Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@travel_with_eius: පහසුවෙන් කෙනෙක්ට දැකගන්න නොලැබෙන.. වාසනා මගුල් ඇතු පිට දේවාභරන තැන්පත් කිරීමේ චාරිත්‍ර 🙏 . . . . . . #eius #kataragamaperahera #kataragamawasana #koshalastudio #perahara
EIUS 🍃
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 14:01:49 GMT
26756
3027
60
152
Music
Download
No Watermark .mp4 (
43.43MB
)
No Watermark(HD) .mp4 (
35.02MB
)
Watermark .mp4 (
89.78MB
)
Music .mp3
Comments
shakii_29 :
ඔතන ලස්සනම වැඩේ දේවාභරණ වාසනාගෙ තැම්පත් කරලා ඔහොම පස්සට ඇවිත් එයා ඉස්සරට හැරුණාටත් පස්සෙ තමයිනෙ පෙරහැර පටන් ගන්නෙ.. නැටුම් කණ්ඩායම් සේරම දිගෑරිලා දේවාල භූමිය වටේ වටයක් ගිහින් තමයි මහ වාහල්කඩින් එලියට යන්නෙ.. ඒක කරන්න සෑහෙන්න වෙලාවක් යනවා සේරම නැටුම් කණ්ඩායම් එකින් එක පේලි හැදිලා එලියට යන්න මම හිතන්නෙ පැයකට වඩා කාලයක් යනවා.ඔතන ලස්සනම වැඩෙ කියන්නෙ වාසනා කිසිම හැලහොල්මනක් නැතුව හෙලවෙන්නෙවත් නැතුව හරිම ලස්සනට ගාම්භීරව ඒ මුළු කාලයම එතනට වෙලා එකම තැන ඉන්නවා නෙ.. ඒක නම් හිතාගන්න බෑ. ඒ පිංවන්තයාගෙත් දෙවියන්ගෙත් ආශ්චර්යම තමයි.. මුළු පෙරහැරම මහ වාහල්කඩින් එලියට යනකන්ම වාසනා දේවාභරණ පිට උඩ තියාගෙන හරි ලස්සනට ඉන්නවා ඒක බලන් ඉන්න ආසයි ඇත්තටම 🥺❤️
2026-08-05 20:09:29
8
Nilu wasala :
තව්තිසා දෙව්ලොව යනවා ලබන ආත්මෙ මේ පින්වන්ත හස්ති රාජයා.අපේ ඇස් කොච්චර පින් කරලාද වීඩියෝ එකකින් හරි දකින්න.මා කලපින් බලයක් ඇතිනම් ඒ පින් බලෙන් කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා ඇත් රජුට 🙏🙏🙏
2026-07-30 15:12:49
13
imyyy🪼 :
Eyata deviyo budun penawa athi neda
2026-08-01 13:55:39
3
Dylan | டிலான் 🇸🇬 :
ගණ දෙවියන් කියන්නේ අයියා නෙමෙයි මල්ලි. හින්දු ආගමේ විදිහට ඕනෑම පූජාවක්, වන්දනාවක් කරන්න කලින් ගණ දෙවියන්ට වදින්න කියන්නේ එයා ප්‍රතම පූජ්‍ය නිසා. එක නිසා කෝවිලකට ගියත්, පූජවක් පටන් ගත්තත් මුලින්ම ගණ දෙවියන්ට වදින්නේ. නැත්තම් කතරගම දෙවියන් තමයි අයියා.
2026-08-03 11:14:15
4
さくら C :
ඉදිරියට යන්න බෑනේ ඉතින් කොහොමත් රිවස් තමයි යන්න වෙන්නේ.. එතන ඉස්සරහට යන්න ඉඩ නෑනේ...
