@keshawawanarathan: අති දුර්ලභ ජිවිතේ පින තියෙන අයට දකින්න ලැබෙන්න අසිරිමත් සධාතුක මන්දිරය...#ඇසල#dathu#budu#budha

වනරතන අරණ
වනරතන අරණ
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 14:36:04 GMT
191829
25910
2680
5029

Music

Download

Comments

madhumallsilva678
💫✨ Suresh madhumall koggala :
මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽
2026-08-05 00:25:50
0
dilhanmadusanka91
🪷☸️🌼🙏DILHAN💫🧘‍♂️🌼🙏 :
🪷☸️🙏🧘‍♂️🌼🙏☸️🌼🙏මගේ ශ්‍රාස්තෘන්වරයන් වහන්සේ සම්මා සම්බුදු ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !සාදු සාදූ සාදු බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතූන් වැඩ සිටින චෛත්‍ය රජාණන් වහන්සේලාට බුද්ධ ප්‍රතිමා වෙහෙර විහාර ා කරවූ උතුම් නිර්මල ධර්මය පවත්වා ගෙන යාමට සහාය වුණ සියලුම මිනිස් දෙව් බඹුන් හට මාගේ නමස්කාරය වේවා ශ්‍රී මහා බෝධීන් වහන්සේට විශ්ව මාතාවට ලෝක පාලක මහේශාක්‍යය සතරවම් දෙවිවරුන්ට සම්‍යංදුෂ්ටික දෙවිවරු බ්‍රහ්ම ලෝක සියලුම දෙවියන්ට සක්‍ර දෙවියන්ට මාගේ නමස්කාරය වේවා! සෑම විටම පිහිට ලැබේවා ආශිර්වාද ලැබේවා! ආරක්ෂාව ලැබේවා! සාදු සාදු සාදු උතුම් ශ්‍රී මුඛයෙන් දේශනා කළ ධර්මය සත්‍යයි මාහා ආනුභාවයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! රාග,ද්වේශ,මෝහ සියලු කෙලෙසින් දුරු වේවා! සියලු බැඳීමෙන් පංච නීවරණ ධර්ම යටපත් වෙලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අටලෝ දහමින් කම්පා නොවී පටිච්චසමුප්පාදය අවබෝධ වෙලා කුසල් වැඩි වැඩිය උපදවාගෙන අකුසල් දුරින් දුරු කරලා සීල සමාධි ප්‍රඥාවේ සිත උපරිම පිහිටුවා කුසල් වඩා ඉක්මන් භවයක කෙටි කාලයකින් දෙව් මිනිස් සැප කෙරවල අමා මහා නිවන සාක්ෂාත් වේවා! මිය යන මොහොතේ මොනතරම් වේදනාවක් වුව සිත පිහිටුවා බුදු ගුණ ධර්මය කුසල් සිහි වේවා! මතු ඉපදුනත් මේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය ඇසේවා අවබෝධ වේවා කුසල් වැඩි වැඩිය උපදවා මාර්ග ඵලය ධර්මඥානය සියලු විෂය අනුව බද්ධ ප්‍රඥාව මාර්ග ඵල අවබෝධය අවබෝධ වේවා! නිර්වාණය කරා යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සියලු බුදුරජාණන් වහන්සේලාට සංඝරත්නයට සියලු දෙවි දේවතාවන්ට අනන්තවාරයක් මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🪷☸️🙏🌼☸️🪷🙏🧘‍♂️
2026-08-03 12:07:30
3
nelum8540
Nelum :
නමෝබුදධාය සාදු සාදු සාදු
2026-08-03 07:15:36
1
m_boy028
M_BoY :
පුදුම ලස්සනක් තියෙන්නෙ 🥺♥️
2026-08-03 15:00:04
0
kalpi38
🦋 𝕶𝖆𝖑𝖕𝖎 ✨️🇲🇾 :
ඔබ වහන්සේටත් මේක දකින්න සැලැස් වූ ඔබටත් සංසාර කෙලවර අමා මහා නිවන් සුව ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේගේ යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වේවා භාග්‍යවත් බුදු රජානන් වහන්සේ ඇතුළු වැඩ හිදින සියළු රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා මාද මෙසේ වැද අනුමෝදන් වෙමි සාධූ සාධූ සාධූ 🙏🙏🙏
