@dinupa_deshan: “රූපං භික්ඛවේ අනිච්චං” “මහණෙනි, රූපය අනිත්‍යය.” රූපය උපදියි, වර්ධනය වෙයි, වෙනස් වෙයි, ජරාවට පත්වෙයි, අවසානයේ විනාශයට පත්වෙයි. ඒ නිසා රූපය ගැන “මේ මගේය, මේ මමය, මේ මගේ ආත්මයය” යනුවෙන් දැඩිව බැඳීමෙන් දුක උපදියි. #darmya #banakatha #budda #darmadanaya #banadeshana ධර්ම දානයක් වේවා.
deshan_official
Region: LK
Wednesday 29 July 2026 15:02:59 GMT
Music
Download
Comments
SAMADHI (Sam) 👑️❤️ :
මේක බලද්දී තදින්ම දැනුන දේ..අපිටවත් අපේ ශරීර අයිති නෑ නේද..දැන් ලස්සනට තියෙන මේ ශරීරය පස්සෙ කුණු වෙනවා ගද ගහනවා..පනුවො ගහනවා..ඇයි මේ දේ තේරුම් නොගෙන මේ සසර පුරාවට ඇවිදින්නේ ❤️🩹
2026-08-03 18:07:58
52
@SelfMadeVibes🔥🔗 :
Me film eka nama mokakda
2026-07-29 15:14:57
14
😇CHATHUWA☠️🤘 :
අපේ සරීරය තමයි අපේ ආත්මෙ තියාගෙන ඉන්න නිවස
2026-09-01 17:31:16
1
Mini 3 🫵 "TL" :
ඉන්න කලේ වටිනා කමක් තිබුනට / මැරුනට පස්සේ වටිනා කමක් නැ / ඉතින් ලගින් ඉද්දි හොදින් ඉදලා /ලග නැති උනම ඇයි බනින්නේ 🥺
2026-08-10 08:53:27
4
Kavindya Thilakshi :
ane aththatama me hamadema adi 7k yata yannane 🥲
2026-08-13 05:48:14
1
KeLuM__🪦. :
සියලු සන්ස්කාරයන් නැසෙන සුලුයි,අනිත්‍යයි💔
2026-08-03 19:56:56
6
🇱🇰AMAL🎼🎤☸️❤️ :
අනිත්‍ය
2026-08-03 13:13:13
2
MR_HICHCHI👑️ :
බුදු සරනයි ❤️
2026-08-21 07:12:36
1
Mudara hansaka :
බුදුසරණයි❤️🙏☸️
2026-08-02 18:13:46
1
ජනා Malli 🦠💋 :
මෙ හැම දෙයක්ම ජිවත් වෙලා ඉන්න කන් විතරයි 😊
2026-07-30 16:33:32
8
GAMING D E W :
sadu sadu sadu budusarani
2026-08-01 05:02:11
1
M.EDiTz🫥 :
2026-08-09 07:09:17
1
🍃💫🥰—- හිතුවක්කාරයා 🍃💙🗣️ :
Budu saranayi 🙏🙏🙏
2026-08-02 11:54:44
2
😻•°>€[ Dasun ]©•°👨🦰 :
2026-08-08 14:54:43
1
GNG || TUTU FFx? :
2026-08-05 15:22:33
1
ᴍᴀᴛʜᴇᴇsʜᴀ™️ :
2026-08-05 08:07:59
1
🤍නමෝ_බුද්ධාය🤍 :
2026-08-23 12:57:21
1
jana boy :
සියලු සන්ස්කාරයන් නැසෙන සුලුයි 🙏🙏
2026-08-14 14:58:17
1
kavindulakshan371 :
බුදු සරනයි
2026-08-17 07:53:08
1
chuti doni :
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
2026-08-02 10:24:56
1
☬★🅺🅰️🆂⛎🅽♂️★☬ :
[Sticker] 🙏
2026-08-19 13:54:53
1
ලෝකූ.☠ :
2026-07-29 20:15:20
2
Kavindya Thilakshi :
me loke ekama sathya desana kala ekama darshanaya dudu dahama pamani 🙏☸️
2026-08-13 05:49:52
1
To see more videos from user @dinupa_deshan, please go to the Tikwm
homepage.