@tharushanaveen12:

Tharusha Naveen 🇦🇪
Tharusha Naveen 🇦🇪
Open In TikTok:
Region: AE
Tuesday 28 July 2026 18:10:32 GMT
156681
8026
270
1227

Music

Download

Comments

rasika.silva17
R💫a💫s💫e💫e💞💞 :
හැමදාම අවංකව ඉන්න බුදුසරණයි .❣️🌹❣️🌹
2026-07-31 03:56:12
0
vinu8374
විනූ❤️‍🩹❤️‍🩹🇱🇰🇱🇰 :
අනේ ආදරේට පාට ජාතිය රටවල් ලස්සන අදාලම නෑ කියලා මෙි කොල්ලා ඔප්පු කරලා හරිම ලස්සන ආදරයක් සතුටින් ඉන්න ❤️👌
2026-07-31 00:29:49
0
ash_dula_x
Sithum dulshika :
Last option 😮‍💨
2026-07-30 21:44:37
0
user8613175148790
දිලෙශිකා ගිම්හානි :
මම නම් මොකුත් කියන්න නැ.එයාලගෙ කැමැත්ත...ආදරයට ලස්සන කැත රූපෙ කළු අදාල නෑ..💖
2026-07-31 02:28:25
2
dunu152
🦋57:10:19🦋 :
ආදරේට රූපය අදාල වෙන්නෙ නෑ ඒ දෙන්නා සතුටින් නම්❤️🥰
2026-07-29 19:30:08
67
chamuditharuka6686
🪬🧿Tharu 🧿🪬 :
Congratulations
2026-07-29 10:29:21
0
ashitanasha7
ashi Tanasha 5 :
Ganu lamiykat ai mechr me minisu aphasa karnne 🥺
2026-07-29 17:30:31
32
iduni.lakmali8
ន ꧊ι̵ι֟፝ ̵zυ :
Aulak na peni waraka gahata kaputek wahala wage 🥺❤️
2026-07-29 09:25:01
22
udeni.a22
~*🧚අංජු🧚*~ :
ඇත්ත ආදරේකට පාට වයස කියන්නෙ හිස් වචන.. මේ ආදරේ ලස්සනයි.. ආදරෙන් ඉන්න හැමදාම. රවට්ටල යන්න එපා.. ඩුබයි අහස යට..
2026-07-29 15:29:54
16
user1883793195224
sanju :
hambawena lamaya pau
2026-07-30 07:03:52
3
rdnisansala3
R.D :
Lassanai
2026-07-29 15:27:20
6
habbyhumairah
habbyhumairah :
Mama bulips🥰
2026-07-29 12:29:58
5
_oshi_8082
🇦🇪_Oshi_🇱🇰 :
මේ දාලා තියෙන කමෙන්ට් දැක්ක්ම අපේ රටේ මිනිස්සුන්ගේ ඉරිසියාව හොදට පෙනෝ ..යකෝ ඒ කෙල්ලේ අප්‍රිකන් වගේ රක ලමයෙක් කියලා හොදට පේනෝ මොකො ඒ රටවල් වල මිනිස්සු සුදුයිද බොලව්..ඒ රටේ විදිහට ඒ ලමයා ලස්සන කෙනෙක් 🥰💞
2026-07-30 20:36:29
2
kumari.39
දිලිනි ♥️ දිලිනි ♥️ :
me ganu nanne na 😂
2026-07-30 21:39:15
1
patie.dads.favorit
Patie Dad's favorite :
this is love welcome home our inlaw
2026-07-29 04:16:42
5
hansi5406
Hansi_🦢 :
Eyage skin color eka dark unata eyage amuthuma lassank thiyenne ❤️
2026-07-30 17:00:28
3
kiyosh293
Ragnar :
තමන්ගෙ හිත නතර වෙන්නෙ කොතනද එතන තමා ආදරේ🥰🥰
2026-07-29 19:07:59
9
nilu.wazi
Nilu Wazi :
kollge lassna🙏
2026-07-29 19:05:56
0
user9416762049918lnethu
🌹🌹🌹නෙතු :
අනේ හරිම ලස්සනයි ඔයාල දෙන්නම,හැමදාමත් සතුටින් ඉන්න මල්ලි🥰
2026-07-30 06:28:33
4
thamalkamarasingh
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
තෙරුවන් සරණයි.සසර ගණුදෙනු කරුවන් හමුවෙන විදිහත් හරි පුදුමයි කියන්නේ නිකම්ම නෙවෙයිනේ.
2026-07-29 17:28:19
4
hasi144856
🇱🇰🥰하시타🥰🇱🇰🇰🇷🇦🇪 :
ආදරයට පාට ,වයස,ජාතිය කියන ඔය මොකක්වත් අදාල නෑ .ඒ වගේ නිදසුනක්.හැමදාමත් ආදරෙන් ඉන්න ❤️
2026-07-30 14:47:44
0
shakila.dilrukshi
Shaaki 🇰🇼 ❤ 🇱🇰 :
දැනුන තැන ආදරේ
2026-07-29 15:51:09
3
To see more videos from user @tharushanaveen12, please go to the Tikwm homepage.

Other Videos


About