2026-08-03 06:32:54
3
mangala6870
kumara :
ඒ හාමුදුරුවෝ හරි ම පිං පාටයි. අපේ බුදුන් වහන්සේට වත් පිළිවෙත් කරන පිනටම තමයි එහෙම පිං පාට වැටිලා ඇත්තේ 🙏🙏🙏🙏🙏
2026-07-29 21:44:48
152
cute.abi61
cute Abi💜💜💜💜💜💜 :
සාදු සාදු සාදු
2026-08-03 15:46:30
1
menaka.sudusingha
Menaka Sudusingha :
අද ඇසළ පොහෝ දින අපගේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දැකබලා ගැනීමත් අපේ නෙත් වලට පිනක් ඒ පින්බලයෙන් උප උපදින ආත්මවල අපිත් බුදුරජාණන් වහන්සේගේ සෙවනේ වැඩෙන බෞද්ධයින් බවට පත් වේවා සාදු සාදු!සාදු 🙏🙏🙏🙏🙏🙏
2026-07-29 22:40:41
74
dhanugirl17
✨💖𝐓𝐨𝐰𝐧 𝐆𝐢𝐫𝐥 ✨💖 :
ඔයා කොච්චර පින් කරලා ඇතිද ලගට ගිහින් බලන්න තරම් 🥺🙏
2026-08-01 14:30:05
7
user2585654516342
දේදුනු :
ඒසී දාලලූ තියෙන්නේ බුදු රජානන් වහන්සේට සුවසේ වැඩ සිටින්නලු පපුවට දැනුනා ඒ වචන ටික පිංවන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-29 20:25:35
29
kalindu.editz_07
𝐊𝐀𝐋𝐈𝐍𝐃𝐔 𝐱 𝐀𝐌 💗 :
බුදු සරණයි 🤍🙏
2026-07-30 11:23:54
9
user4204070614997
Danu :
අනේ මංදා.......
2026-07-30 13:50:03
8
nandani.priyanka8
Nandani Priyanka :
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස් කාරය වේවා. සාදු සාදු සාදු. 🙏🙏🙏. දැක ගැනීමට සැලසු ඔබටත් උතුම් සැනසීම සාන්තිය ඇති උතුම් ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා. 🙏🙏🙏
2026-07-30 11:55:29
9
2k7_kavii
K A E :
ane puluwanm location kiyann puluwand godak loku pinak.
2026-08-01 13:19:32
12
user3386580
Aashi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-01 11:37:26
5
lasantha561
Lasantha :
භාග්‍යවතුන් වහන්සේට මා ගේ ජිවතය පුජා වෙිවා
2026-07-30 09:00:45
5
1111__liya
Liya :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-31 05:46:45
6
umayanadis
K. M. Aarachchi :
සිංඝරත්නයට හාමුදුරුවනේ කියන්න පුරුද වෙන්න එපා. වැඳගෙන ස්වාමීන් වහන්ස කියලා ආමන්ත්‍රණය කරන්න.
2026-07-30 14:22:11
6
sineth_hansaka
sineth_hansaka :
සාදූ සාදූ සාදූ 🙏🙏තවත් අයට මේ වීඩියෝ එක පෙනේවා🙏🙏🙏
2026-07-30 02:26:00
5
ajith0722
Ajith :
ඇත්තද මෙ කියන්නෙ
2026-07-31 03:44:35
9
bntaste
bntaste :
Ane me koheda 🙏🙏
2026-07-30 01:07:50
9
dammi.rodrigo
Dammi Rodrigo :
සාධු🙏 මමත් සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙම්
2026-08-03 07:23:33
2
de_shant_
Deshan Hewage :
දොරට තට්ටු කරෙ ඇයි ❤️
2026-08-04 14:21:08
1
user1239230101865
shamn :
Theruwan Saranai
2026-07-31 11:25:45
3
To see more videos from user @keshawawanarathan, please go to the Tikwm homepage.

Other Videos


About