Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mirrorarts: එයා කරපු වැරැද්දෙන්න් මම ගොඩක් මානසිකව වැටුණා #mirrorarts #dinithajayarathna #poojanibhagya #gayangunawardana
MirrorArts
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 18:00:00 GMT
328773
16419
166
630
Music
Download
No Watermark .mp4 (
27.21MB
)
No Watermark(HD) .mp4 (
20.94MB
)
Watermark .mp4 (
17.72MB
)
Music .mp3
Comments
Cute&Aesthetic 🪆✨️ :
මට හිටියා ලගින්ම යාලුවොත් එපා කියලා අශ්‍රය කරපු නෑදෑ අක්කල ටිකක් 😂... අන්තිමට හතුරෙක් වත් නොකරන තරම් පීඩනයක් දුන්නා 🙏
2026-08-04 06:32:56
0
tashyyy...<333 :
තේරුම් ගත්තා , සමාව දුන්නා , අත ඇරියා 🥹🫶
2026-08-03 15:29:05
0
_Chandima_ :
හොදම යාලුවෝ කවදාවත් ව්ශ්වාෂකරන්න එපා.
2026-07-30 01:56:30
357
bellezza :
මේ කියන්නේ කාවින්දි අධිකාරිය ගැන බං
2026-07-30 02:16:02
43
@🇱🇰MY LIFESTYLE 🇦🇪🧿 :
එක යාලුවෙක්වත් නෑ.හැමෝම එක්ක කතා කරලා ජොදින් ඉන්නවා.හැමෝම අතේ දුරින්❤️
2026-07-29 22:45:13
90
dilma :
හොදම යාලුවා මාත් එක්ක හිටියෙ එයාට වාසියට විතරයි යාලූවෙක් නැතූව තනියම ඉන්න මං වගේ අය තවත් ඉන්නවාද......අනෙ මට වගෙ වෙන කිසිම කෙනෙක්ට එහෙම යාලූවෝ හම්ඛවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😞🥹😭😞🥹
2026-07-30 04:31:53
106
Vidusha N Janushi :
අක්කට එක යාලුවයි මට පිට පිට🥺❤️🩹
2026-08-02 03:17:53
4
imalka🌼🤍✨️ :
ඔව් මටත් ඕකම උනා.. ඔය ටික ඔහොම්ම මාත් කලා.. හැබැයි අදටත් මට හොදටම යාලුවෙක් නැ මන් තනියෙන් ඉන්නෙ.. මන් යාලුවො ලන් කරගන්නෙනැ. මොකද කිසිම කෙනෙක් විශ්වාස නොකරන තැනට මන් පත් උනා.
2026-07-29 20:57:56
26
Malkiniㅣමල්කිනිㅣமல்கினி🦋🌸 :
අදටත් මගේ හොඳම යාලුවා මගේ හස්බන්ඩ්.. ඉන් එහාට කාත් එක්කවත් කිසිම දෙයක් ශෙයා කරගන්නෙ නෑ♥️
2026-07-31 08:55:03
25
Nethu 🇨🇦 🇱🇰 :
මටත් හිටියා හොදම යාලුවා කියලා කෙනෙක් පණ දීගෙන හිටියේ මන් ගෙදරිනුත් බැනුම් අහන් දේවල් කරේ අන්තීමට මන් විතරයි හොඳම යාලුවා කියලා හිතන් ඉදලා තියෙන්නේ... හිතුවෙවත් නැති විදියට මාව අතෑරලා දැම්මා.. අදටත් හේතුවක් දන්නේ නෑ.. එදා ඉදන් අද වෙනකන් හොදම යාලුවෙක් කියලා කිසි කෙනෙක් මන් විශ්වාස කරන්නේ නෑ.. මට යලුවො ඕනේ තරන් ඉන්නවා... ඒ හැම එකාම අවස්ථාවාදීයො 😌😌
2026-07-31 04:33:56
5
C:)🪬 :
නොදන්න මිනිස්සුන්ගේ රිදවීම් අමතක කරන්න ලේසියි, ඒත් පණ වගේ විශ්වාස කරපු යාලුවොන්ගෙන් වුණු රිදවීම් අමතක කරන්න ජීවිත කාලෙම මදි... 💔
