@enuka_editz: The Rise of Sinhalese ⚔️🇱🇰 From exile to the throne, King Walagamba's journey is remembered as one of resilience, courage, and determination. Inspired by Aloko Udapadi, this edit honors a legendary king and a defining chapter in Sri Lankan history. Every battle, every sacrifice, and every step toward reclaiming the kingdom tells a story that continues to inspire generations. "A kingdom can fall... but the spirit of its people endures." 👑🔥 #TheRiseOfSinhalese #KingWalagamba #AlokoUdapadi #SriLanka #SinhalaHistory #HistoryEdit #CinematicEdit #CapCut #FYP #ForYou #ViralEdit #Sinhalafilmedit #editaudios #virall

Enuka Editz
Enuka Editz
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 08:17:18 GMT
248306
32865
362
306

Music

Download

Comments

ramirupasqual
Ramiru Pasqual :
උබලා අපේ history එක base කරලා game එකක් හැදුවොත් ගහනවද 😁
2026-09-12 16:31:39
51
danushka_official6
𝘿💨 :
ඇග හිරි වැටිගෙන යනො නෙ බ්න් 😐❤️
2026-09-19 18:01:55
0
tiktok_notifi00
notification :
මේවා බලද්දි ඇග හිරිවැටෙනවා වගේ වෙන්නෙ මගෙ විතරද 🥶
2026-07-30 16:33:08
635
abiman_44
𝐀𝐛𝐢𝐦𝐚𝐧_🖤 :
real සිංහල 🔥🗿
2026-08-06 07:42:58
204
ranasinha93
🔥RANASINHA🔥 :
ඒ අසහාය.රංග දරයා උද්දික පේමරත්න ♥️🥰
2026-07-29 10:49:27
487
pathumranathunga9
Pathum Ranathunga.😎(M.D.S.L ) :
ලේ රත් වෙන ෆිල්ම් ✌️❤️
2026-07-29 23:29:57
133
sssjjjaaa
Sssjjjaaa :
Sinhalese
2026-09-09 22:18:43
20
kithmina_leadplay
kithmina_leadplay :
Background music එක විදිහට සෙට් වෙන්නේ ඒකෙ තිබ්බ music එකමයි. ..ඒකට ගහන්න එකක් නෑ ආයේ 💀
2026-09-18 16:26:37
5
pavankeshara
__short REEL -🍃🍁✍️ :
ඒ මිනිස්සු ලේ දාඩියෙන් රැක ගත්ත රට අපි විනාස කර්න්න්‍ර්
2026-08-05 01:35:57
90
novah_creations
NOVAH :
ලංකාවේ සුපිරි Video Editors, Animation Editors, Videographers, Content writers ඕනි තරම් ඉන්නවා. ඒ සෙට් එක එකතු කරගෙන ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ගැන සුපිරි Movie Series එකක් හැදුවා නම් කොච්චර සුපිරියක් වෙයිද.? ඒ තරම් ලොකු ඉතිහාසයක් අපිට තියෙනවා. කොච්චර ලස්සන Locations තියෙනවද ලංකාවේ.? තවම අර පරණ Directors ලා එක්ක මේ හදන Movies නම් මෙලෝ රහක් නෑ ඉතින්. ඊළඟ Generation එකට Chance දෙමු. Editing පට්ට සවුත්තුයි අපේ ලංකාවේ Movies වල. පිටරටවල් වලට වැඩ කරලා දෙන සුපිරි වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා. Try එකක් වෙමු නේද..? ✨❤️
2026-08-14 16:39:19
33
sadu.kollah2003
🇱🇰_SANDARU_🇰🇷 :
ගැම්මක් මගේ එකා දිගටම ඕව දාපන්🫶❤️එඩිට් මරු
2026-08-28 17:11:42
13
itzmeh2m
H2M :
edit 10000% goosebumps 🥶♥️♥️
2026-08-04 15:20:45
7
ckenroy1
Fave Salon :
මේ රටේ ඉපදීම අහම්බයක් නෙමෙයි 🇱🇰🙏 ඔබලා හැමෝම මේ රට ආරක්ශා කරගන්න ඇවිත් තියෙන්නෙ.ඒ වගේම ( බුදුදහම )
2026-08-21 18:14:46
20
kasun72170
kasun721 :
මේ රටවල් මෙහෙම යුද්ද කරලා රැකගෙන ස්භාව දර්මය බුද්ධ දර්මය රැකගෙන ආව රටක් දැන් විනාශ කරලා දානවා ගානක් වත් නැතුව 😣
2026-07-31 03:19:54
11
kanishka_sadaruwan
kanishka_sadaruwan :
my drawing ❤️
2026-08-28 05:47:17
5
lahiru.sathsara4
L A H I R U 🥀 :
edit eka supiri bn 💗👍
2026-08-06 07:47:00
8
yenuka_gee
Yenuka🦕 :
2026-07-29 13:14:06
41
kavishkaya00
kavishka Weerasinghe 🇱🇰 :
2026-07-29 16:08:39
11
donchamo77
CHAMO WIJEKOON :
2026-07-29 10:12:22
5
_.mithila.aaaa._
Mr.Mirellez :
MASTERPIECE කියන්නෙ මෙව්වා 🔥
2026-08-05 18:50:06
6
imesh772
I M E S H 👻#🍀😉✌️ :
වියදම් කරලා හදපුවා සමහරු මොකක්ද කියලත් අහනවා😏
2026-07-30 16:25:11
8
yenal.prabashwara
Yenal Prabashwara :
me aluth ekk da
2026-07-29 11:06:31
12
thara5884
tHarA❤️🌸 :
මේ ෆිල්ම් එක රිලීස් උන එකක්ද නැත්නම් ඉස්සරහට එන්න තීන එකක්ද
2026-07-30 02:54:04
39
kasun72170
kasun721 :
මන් යන්න ආසම තැන් වලින් උඩින්ම තියන තැනක් තමා අභය ගිරිය මට එතනට යනකොට වලගම්බා රජතුමාගේ ඉවසීම කැප කිරිම මතක් වෙනවා අවුරුදු ගානක් රජකම් අත ඇරල වනගත වෙලා සේනාව ශක්තිමත් කරගෙන ආයෙම යුද්ද කරලා මෙ රට එක්සේසත් කරපු විදිහ අභය ගිරිය එක්ක බැදුනු කතාව කොච්චර දැනෙනවද 😇
2026-07-31 03:22:54
16
viper_4424
[VIPER]🐍🖤 :
Background music is on 🔝😌
2026-07-30 02:50:41
6
To see more videos from user @enuka_editz, please go to the Tikwm homepage.

Other Videos


About