@diya..644: පොඩි දේත් ඇති දෙයක් වෙන්න මේ තියෙන්නේ ඒ දෙන්නා අනතුරට පත් වෙච්ච කන්ටේනර් කන්ටේනර් රථය 🥺💔 🥀 #cap aka para

𝓭𝓲𝔂𝓪 🌷
𝓭𝓲𝔂𝓪 🌷
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 20:19:44 GMT
195913
15469
279
448

Music

Download

Comments

sajeewasaman4
සජියා😘 :
වහමෙට ගිනි තියපු උන්ට නිතිය ක්‍රියත්මක වෙන්නම ඔනි. ඇක්සිඩන්ට් එකක් උනට පස්සෙ එම කරන එක සම්පුර්නෙන්ම වැරදි.
2026-08-01 07:11:37
9
diya..644
𝓭𝓲𝔂𝓪 🌷 :
ඒ වෙලාවට ඔයා නෙ මේ මම හිටියත් ඔය දේ තමා කරන්නෙ මොකද කොච්චර කිව්වත් වැඩක් නෑ ලැබිල තියෙන ලොකුම දඩුවම ලැබිලානේ තියෙන්නේ දැන් මොනවා කිව්වත් ආයෙ හැම දෙයක්ම හදන්න බෑනේ 🥺
2026-08-01 13:27:56
1
__malinga5__
__•°`Malinga´°•__ :
පොලිස් කාරය බලාගෙන ඉන්නව 🥺
2026-07-31 20:08:59
1
nadeesha.hemamali33
Nadeesha Hemamali :
වෙලාව ආවහම යන්න වෙනවා එකපලිනැ😳😳
2026-07-31 16:15:27
1
jemmy65250
Jemmy :
කන්ටේනරේට ගහපු සෙට් එකටනම් නීතීය ක්‍රියාත්ම කල යුතුමයී.
2026-08-01 14:37:01
3
sadeeshupeksana
@SUDDA.🕸️👽 :
පොලීසියෙන් හිටියට වඩා හොදයි නොහිටියනම්
2026-07-31 08:24:30
150
isuru64526
Isuru :
එතෝකට රෙස් පැදපු දෙන්න් හරි කියාද කියන්නෙ වැන් එකක් නෙමෙ හැරෙවුවෙ පදින කටිය විතරයි දන්නