Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mralpha..0:
mr:alpha
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 01:09:01 GMT
201879
4479
162
2947
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Fukuoka :
I cannot read this
2026-07-29 21:56:40
1
nishifdo :
mage husband me wgeemi🥺❤
2026-07-29 20:00:19
1
Sithi & ලහිරු♥️ :
පළවෙනි වාක්‍ය කියවද්දිම පපුව පිච්චිලා ගියා..ආයෙනම් එයා මොන විදියට හිටියත් වචනයක් කියන්නෙ නෑ..එයා නැතුව මොන ජීවිතයක්ද...😣 අනේ මේ post එක දැම්මට ගොඩක් පිං...🙏🥰
2026-07-30 07:56:40
6
Dumashi Weerasingha🇱🇰🧿🇮🇱 :
මගේ ආයුශත් අරන් එයා ජිවත් වෙන්න ඕනි..🙏🥺
2026-07-29 22:24:42
1
feeling happy :
අම්මෝ එයා නැති ජීවිතයක් ගැන හීනෙකින්වත් හිතන්න බෑ මට.පපුව පලාගේන යන්න වගේ එනවා.මේ පෝස්ට් එකේ මගක් කියවද්දිත් පපුව රිදුනා🥺
2026-07-29 06:46:02
66
@Dizzora.lk :
දැක්කම හුස්ම හිර වෙන පෝස්ට් 🥺
2026-07-29 18:22:05
1
Kancho❤❤ :
මගේ රත්තරන්ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා❤️
2026-07-29 12:08:20
6
𝕾𝖍𝖔𝖓𝖆🧿🪬 :
කියවද්දිම ඇස් වලට කදුලු ආවා. එයා නැතුව මට මොන ජීවිතයක්ද හිතන්නවත් බෑ. දෙවියා ආරක්ෂා කරන්න මගෙ පනව.
2026-07-29 15:20:03
11
Privi 🦋 :
මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන මගේ රත්තරං මහත්තයා ♥️එයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ 🥺
2026-07-29 17:20:13
13
Wonee 🍀💎🫦⚡ :
අනේ මේක එයාම මට එව්වා.. ඒ මගේ පණ.. එයා නැතිව මට ජීවත් වෙන්න හීනෙන් වත් දන්නෙ නෑ මම...🥺🥺🥺 මේක ටයිප් කරද්දි ඇඩෙනව...👏☹😕
2026-07-29 15:08:58
10
sithuki nehansa :
හැම සැමියම එක වගේ නෑ...
2026-07-29 06:53:04
7
රණවිරු රොශෙන් (RanaviruRoshen) :
ඔබට අනේකවාරයක් පින් සැමියා කියන උත්තරීතර වචනය පවා පවුලක් තුළින් අතුගාලා දාන්නට සැරසෙන මොකක්දෝ මහා බලවේගයකට පෙනෙන්නට මේ උතුම් පණිවිඩය දුන්නාට
2026-07-29 10:24:45
17
Ajalikaaa 🧚♀️🧚♀️ :
අනේ මගේ රත්තරන් හස්බන්ඩ්ට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙන්න ඕන..මගේ ආයුශත් ලැබෙන්න ඕන..මම ඒ තරමටම ආදරෙයි මගේ වස්තුවට ❤️🙏එහෙම දවසක් කවදාවත් එන්න එපා දෙවියනේ...ඒ ගමනත් එකටම යන්න ලැබේවා අපි දෙන්නටම 🙏
2026-07-29 06:51:41
17
Sajani Perera :
අනේ මගේ මහත්තයට හීනෙකින් වත් කරදරයක් වෙන්න එපා... 😢
2026-07-29 06:40:15
12
VILOKA :
Wife nathi unoth???
2026-07-29 02:02:19
2
kanchi :
එයා නැති ජිවිතයක් හිතන්නවත් කැමති නැ.සියලු දෙවියො රැකලා දෙන්න ඕන මගේ පන
2026-07-29 16:12:32
3
senaya :
අනේ🥺 මගේ මහත්තයත් මේ වගේම කෙනෙක්.. ඒත් එයා නැති හෙටක් ගැන හිතන්නවත් බෑ😢 වෙන කිසිම කෙනෙකුට දෙන්න බැරි සෙනෙහසක් එයා ළග තියෙනවා♥️සියළු දෙවියෝ එයාව ආරක්ෂා කර දෙන්න ඕනි🙏 පණටත් වඩා මං ආදරෙයි🥰
2026-07-29 06:22:41
7
Shani :
බිරිඳ ටත් දෙන්න🙏🙏
2026-07-29 04:09:41
3
Amila Basanayaka 115🇬🇧 :
respect
2026-07-29 06:17:47
1
Thilini Hathurusinghe :
කියවන් යද්දි ඇස් වල කඳුළු.එයා නැති ජීවිතයක් හිතන්න බෑ හීනෙන්වත්....🥺❤️
2026-07-29 17:40:11
1
🖤nemee25🧚 :
එයාට කලින් මම නැති වෙන්න කියලයි හැමදාම මං ප්‍රාර්ථනා කරන්නේ.. එදාට එයා කොහොම හරි දරාගනියි ඒත් මටනම් එහෙම දවසක් දරාගන්න පුලුවන් ශක්තියක් තාම නෑ කවදාවත් පුලුවන් වෙන එකකුත් නෑ.. ඒ තරම් ආදරෙයි.. කොහේ කොතන හිටියත් හැම නපුරු දේකින්ම දෙවියො එයාව ආරක්ෂා කරලා දෙන්න ඕනේ 🙏🥺❤️🥰
2026-07-30 04:24:49
2
Hansi Liyanage :
අනේ දුක හිතුනා
2026-07-29 06:16:29
2
❤️❤️👉🇰🇼salalihiniyo 🇱🇰❤️ :
mausayakuta.kawadawat dananna apa a.asaranakama🙏🙏🙏
2026-07-29 05:40:27
2
දිල්රු :
ආයිත් කතා දෙකක් නෑ එදාට මාත් නෑ 😔
2026-07-29 08:51:44
1
🌸 Little Diary by Hiru ✨ :
එහෙම දවසක් එන්න එපා🥺 හිතන්නෙවත් කොහොමද එයා නැති දවසක් ගැන🥺
2026-07-29 08:46:34
2
To see more videos from user @mralpha..0, please go to the Tikwm homepage.
Other Videos
This Machine Trims Plywood Edges Automatically #PlywoodTrimmingSaw #PlywoodMachine #MachineWorking #FactoryMachine #PlywoodFactory #PlywoodProduction #WoodCuttingMachine #PanelSawMachine #WoodworkingMachine #WoodProcessing #ManufacturingProcess #AutomaticMachine #ChinaMachinery #IndustrialMachine #SatisfyingMachine
Bí quyết giữ gìn hoà bình trong nhà!!! #NutifoodFDI #NutifoodAmerica #BaoChungTuMy #sponsoredbynutifood
Muckbang tiệc cuối năm cùng Lam nhá #an #muckbang #nhau #gaixinh
Danish saib🫀🌸#video#pashtopoetry#supportme#badnamwrites_7 @⚡𝐒𝐀𝐐𝐈𝐈⚡
MV strategy
Focus on yourself only 💯 #ronaldomindset #ronaldomotivation #ronaldoedit #ronaldovideo #focusonyourself #focus #SelfImprovement #motivation #motivationalvideo #inspiration #growmyaccount
About
Robot
API
Legal
Privacy Policy