M--K--S--K---S-H-A-S-H-I-K-A :
ජිව්තේ දුකක් සැප කියලා කිව්වට කවදවත් සැපාක් නැ 😌🥺
2026-07-29 10:34:28
3
.madushara
🎸 Madushara 🎸 :
අම්මලා දරවන්ට ආදරේ තරම් 🥰🥰🥰🥰
2026-07-29 02:19:44
33
maduranga.s.bandr
🎥 mr_madu📸 :
මතු බුදු වෙන බුද්ධ පුත්‍රයෙක් දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
2026-07-29 07:04:42
32
nilushika.muthumu
Nilushika Muthumuni :
අසරන වෙච්ච ඇයට බුදු හාමුදුරුවන් මුන ගැහුනා වගේ....❤️
2026-07-29 08:33:25
20
user54079026288715
සුදු මැණික :
අනේ දෙව්යනේ ඇස් වලට කදුළු ආවා 🥺😭😭😭බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
2026-07-29 09:23:58
3
sara_official570
𝖘𝖆𝖗𝖆_𝖔𝖋𝖋𝖎𝖈𝖎𝖆𝖑 🌸 :
අද පෝය බණ අහුවට වඩා හිතට මාරම සතුටක් මේක දැක්ක ගමන් ඇස් දෙකට කදුලු ආවා අනේ ඒ අම්මගේ සතුට කොච්චර නම් වාසනාවන්ත ද 🥺❤️‍🩹
2026-07-29 05:58:53
19
nilwala63
💟🫶N I L W A L A❤❤️🌎❤️‍🩹 :
කී පාරක් ඇස් වලට කඳුළු ආවද මතක,නෑ..තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..🙏
2026-07-29 06:43:09
11
methsisila.official
METHSISILA OFFICIAL :
ඔබ වහන්සේ මේ සසුනට ආභරණයක් .තෙරුවන් සරණයි ඔබවන්සේට.
2026-07-29 06:23:59
13
madukishan
Madu Kishan :
ඇස් වලට කදුලු ආවා මේක බලද්දී 🙏🙏
2026-07-29 06:20:43
8
user5565102454133
subu bole :
මේ විඩියෝ එක දාපූ උබත් එල කොල්ලෙක් අයියා
2026-07-29 09:59:07
7
anjana_sulakshana
Anju boy……✨😇🧿 :
2026-07-29 05:08:09
5
imasi58
🧚🧚👉IMASHA👈🧚🧚 :
aththatam duka hithuna
2026-07-29 04:41:25
5
faris.noor.amith
FARIS 🇱🇰:|🇨🇵👈 :
මට විතරද පේන්නේ මේක නිකං script එකක් වගේ කියලා
2026-07-29 08:45:41
2
roshani.celine
ROSHANI CELINE :
මේ විඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති විඩියෝ එකක් මල්ලි ❤️🙏
2026-07-29 08:58:28
4
sadapinii
sadapinii :
මේ ආච්චී ඇත්තටම පව්🥺 මේ ආච්චී ආවා මිනුවන්ගොඩ උසාව් පව් උදේ ඉදන් හවස් වෙනකම්ම උන්නා උසාවියෙ ඒත් පුතා ගෙනත් තිබුනේ නැ මමයී නංගී තමයි ගෙදරට ගිහින් දැම්මේ අපිට පුලුවන් ව්දිහට එයාට බඩු ටිකකුත් අරන් දීලා ආවේ 🥺🥺
2026-07-29 11:46:01
4
thimira.nimsara50
thima555 :
ඇසට කදුලක් එක්කරපු දර්ශනයක් 🥹🥹🙏🙏
2026-07-29 09:18:35
2
youngk53
𝐾-𝓷𝓾𝓰𝓪 :
මට ඇඩුනා 😳😳😳 ජීවිතේ කියන්නෙ මේකද....
2026-07-29 06:09:46
3
To see more videos from user @user366283069, please go to the Tikwm homepage.

Other Videos


About