@food.recipes.sl2: පොල් අඹරලා දාලා කිරට බොරේට හදපු මුරුංගා වෑංජනය, තිබ්බටු මැල්ලුම, ජාඩි කරවල බැදුම, බිත්තර එක්ක උණු උණුවෙම රෝස කැකුළු බත්… 😋🍚 අද මේ රස බත් එක මම බෙදුවේ මගේ හස්බන්ඩ්ගේ පාසල් කාලේ ඉඳන්ම ඉන්න හොඳම යාලුවාගේ ආදරණීය අම්මටයි තාත්තටයි. ❤️🥰 ආදරෙන් හදපු කෑමක් බෙදාගන්න ලැබෙන සතුට වෙනස්ම සතුටක්. පවුලේ අයත්, යාලුවොත් එක්ක ආදරය බෙදාගන්න හොඳම විදිහ තමයි ගෙදර හදපු රස කෑමක්. 💕🍽️ * 🌾 Pink Rice (Rosa Kakulu Rice) * 🥥 Creamy Drumstick Curry with Ground Coconut * 🌿 Thibbatu Mallum (Wild Eggplant / Turkey Berry Mallum) * 🐟 Fried Salted Dried Fish * 🥚 Boiled Egg #FoodRecipesSL #SriLankanCuisine #AuthenticSriLankanFood #RiceAndCurry #HomemadeFood
Food Recipes SL
Region: LK
Wednesday 29 July 2026 18:29:57 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @food.recipes.sl2, please go to the Tikwm
homepage.