2026-07-30 06:26:25
2
𓂃𓈒𓏸🌸𝙂𝙞𝙢𝙢𝙞ᓚᘏᗢ :
ඇස් දෙකෙන්ම දැකලා තියනවා මේ කතාව සහතික ඇත්ත 💜🍃
2026-07-30 11:09:58
2
stella.n :
🙏
2026-08-10 10:36:27
1
Emi :
අනේ ❤️🥹🙏
2026-08-09 05:33:23
1
ඇසල පානම :
සද්දන්ත කුලේ ඇත් රජුනි දිගායුෂ වෙවා
2026-07-30 04:55:31
3
𝖘𝖍𝖆𝖓 𝖘𝖍𝖆𝖓𝖙𝖍𝖆 :
arogara om muruga
2026-08-04 14:11:24
1
user7465227082618 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-30 11:33:03
1
user Nimmi🍀🍀🍀🍀🍀🍀🍀 :
budu saranai wasana puthe🙏🙏🙏
2026-08-12 00:45:19
1
Zeus~kolla :
2026-07-30 03:06:01
1
𝖘𝖍𝖆𝖓 𝖘𝖍𝖆𝖓𝖙𝖍𝖆 :
murugaaaaaa
2026-08-04 14:11:37
1
මගෙ සඳ. ඔබයි :
සාදු
2026-07-30 07:26:06
1
𝖘𝖍𝖆𝖓 𝖘𝖍𝖆𝖓𝖙𝖍𝖆 :
murugaaaaaaa❤️
2026-08-04 14:11:31
1
Sadaneth methsidu.♥️♥️♥️ :
sadu
2026-08-02 06:54:58
1
Prasad Sajeewa :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-31 14:00:24
2
Ranjith Wimalasiri :
🥰🥰🥰
2026-07-31 11:33:15
1
𝐒𝐚𝐝𝐮 𝐦𝐚𝐧𝐢𝐤𝐚.....☺️💗 :
🙏❤️
2026-08-03 18:20:31
1
Sajeewani Deepika :
🙏🙏🌹🌹
2026-07-30 09:52:50
1
Anu :
🙏🙏🙏
2026-07-30 11:01:34
1
Amitha Niroshani :
🙏🙏🙏🙏
2026-07-30 05:58:46
1
To see more videos from user @travel_with_eius, please go to the Tikwm homepage.
Other Videos
អីវាន់ស្អាតហើយសាច់ក្រណាត់ល្អហើយសំខានតម្លៃសំរំទៀតទិញច្រើនfreeដឹកទៀតអីវាន់ដល់ដៃចាំបងប្រាក់ហើយគេមានvoucher បញ្ចុៈតម្លៃទៀតរកណាបានហីគុណភាពល្អ💖…
💖 2k11 đã chọn được khối chưa? Chốt rồi thì ngồi vào bàn học luôn đi, còn đợi gì nữa! Học càng sớm thì càng có lợi thế. Vừa có thời gian hiểu kỹ kiến thức, vừa đỡ áp lực khi vào năm học mới. 📚 Trọng điểm kiến thức 10 sẽ đồng hành cùng các em ngay từ những chương đầu. Sách bám sát chương trình SGK Kết nối, có mindmap tổng hợp kiến thức ở đầu mỗi chương, video bài giảng của thầy cô giáo dạy giỏi, cùng đầy đủ lý thuyết - bài tập - đề thi để các em học chắc và ôn tập hiệu quả. 🛒 Các em ghé giỏ hàng góc trái màn hình để tham khảo nhé! #trongdiem10 #2k11 #hoctap #xuhuong #tiktok
لایک ❤️💕 #creatorsearchinsights #foryou ##fyp #اکسبلور
#go10k #followers😘thanku #bangkabelitung
View Cabin All New PAJERO SPORT Dakkar. Siapa Tau Ada Yang Mau Ambil Buat Prank Story WA. #vidiomenta #vidiomentahan #prankstory #prankstorywa #viewcabin #pajero #pajerosport #pajero_mitsubishi #pajerosportindonesia #pajeroownerscommunity #pajeroownercommunity #pajeroownerclubindonesia
About
Robot
API
Legal
Privacy Policy