@sps.bag.collection: #කෙල්ලෝ 👩කොල්ලෝ 🤦දෙගෙල්ලටම අහිමි වෙන ආදරය💔📲🥹

SPS.🇱🇰BAG AND MY HOPE 🍔SHOP
SPS.🇱🇰BAG AND MY HOPE 🍔SHOP
Open In TikTok:
Region: KW
Tuesday 28 July 2026 22:17:10 GMT
59299
3604
256
260

Music

Download

Comments

asanka.ranjanai
Asanka ranjanai :
🥰 පව් දුකයි 🥰 ඔයාට ඊට වැඩිය හොඳ කෙනෙක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰 බුදු සරණයි 🙏🙏🙏
2026-08-10 18:45:43
0
nuwanprsath
නුවන් :
මගේ කතාව වගේ අද මම දරැවෝ ඒක්ක තනි වේලා අවුරැදු 6ට වැඩි ඒයා ඒයාගේ ලෝකෝ හෝයන් ගිහින් සතුටින් ඉන්නවා
2026-08-10 00:52:22
0
mimi.fdz5
Amanda❤️fdz :
උරුම කෙනා කොහෙ හරි ඇති.. යන අයට යන්න දෙන්න
2026-08-10 11:12:01
0
himirosa
HiMiRosa :
එ වගෙ කෙල්ලෙකුට..කවදවත් හරියන්න හොදනැ....ආදරෙ වේදනාව දන්නෙ අවංක ආදරෙ කරපු කෙනෙක් විතරයි...
2026-07-29 06:20:00
19
sithudidahamsa
~SaThSaRaNi~🩶🤍🩷 :
ඔයාට උරුම කෙනා එයා නෙවෙයි, හරි ම කෙනා ඉක්මනින් හමුවෙනවා ඔයාට💞✨🦋
2026-08-07 19:35:48
6
favhgcxhuryms
....ro.... :
උඹ නැගිටින් ඕන මල්ලී නැගිටපන් හොයපන් සල්ලී බලොත් නොකණ සල්ලී උඹට නතින් කියලා පෙන්නපන්.එක දෙයක් විතරක් කරන්න එපා බිස්නස් කරපන් වැටෙන්න එපා මගේ කථවත් ඔකමයි මටත් සල්ලී නැතුව දලා ගියේ මගේ ලව් එක නැති වෙන කොට මඛේ ලග පෝන් එකක්වත් හරියට නෑ.අද මගේ ලක්ෂ 300 ගෙයක් තියනවා ලක්ශ 190 වානයක් තියනවා ඉඩම් කඩම් ඇති වෙන්න අරගෙන එවායේ වගා කරලා තියෙනවා අද මම දිනලා ඉවරයි මට එකීටත් වැඩිය පන වගේ ආදරය මැණිකක් ඉන්නවා.මම එකිට ගැන අදටත් හොයන්නේ නෑ මොකද මාව රිද්දපු මිනිසුවෙන් කාලයක් වැය කරන්න වෙලවක් නැති තරම්. දිනපන් මල්ලී වැටෙන්න එපා💝
2026-07-29 23:43:00
15
malani.rathnamuda
Malani Rathnamudali :
මේ රත්තරන් පුතේ ඔයාගේ මේ කතාව ආපහු පුදුම දුකක් දැම්මා පුතේ ඔයා ලස්සන පුතෙක් පුතේ ඔය වගේ චපල කෙනෙක් වෙනුවෙන් ඔයා ඇයි ඒ ගැන හිතන්නේ පුතේ කොච්චර ලස්සන ළමයි ඔච්චර නිවිච්ච ළමයි ඉන්නවද අහිංසක ඔයාහිතා ගැන හරි දුකයි. ඔයා දුක් වෙන්න එපා පුතේ හා අද සමාජයේ මිනි මරාගන්න සමාජයක් ඔයා වගේ නිහතමානී පුතෙක් ඔයාට හොඳ කෙනෙක් මුණගැහෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා රත්තරන් පුතේ පුත පුතේ හරිම දුකයි වගේ කතාව අහන්න අහන්න කෙනෙක් ලැබෙයි ඔයාට හොඳ දුවෙක් ලැබෙයි ඔයාට හොඳ ළමයෙක් ලැබෙයි. ඒක විශ්වාසයෙන් ඉන්න කවදහරි අරයට අඬන්න සිද්ධ වෙනවා වෙනවා. හොදේ ඒක සොබාදහමෙන් එයාට දඬුවම ලැබෙයි පුතේ. ඔයා දුක් වෙන්න එපා රත්තරන් පුතේ පුතේ ඔයා සතුටින් ඉන්න ආදරේ පුතේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-29 10:11:34