2026-07-30 04:42:59
6
pubudu nadeeka :
මන් නම් කියන්නෙ හොඳම යාලුවො කියලා කාවවත් ලන් කර ගන්න එපා.කොච්චර හොඳයි කියලා කීවත් එයාලගෙ හිත් අපිට කියවන්න බෑ
2026-08-01 07:10:41
2
Shi_shi :
මෙ කතව ඇත්ත 💯
2026-07-30 04:08:56
7
sanducreativeteam :
හොදම කියල කවුරුවත් නෑ🙏🥰
2026-07-30 04:13:31
19
G.K :
වාසනාව අක්කලා තුන්දෙනෙක්ම ඉන්නව.අම්මටයි අක්කලටයි තමයි මම හැමදේම පොඩිකාලෙ ඉඳලම කියන්නෙ.ඒ කාටහරිම කියනව.හොඳම යාළුවො කියල නෑ.ඔක්කෝමත් එක්ක අතේ දුරින් හොඳින් ඉන්නව.ලෙඩක්ද දන්නෑ වෙන අය මට විස්වාස නෑ.
2026-07-30 03:18:56
5
iam crazy girl🧿🥀 :
මටත් දැන්නම් මිනිස්සු අශ්‍රේ කරන එක එපාම කලා ලගින්ම හිටපු යාලුවෝ
2026-07-30 04:30:03
3
Boggie :
matath okama una 🫢
2026-07-30 00:43:46
1
Λshvinҽҽ 🪬 :
Me wachana aetta 🙂
2026-07-29 20:01:37
5
Ilma Fouzer :
මං වගේ.. හිතේ තියන හැම දේම කියවනවා.. එක ලොකු මෝඩකමක්... දැන් මම ත් යාලුවෝ අතඇරලා ඉන්නේ... හොදම යාලුවෝ තමයි අපිව ගොඩාක් රිද්දන්නේ.. 🥺
2026-07-30 06:13:48
14
Dilki dilma :
අදටත් යාලුවෝ නැ මැණික අන්තිමට තනි වුනා මැණික ♥️♥️
2026-07-30 03:39:56
3
🇱🇰🪷සවනි(*_*)🪷 :
මට නම් කවදාවත් හොඳම කියලා කවුරුත් නෑ
2026-07-31 14:46:39
2
Riya **(🌸🇱🇰🇦🇪🌸)**Riya :
matanam yaluwo na.e nisa man sathutin ♥️🌸😁
2026-07-30 05:16:01
2
lasithya sri :
💯💯💯 same experience 😊
2026-07-30 03:50:50
2
🥝R oSHII🌽 :
Actta ❤️
2026-07-30 04:23:09
2
Angel :
17 years friendship 💔
2026-07-30 02:13:05
2
To see more videos from user @mirrorarts, please go to the Tikwm homepage.
Other Videos
ماں بس ماں ہی ہوتی ہے ماں جیسا کوئی نہیں ہوتا #foryou #تونسہ_شریف_آلے #شانوگاڈی
#YUTAOKKOTSU || fraud where?? || #jujutsukaisen #jjk #yuta #gojo
*Vídeo Autorizado* id:CBX-FKV-ZPT #shopeeafiliados #videoautoral #oléorosamosqueta #estrias
Replying to @Mamake zawadi🇦🇪🇶🇦 @Amandakenya #fyp #blowthisup #imhighlyfavored #godloveme🙏🙏🙏 #amandakenya🕊️🇰🇪🇱🇧💖
Ты в моих мыслях🤍
Follow @stevencymatics Most producers think bigger sample packs sell better. The real edge is in the story behind your sounds, whether it's 1 kick or 500 loops. #samplepack #musicproduction #beatmaking #sounddesign #musicbusiness #producertips #samplelibrary #musicmarketing
About
Robot
API
Legal
Privacy Policy