@bluewaveberuwala: පොඩි බෝට්ටුවෙන් තල්මහා ගොඩට ගේන්න දීපු ගේම 😮‍😮‍💨 Dead whale 🐳🌊 බේරුවල - මරදාන 📌 #beruwala #whale #maradana_srilanka #deadwhale #fyp

Blue Wave
Blue Wave
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 03:06:59 GMT
353086
9812
86
526

Music

Download

Comments

naturefeastfaaz
Nature Feast :
Aiyo ewith ඇස් දෙකෙන්ම බලන්න ඕන එකක්. දැනගනිද්දි පරක්කුයි.
2026-07-30 20:32:16
1
autowoodlanka7856
Auto Wood Lanka :
මං අහලා තියනවා ඔය වගේ ලොකු සත්තු මැරුනම ලගට යන්න එපා කියලා බෝබයක් ගැහුවා වගේ පුපුරනවලු තිබිලා.
2026-07-29 17:27:57
183
kassa317
Kassa kasa :
දැන් ගොඩට ගෙනල්ලා මොනාද කරන්නේ
2026-07-30 06:48:13
26
shzz__00
ShZz💥 :
මගෙ ඔලුව රිදෙනවා 🥺
2026-07-30 10:50:12
1
woolfy55
❤නිම්😘💛 :
දන්නැති නිසා ඇහැව්වේ ඉතිං වෙරල ආරක්ෂක අංශ නෑ ද දැනුම් දීලා උදව් ගන්න 😁🤔 කොහොම උනත් ජය වේවා සෙට් එක ට🫡🫰
2026-07-30 04:20:18
26
bunny123_15
K N O W N :
පිපිරිලා නේද
2026-07-30 10:47:57
1
dewmii01
Renu115 :
මංනම් අහලා තියෙනවා ලොකු තල්මහා අැගෙතමා අම්බර කියන එවා හැදිලා තියෙන්නෙ කියලා🥰
2026-07-30 21:09:49
2
piumi9610
Tharu💜️🐇🥰96 :
මං හිතුවෙත් තල්මහා කියන්නෙ මෝරෙක් වගේ එහෙම මාලුවෙක් කියලා.අද තමයි දැක්කෙ.🤗
2026-07-30 15:48:37
2
alien_jani
පිටසක්වලයා👽💫 :
...මම පිටසක්වලයෙක්🙂👍
2026-07-30 05:04:11
8
hansi_wanasinghe
Dil❤️🌸 :
දැක්කමයි 🥹❤️ස්තූතියි වීඩියෝවට
2026-07-30 06:41:30
8
laknidhu
laknidhu :
අනේපවිඑයාටඇඉඑහෙමකරදරකලේ😭
2026-07-29 22:11:46
7
harshani.bandara6
Harshani Bandara :
කොටසක ප්‍රමාණය ඔහොම නම් සතා කොයි තරම් ඇතිද
2026-07-30 18:52:32
2
dinisuru48
dinisuru :
Mokakda eee
2026-07-30 14:50:35
2
goodhabits_44
හොද වැඩක් කරමු 😇 :
ambara thibune nadda😁
2026-07-29 04:38:21
13
sahansahan289
Jayani Prarthana😁❤️💍 :
ithin ai oka godata ganne.
2026-07-30 06:31:30
1
seencorn_
Gaveesha Malshan 🙈☸️🦋 :
ඌව බදිනකල් බලන් ඉඳියෙ ඇයි 😮‍💨😮‍💨😮‍💨
2026-07-30 14:03:02
1
thithu_1022
ThItHaLi NaThAsHa ❤️‍🩹💥 :
එයා දියවෙලා 🥺
2026-07-30 18:44:55
1
dilini1120
dilini✨🤍 :
තාත්තට බෝට්ටු තිබිලත් මන් මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ තල්මහා කියන්නේ මෝරෙක් වගේ එකෙක්ට කියලා .🤦‍♀
2026-07-30 09:03:28
10
kuka932
kuka :
විස්තරයක් දැන ගන්න පුලුවන්ද ඔය ගැන 🙂
2026-07-29 15:08:06
7
dexter.dil
Dilsha Jeewandara (Dil) :
😳පනපිටින් ඉන්නකොට කොච්චර ලොකු සතෙක් වෙන්න ඇතිද
2026-07-30 17:20:03
0
shehazch366
Sameer :
is thalmaha dead
2026-07-30 04:27:12
4
chanika.shiromani
🇸🇦🇸🇦සුදු බෝලේ🇸🇦🇸🇦 :
ane paw
2026-07-30 00:16:01
1
nethu94_
Hashani 🇱🇰✨🇩🇪 :
2026-07-29 18:32:26
3
sarathkumara003
쿠마라 :
ai godata genne
2026-07-29 13:26:46
1
To see more videos from user @bluewaveberuwala, please go to the Tikwm homepage.

Other Videos


About