Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@viss_1040: RIP Brother 💔🏳️🕊️පිකප් වෙන තරමට බ්‍රේක් වදින්නේ නැහැ මිත්‍රයා පරිස්සමෙන් පැදපන් බන්. උබලා ගෙදර එනකන් දෙන්නෙක් බලන් ඉන්නවා කියල හිතල වැඩ කරහන්.#accident #ns200 #ns200accidents #bikelover #srilankabikes
ヴィス🐉ᴿ
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 20:01:19 GMT
624020
58939
988
3939
Music
Download
No Watermark .mp4 (
2.45MB
)
No Watermark(HD) .mp4 (
2.45MB
)
Watermark .mp4 (
4.96MB
)
Music .mp3
Comments
isurujith4 :
පව් අර කන්ටේනරේ ඩ්‍රයිවර් ඔය වගේ වාහනයක් කවදාවත් මේ ත්‍රීවිල් එකක් බයික් එකක් දානව වගේ දඩස් ගාල දාන්නෙ නෑ ගිනි තියපු ගහපු උන්ට අනිවාර්යයෙන් අල්ලන්න ඕනෙ
2026-07-30 11:14:02
688
ZEON 🥷! :
high capacity register karla ns තහනම් කරානම් හරි 🥲❤️
2026-07-30 09:11:33
677
Anjana 🕊️ :
මොකටද බං කන්ටේනර් එක ගිනි තියලා එකේ ඉදිය මිනිස්සුන්ට ගැහුවේ පව් බං බැදලා ලමයිනුත් ඇති රස්සාවක් කරගෙන ඉදිය මිනිස්සු වෙන්න ඇති හොදා කාරවම පේනවා කවුද වැරදි කියලා පව් බං මුන්ට තීන ගායට අර අහිංසක මිනිස්සු දුක් විදිනෝ පව් බං 🥺
2026-07-30 13:17:11
274
user 100211909 :
කන්ටේනරේ වැරැද්ද😓 ඒකේ ඩ්‍රයිවර් 140ට ඇවිල්ලා🥺කොල්ලො දෙන්නා බයික් එක රිවස් කරද්දි😫
2026-07-31 01:48:03
30
𝐷𝑖𝑙𝑠ℎ𝑎𝑛. 🦅 :
එ උනාට වාහනයට ගිනි තිබ්බ එක වැරදී මොනා උනාත්
2026-07-30 14:43:36
193
Pasiya🇦🇺🇱🇰 :
මට තියන එකම අවුල, නැති උන කොල්ලෝ දෙන්නම මීට කලින් මේ වගේම accident වලින් නැතිඋන අයව දැකලා ඇති.... ඒත් උන්ට බැරි උනානේ ඒ වැරැද්ද නොකර ඉන්න... මේ accident එක ඇහට දැකලත් හෙට උඹලට bike එක රේස් කරන්න හිතෙනවා නම් දෙපාරක් හිතන්න!
2026-07-30 12:31:57
123
Hiran Nawalage 🇱🇰 🇫🇷 :
සියදිවි නසාගැනීම් වලට කන්ටේනරය පලි නැත....නිවන්සුව දෙන්නටම...
