@yako.aiman: Rajapaksha @Namal Rajapaksa #yakothambi #yakoaiman #mahindarajapakshe #pvr #onegalleface

Yako Aiman
Yako Aiman
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 19:05:35 GMT
198125
15442
507
518

Music

Download

Comments

uresh669
uresha :
ඇත්තටම ලංකාවේ හිටපු අන්තිම රජු ආයේ කවදාවත් නෑ මේ වගේ රජෙක් අපිට
2026-07-29 18:11:37
0
probodi_perera0
dananjaya perera :
මගේ මතය නං ඒ මනුස්සයට දැම්මත් නිදහසේ ඉන්ඩ දියල්ලා
2026-07-29 18:23:07
1
madhushika872
스시니❤️ :
දීර්ඝායුෂ ලැබෙන්න ඕනී පන පිටින් මිනිස්සු මරපු එක නතර කරාට.යුද්දෙක හැටි දැකපු මනුස්සයන්ට මෙතුමා රජෙක්.සැනසීමේ නිදාගත්තෙ මෙතුමා නිසා..හුස්ම ඉතුරු කරාට හැමෝගෙම හුස්ම ගන්න වාරයක් ගානේ පින්..ජනාධිපති කියලා ගැම්මට කියපු අවසාන ජනාධිපති.මිනිස්සු මොන කතා කීවත් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්න ඕනි නමක්.මිනිස්සුන්ගෙ පන රැකපු ජනාධිපතිවරයා..තෙරුවන් සරනයි.නිදුක් නීරෝගී වේවා🙏🥺❤️
2026-07-29 19:18:18
1
praveenjananjaya
praveen jananjaya :
ජනාධිපති කියලා කට ඇරලා කියන්න පුලුවන් නායකයා. ❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-29 11:28:02
336
one.words7
අසාරී ඕමාන් අහස යට :
වයස් හත වීම සොභාවික දෙයක්. අපේ රටේ ඉතිහාසයේ නම රන් අකුරින් ලියවෙන්න ඕන නායකයෙක්.
2026-07-29 06:41:32
243
ishara94d
Ishara Nimeshika :
කවදාහරි දරුවොන්ටත් කියලා දෙනවා , අපිට හුස්ම ගන්න,නිදහසේ අවසන් හුස්ම හෙලන්න රටක් ඉතුරු උනේ මෙතුමා නිසා කියලා.❤
2026-07-29 17:15:44
49
sumith267
sumith chandana :
රටේ අනවාරේන්ම මෙතුමාගේ රන් පිලිමයක් නිර්මාණය කරන්නම ඕනෙ 👍
2026-07-29 12:06:14
74
arina34585
niki :
nirogi suva labeva..🥰🥰nayaka thumani
2026-07-29 16:35:39
1
_pinky_99
🕊🖤🎀RUHI__🧿🪬🎀 :
කවුරු මොන දේ කිව්වත් , මේ වාගේ නායකයෙක් එයාගෙන් පස්සෙ ආවේ නැහැ. 🥰
2026-07-29 12:31:57
105
sandali303
Sandali :
නිරෝගී සුව ඔබතුමාට♥️
2026-07-29 16:50:23
1
chandrasekara36
9999999 :
අමතක නෑ මහත්මයා..... ඔබට ගෞරවය අදටත් තියෙනවා.🥰🥰🥰
2026-07-29 14:07:33
61
naviya0061
Navindra Kodikara 🫶🇦🇪🌍 :
King of sri lanka . ❤️❤️
2026-07-29 18:20:42
1
roshel398
sakuni vithange. :
එයා එහෙම දකිද්දී දුකයි.❤️
2026-07-29 13:21:06
47
nishaf754
Nishaf❤️ :
hora king
2026-07-29 06:22:16
56
harshims4
TERRY hair & beauty launch 💈 :
ඇසින් දුටු එකම රජු🫡නිරෝගී සුව ඔබතුමාට♥️
2026-07-29 15:57:58
12
radha.perera
RaDhA pEReRa :
රජෙක් වගේ ඉන්න ඕනී මිනිස්සූ වැඩිපුර හොයන්න ගිහින් බලු කතා අහනවා...😊
2026-07-29 16:54:25
9
sachith_8877
Sachith_🇶🇦🇶🇦 :
හිතේ උඩින්ම ඉන්න චරිතයක්.. ❤️🫡…. වටේ හිටපු උන් ටිකයි, දරුවො ටිකයි මේ මනුස්සයට තිබුන තැන නැති කලා, රටත් නැත්තටම නැති කලා..🥺
2026-07-29 17:52:39
12
mohommedsajathmoh
Mohommed Sajath Moho :
නායකත්වය යනු අභියෝග හමුවේ තීරණ ගැනීමයි. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක්💯
2026-07-29 02:41:58
65
shandk7711
shan dikubura :
බලයා අල්ලන්න යනගමන්😁😁
2026-07-29 13:28:46
8
ashan0095
Ashan Don 🇦🇪🇱🇰 :
පවු මේ මනුස්සයට දැන් වත් නිදසේ ගෙදරට වෙලා ඉන්න දෙන්නේ නැනේ මුන්
2026-07-29 13:37:28
11
i.am.single119
K G :
King of Sri Lanka 🇱🇰. 🥰❤️Salute 🫡.
2026-07-29 14:58:40
7
mr.jawath
Jawath_Marickar ❤️ :
♥️king
2026-07-28 20:21:07
17
washi5306
WASHI :
Hadawath Hora😍❤️
2026-07-29 11:05:30
17
rameez2311
Rameez2311 :
කාලයක් රට හොල්ලපු නායකයෙක්. 🔥
2026-07-29 13:05:10
7
To see more videos from user @yako.aiman, please go to the Tikwm homepage.

Other Videos


About