8
viraj6353
Viraj6353 :
කව්රු කොහොම කිව්වත් ,හිතට දැනුණ ආදරයක් ,මොනම හේතුවකින්වත් අමතක කරන්න බෑ.ඒ කෙනා හරි හෝ වැරදි වෙන්න පුලුවන්.ඒත් දැනුණ ආදරේ අත් හරින්න බෑ.කොහොමත් බෑ.😔😔🤕🤕🤕
2026-07-29 14:00:01
13
user1978574394819
නවන්ජනා 🦋🌼♥️🔮 :
ඇයි අයියේ අපිට එහෙම වෙන්නේ 💔හිත හදාගන්න අමාරුයි මටත්
2026-08-07 15:34:13
3
dilkidineshikads
විහා 🙋 🐰 :
ඔය වගෙ ආදරේ කොම්ලෙක් නැද්ද 🥺
2026-08-07 17:32:16
1
user9214953837106
Rohini :
ඔයාට හරියනව කවදාකවත් වරදින්න එපාඔයාට එයාලැඛෙයි කියල පාර්තනා කරනවා 🌹🌹🌹❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-30 22:14:17
3
nethmi.samanmali
🌿🌿N O R A CUTIE 🌿🌿 :
අනේ ඇයි මෙහෙම වෙන්නේ 😔
2026-08-07 11:25:16
1
sheharaliyanage0
Shehara Nilhani Liyanage :
2026-07-29 11:32:56
1
suganthi6190
sugathi 🥰 :
oyat කවදාවත් waradinne ne oyt ader karan hoda kelllek labei මල්ලි godak duk hithuna,,🥺🥺
2026-07-29 19:23:33
2
sudu.chuti.7
💝sudu chuti 7💝 :
duk venna epa🥰
2026-08-07 16:35:40
1
_ishan_perera_
_ishan_perera_❤️ :
❤️: යන අයට බායි කියලා එන අයට හායි කියලා සැපේ ඉන්න කොල්ලා 🤝
2026-07-29 02:34:26
7
mudushi7
mudushi :
ammoo a kathawata nam adunaa😔😔😔
2026-08-07 17:13:05
1
niluka4452
niluka :
awanka wede unaha waradinawa wedei
2026-08-03 15:29:06
1
wengayunan
wasana :
edune mata vitarada ban
2026-07-29 20:01:02
1
aayisha850
aayisha :
avanka adareta uruma 😭😭😭😭
2026-07-29 21:55:06
1
thanuja_slippers
thanuja nishanthi :
paw a ahinsaka hith
2026-08-06 19:36:09
1
nishadila
👩‍🦳nisha & dila🧔‍♂️ :
ඒ වේදනාව😥😥😥
2026-07-31 09:17:31
1
memo74606
manjula :
2026-07-29 19:12:03
1
user98124188623582
user98124188623582 :
😢😢😢😢😢
2026-07-29 19:42:57
1
sudusudu2269
indra :
බුදුසරණයි
2026-07-31 05:53:48
1
To see more videos from user @sps.bag.collection, please go to the Tikwm homepage.

Other Videos


About