2026-07-30 07:53:26
214
Sweety... :
බ්‍රේක් වෙන තරමට රේස් කරන්න දැනගන්න ඕන
2026-07-30 06:48:04
198
𝐌ᴀɴᴜ :
කොල්ලෝ දෙන්නගෙන් එකෙක් 2 ට කැඩිලා අනිකා 3ට කැඩිලා 💔
2026-07-30 07:29:00
182
IaMaShA 🤍💋 :
වාහනයට ගිනි තිබ්බ එක නම් වැරදියි ඒ කොල්ලො දැන ගන්න බයික් එකක් ගත්තම හෙමින් යන්න ඒ මනුස්සයා ඒ හරවන්නෙ ත්‍රී විල් එකක් බයික් එකක් නෙවෙයි හෙමින් ආවා නම් ඒ කොල්ලොන්ට ඒ වාහනය පෙන්න ඕන මොනවා උනාත් පව් 🥺🤍
2026-07-30 17:26:19
46
prabhani :
මේක දැකලවත් අනිත් දරුවෝ පරිස්සමට යන්න.ඒ අම්මා,තාත්තට කොයි තරම් දුකක් ඇද්ද?දැන් හිතෙනවා ඇති මොන අපරාදයක්ද කර ගත්තේ කියලා.. බයික් එකක් කියන්නේ නරක දෙයක් නෙමෙයි ලමයිනේ.වෙලා තියෙන්නේ ඒක ඔයාලා හරියට පදින්න දන්නේ නැති එකයි..😥
2026-07-31 02:12:15
3
chathuranga sampath :
බලාපොරොත්තු උණ video
2026-07-31 03:03:24
0
hasankashalani :
බයික් ගත්තාම රජ්ජුරැවෝ කියලා හිතන්නේ😔😔පව් අහින්සක ජීවිත🙏🙏
2026-07-31 03:05:44
1
Ishanka ⏳🇱🇰 :
Rip brothers😢
2026-07-30 15:33:53
1
𝕾𝖆𝖓𝖉𝖆𝖗𝖚🇧🇷 :
Kaleesha Aiya 😔💔
2026-07-30 08:25:30
13
SF Neth :
ගිනිතියපු උන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඔන
2026-07-30 13:15:18
101
𝗗𝗘𝗪_🤍✨ :
Rest in Peace mage ekh...🏳️🕊️
2026-07-30 16:37:53
1
LST PRiME ヤ :
Kada wenama bn thiyenne paw bn 🥺.bada wel ehema pare hemathenama. 😖😭
2026-07-30 06:36:40
32
මිහිකත.💐 :
මේ වාහනේ ගිණි තිබ්බ එවුන් හොය හොයා දඩුවම් කරන්න ඕනෙ අනිවාර්යයෙන්
2026-07-30 16:21:58
48
Κενλη Λιεχ 👽🇪🇺"⃤ :
දෙකට කැඩිලනේ බන් දෙන්නෙක්ව🥺
2026-07-30 06:48:49
47
AlphaRift ⚔️⚡ :
දෙකට කැඩෙන්න තරම් කොහොමද බන් වැදිලා තියෙන්නෙ 🥲💔
2026-07-30 07:59:15
98
kavinda _Thushan👨💼 :
ඇත්තද ගමේ මිනිස්සු වාහනේට ගිනි තිබ්බා කියන්නෙ මම දැක්ක ෆෙස්බුක් එකේ දාලා තියනවා
2026-07-30 09:09:08
70
💢Kavinda Dissanayaka🫰💫⚡ :
වාහනයට ගිණි තියපු අයගෙන් අලාබේ ගත යුතුයි සහ ඔවුන්ට නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතුයි...
2026-07-30 14:57:11
25
Galaya :
පෞ බන් අර අම්මලා තාත්තලා 🙂💔
2026-07-30 15:18:31
30
Niduranga ❄️💱 :
R i P kaleeshaya 🥺💔
2026-07-30 08:14:44
83
To see more videos from user @viss_1040, please go to the Tikwm homepage.
Other Videos
يارب بحق اذان #الفجر 🕌💕 يارب كل بنت حرام بدها تخرب بيتي وتخرب حياتنا شكيتها لله حسبي الله ونعم الوكيل فيها ودعوة المظلوم مستجابة كما تدين تدان وكلت امري لله 🤲🏻
Khay úp vung chân ái#reviewthật #linhlanhloi #giaupvungnoi #tienichnhabep #dodungnhabepcaocap
Hôm đó, Raz đã phải suy nghĩ rất nhiều.. #YOYOnè #liênquân #liênquânmobile
ارشييف. #ارشيف #هايلكس #2016 #fyp #اكسبلور
Patrick Dempsey interviewed at Monaco. 🇲🇨 Has love for the Sport and an Opinion that counts. You have to Appreciate the sense of style this Man has. #monaco #f1 #patrickdempsey
Áo cardigan nữ dáng dài #aonu #aokhoacnu #aonuxinh
About
Robot
API
Legal
Privacy Policy