Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sahani_edirisingha: දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය මාතර.💚🫶 කාවාඩි. #kawadi #vishnu dewalaya #capcut #tiktok #fyp
sahani_edirisingha
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 03:03:06 GMT
431837
32165
979
723
Music
Download
No Watermark .mp4 (
3.78MB
)
No Watermark(HD) .mp4 (
3.78MB
)
Watermark .mp4 (
7.02MB
)
Music .mp3
Comments
Hashii💫🎀 :
මට විතරද මෙවා පෙන්න බැරි 😞
2026-07-29 11:23:31
1001
Harshi :
දෙවිනුවර පෙරහර එපා උනේ මේව දැකල
2026-07-29 09:38:00
419
indika 🇰🇷❤️ :
පොලිස් කාරයාට සසර කල කිරීලා මේවා දැකලා 😁😁
2026-07-29 10:36:26
285
🦋👑හිරු 👑🤲 🦋 :
අනේ මන්දා රට විකුර්ති වෙලා 🥺🥺🥺🥺🥺
2026-07-29 09:08:57
141
Travel with Pushpe :
මෙවා kawadi කියලා දැන ගන්නකොට මට වයස 35 යි
2026-07-29 09:08:05
692
Tharu Galappaththi❤💫 :
මං නම් කවදාහරි යන්න ආසවෙන් බලන්න ඉන්න දෙයක් 🫂🥺❤️🌸
2026-07-29 15:29:53
2
Madushi Jay 🌸🦋🇱🇰🇩🇰 :
මේ වෙනකන් කාවඩි කියලා හිතාගෙන හිටපු නැටුම
2026-07-29 13:55:49
154
senali :
මේ කාවඩි ද නැත්නම් ක්ලබ් එකක් ද ?????
2026-07-29 11:02:51
234
user8517339433670 :
නවත්‍තපු එකමයි හොද😂
2026-07-29 09:36:25
175
yT | SUDDHA ~ :
තාත්තෙ තාත්තෙ... 😂
2026-07-29 14:03:38
2
Nisha Nisha :
mara lassanae apitath natanna asae
2026-07-29 15:32:24
1
Lahiru Prabath :
මෙවට කාවඩි කියන්නෙ කියලා දැනගත්තෙ අද🤭
2026-07-29 10:43:58
49
dinushan.indi :
මානසික ලෙඩෙක් නොකර මාව හදපු දෙමව් පියන්ට අනේක වාරයක් ස්තූතියි.
2026-07-29 11:57:57
159
HASHIM king 😂😂😂😂👍 :
පොලීසියේ නිලදාරීන් එපා වෙලා බලාගෙන ඉන්නේ 😂😂😂😂😂
2026-07-29 11:15:26
21
Z A s h u 🐉🎭 :
ඔය කවුරු මොනවා කිවුවත් ඒක කාලයක් ඉදල පැවතගෙන ආපු සම්ප්‍රදායක් එච්චරයි💪🙏☺️
2026-07-29 13:20:05
5
Nirosha Herath :
මට පෙන්න බෑ..පෙරහැර එපා වෙනවා
2026-07-29 14:04:50
3
samudika hemachandra :
අනේ අපේ සංස්කෘතියට වෙච්චි දෙයක්..😥
2026-07-29 11:54:32
23
user9729192045024 :
පෙරහරක්
2026-07-29 12:03:42
2
Sudeera Dharmarathna :
මේවා නම් ඕන නෑ පෙරහැරට😔
2026-07-29 12:09:46
22
🇱🇰 පියු🌼 (PEYU) :
නුවර පේරහරේ නටන කාවඩි තරමි ලස්සනනමි නැ
2026-07-29 13:03:07
12
kiz 🦅📌🖤 :
මමත් ගල් බොතයක් ගහලා එන්න ඕනෙ ක්ලබ් එකට 😂
2026-07-29 12:12:35
30
Dhanushka bandara :
ඇත්තටම මෙහෙමද කාවඩි නටන්නේ දන්නැති නිසා අහන්නේ පොඩි කලේ දැකපුවා මීටවඩා ගොඩක් වෙනස් නේ 🫥
2026-07-29 12:09:56
81
ලක්සිත#락시타 🇱🇰 ❤️ 🇰🇷 :
කාවාඩි කියන්නෙ මෙවටද😁😁😁 අපිනමි දන්නෙ වෙන ආකාරයකට
2026-07-29 10:12:37
37
user2024SR New Zealand🇱🇰🇳🇿 :
කෝ කාවඩි ඔක්කොම කට්ටිය හොදට සූර්වෙලානම් තියෙනවා
2026-07-29 09:09:35
54
Bandara Dissanayake English :
අපි පොඩ්ඩක් හිතලා බලමු සත්තු සහ අපි ගැන... සත්තු අපි තරම් විකාර කරන්නෙ නෑ අප්පා..
2026-07-29 11:48:03
10
To see more videos from user @sahani_edirisingha, please go to the Tikwm homepage.
Other Videos
#CapCut #шаблоныдлякапкут #шаблон #шаблонcapcut #текстдлявидео
Esta cobardia de mi amor por ella 🥀🎧 Chiquete - Esta cobardía 🎶🫀🔙 #musica #musicaromantica #letrasdecanciones #chiquetete #estacobardia
Souvenir Resin keyholders for Your esteemed guests 🎁 Helping you treat your guests like the VIPs that they are ✨ #resininstyle #souvenirs #keyholders #resingifts #birthdaygifts
Cette fonction secrète est cachée dans votre écran multimédia et presque personne ne la connaît #voiturefrançaise #autofrance #astucesautomobile
Gemini Hùng Huỳnh - 'Đẹp Mã' | OPENVERSE #GeminiHungHuynh #DepMa #Tiemgaudepmachallenge
السعادة في القناعة🧏🏼♂️😍🤲 #morroco #explor #live #mundial #sweden
About
Robot
API
Legal
Privacy Policy