@csn_quotesf: හැමදේම කියන්නෙ නෑ… ඔයාට තියෙන ආදරේත් එහෙමයි. හැම හැඟීමකටම වචන හොයන්න බෑ… සමහර දේවල් කියනවට වඩා, දැනෙනවා… මං හැම වෙලාවෙම, “ආදරෙයි” කියලා කියන්නෙ නෑ… ඒත්… ඔයා හිනාවෙනවා දකින්න කැමතියි… ඔයා හොඳින් ඉන්නවා නම්, නොදැනිම මටත් හිත සැහැල්ලු වෙනවා… ඔයා දුකෙන් නම්, ඒ හේතුව මගෙ නොවුණත්, හිත බර වෙනවා… ඒ හැමදේම… වචනවලින් නොකියපු ආදරේ… සමහර ආදරේවල්, හැමදාම “ආදරෙයි” කියලා ඔප්පු කරන්නෙ නෑ… ඒවා පේන්නෙ, බලාගෙන ඉන්න විදියෙන්… අහන පොඩි ප්‍රශ්නවලින්… නිහඬවම ළඟ ඉන්න උත්සාහ කරන විදියෙන්… ඒ නිසා… මං හැමදේම කියන්නෙ නෑ… ඒත් මගේ නිහඬකම ඇතුළෙ, ඔයා වෙනුවෙන් කියාගන්න බැරි තරම් ආදරයක් තියෙනවා… ඒ ආදරේ වචනවලට වඩා, හැමදාම ඔයා ගැන හිතන මගේ හිත දන්නවා… 🤍

𝗖 𝗦 𝗡 🧸🐾
𝗖 𝗦 𝗡 🧸🐾
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 20:16:24 GMT
2533
229
0
9

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @csn_quotesf, please go to the Tikwm homepage.

Other Videos


About