@ramquotes07: තාත්තා vathan #foryoupage #virallllllllll #ram #king

m.ramzy
m.ramzy
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 12:59:07 GMT
228366
23369
1107
442

Music

Download

Comments

12345tom.jerry5
Tom & Jerry ❗️🐭 :
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🥰❤️
2026-08-17 06:45:23
0
bridlesadee
Bridle Sadee :
වරදින්න නම් එපා කොතනකවත්.. රත්තරන් දරුවෙක්.. ඒ අම්මා තාත්තට ඒ පිනම ඇති.. මේ වගේ ශක්තිමත් පුතෙක් මේ ලෝකෙට දායද කලාට..❤️🙏
2026-08-18 15:18:45
0
madushika618
Madushika Rodrigo 🧿🪬 :
අනේ💜
2026-08-17 06:24:27
0
sara2024310
Sara 2024 :
ජිවන.ගමනෙ.කවදවත්.වරදින්න.එපා
2026-07-30 04:30:12
209
moooonlight_6699
moooonlight_6699 :
ඔය තාත්තයි පුතා එහෙනම් ඔය දෙන්නටම කියන්න වචන නෑ, තාත්තයි පුතයි නම් කියන්න වචන🥰🥰🥰🙏🙏🙏🙏🙏
2026-07-30 04:46:36
50
susani591
susani :
කවදරි දවසක උතුරන්ඩ හරියන්න...ඔනී..දෙවියො හැමදාම බලන්න ඔනී...🙏❤
2026-08-01 16:50:17
33
gillharpreet83
❤️❤️❤️❤️❤️❤️ :
ජිවිත ගමන කවදාකවත් වරදින්න එපා❤️❤️❤️
2026-08-01 13:18:29
7
sinduja935
sinduja ( සින්දූජා ) :
කාගේ කොහේ උනත් සියලු දෙවිවරුන් රකීවා...☸️🕉️🙏🙏🙏🙏🙏
2026-07-30 09:09:07
24
_rashaa_2004_
🎙️🔥_яαѕнαα_💥🪬 :
තාත්තා තමා චරිතේ බං. ❤️👑
2026-08-04 14:42:11
19
suba3241175994596
suramya nalani :
කවදාවත් වරදින්නෙ එපා
2026-08-04 10:13:47
9
samudrasmakeupstudio
SAMUDRA SITHURUWAN :
ශාක්තිමත් කොල්ලෙක්
2026-08-08 05:26:18
7
user7578035605540
දිසානායක :
පින්වන්ත දරැවන් එහෙම තමයි තමන්ගෙ අයද අනුන්ද කියලා දෙයක් නැ පෙර පින් තමයි මෙ බුදු සරණයි
2026-07-30 10:49:16
12
nishanthidinushik
දිනු❤️‍🩹💋♥️🌸♥️ :
පරිස්සමින් යන්න දෙව් පිහිටයි 🥰🥰
2026-08-15 07:10:29
1
nisandjthu2
නිෂූ 🦋🫶🤘💬 🫢 :
උපදින හැම ආත්මෙකම එයාලගේ වෙන්න කියලා කලින් ආත්ම වලත් ප්‍රාර්ථනා කරන්න ඇති මේ ආත්මේ තාත්තා, පුතා වෙලා ඉපදෙන්න ඇත්තේ ❤️
2026-07-30 07:01:42
7
user555300345415
user555300345415 :
මගේ රත්තරන් පුතේ. උඹට යෝද බල යෝධ ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි පුතේ. තාත්තා පරිස්සමෙන් එක්කම් පලයන් පුතේ. 🙏🌺🌺🌺🌺🙏🌺🌺
2026-07-31 15:02:34
6
dinu.d69
DINU ❤️🥰::-D: :
කැරිම බැලන්ස් එකක් තියෙනවා ඒ කොල්ලට.බුදු සරනයි බං
2026-08-01 10:58:44
6
nandana9035
Nandana :
ඔබට යෝද බල ශක්තිය ලැබෙන්න ඔන.
2026-08-01 18:22:58
2
alaysh666
🫣🪴🌏 ÷(D, 😔🌏 :
දෙමව්පියෝ වෙනුවෙන් දරුවන්ට කොහෙවත් නැති ශක්තිය, දිරිය එනවා හිතට එහිම තමයි හොද දෙමව්පියෝන්ගේ දරුවෝ බුදුසරණයි ඔබ‍ට 🙏
2026-07-30 10:25:41
6
opmaster799
™M1014king :
එ කොල්ල නම් මාරම වැඩ්ඩෙක් 🫡🥹
2026-08-13 10:42:21
5
deepikanilanthi27
Deepika Nilanthi :
hoda daruwek eeka thama wenna ooni parissamata budu saranai.
2026-08-04 18:15:43
1
fashion.era01
Fashion Era by Ama :
දෙව් පිහිටයි
2026-07-30 08:59:40
1
user8769916971363
🩷dhilna🩷 :
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඒ පුතාට🥰🥰
2026-08-14 20:57:56
2
buddhikasandaruwan9415
forest diary 🇱🇰🐘🐆🦌 :
උබ ඇතෙක් බන්🥰🥰
2026-08-08 05:00:15
2
danuboy029
gaiya boy 🦧 :
මගෙ තාත්තා නැතිවෙනකන් මන් දන්නෙත් නැ බන් කැරි අවුල් හිරෙ ඉඳන් එළියට එනකොට තාත්තා අතිත් වෙලා වල දාලා මගෙ නම කිය කියා නැතිවෙලා🥺
2026-08-10 20:04:25
1
ruhi243184
Ruhi 🥹💋🫀 . :
දෙවිවරු 🥺❤️‍🩹
2026-08-08 15:31:20
2
To see more videos from user @ramquotes07, please go to the Tikwm homepage.

Other Videos


About