@chamod__hirushan: මගේ හිත කඩලා බිඳලා දාලා උඹලා හිතන්න ඇති මමත් එකට එක කරන්න උඹලට රිද්දන්න පස්සෙන් ඒවි කියලා... ඒත් මම ඒ පාරේ ආවේ නෑ. උඹලා මට දීපු වේදනාව මම එතැනින්ම අතහැරියා. අයිති නැති දේවල් පස්සේ පන්නලා මගේ හිත අපිරිසිදු කරගන්න මට ඕන වුණේ නැහැ. විශේෂයෙන්ම... මාව දාලා වෙන කෙනෙක් ළඟට ගිය උඹ, හිතුවද මගේ හිතේ තවමත් උඹ ගැන ලොකු වෛරයක් තියෙනවා කියලා ? නෑ... මම උඹෙන් පළිගන්නේ නෑ. උඹ කරපු දේට වඩා මගේ හිතේ නිදහස මට වටිනවා. මට ජීවත් වෙන්න මගෙ හිතේ නිදහස තිබ්බහම ඇති මට රිද්දපු උඹලා හැමෝටම මම දෙන හොඳම උත්තරේ මගේ මේ නිහඬ බවයි. උඹලා නැතත් මම අදටත් මගේ හිතේ නිදහසින්, සතුටින් ඉන්නවා..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 12:33:01 GMT
16338
1250
10
55

Music

Download

Comments

nuwi187
චූටි💗😗🍇 :
කැප්ශන් එක දෙනවද🥺
2026-07-30 03:16:46
0
thanudi4832
thanu ✨🖤 :
Caption 💔
2026-07-30 06:13:58
0
mashi_erandi_
🦋💚 :Ima Girl :🎀🧸 :
Captain plz 🫶🥹
2026-07-29 12:45:43
2
user1942003921061
❤️😘....සනූ....🌸😘❤️ :
කැප්ශන් එක දෙන්න්
2026-07-29 22:43:59
0
black.queen49539
black Queen 👻💋 :
captain pils
2026-07-30 04:27:38
0
dilshani.jayamann
Dil & prasad❤🫶📌️ :
@PRASAD & DIL 🌎❤️🏔☘️ 😊❤️‍🩹
2026-07-29 13:34:39
2
diwyana.peris0
Diwyana Peris :
❤️
2026-07-30 01:19:31
0
harshi.fernando10
Harshi Fernando 💙💛 :
💙
2026-07-29 14:44:16
0
user658750166810
💫❤️‍🔥💞සුදු නොනා 💞❤️‍🔥💫 :
❤️❤️
2026-07-29 17:56:46
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About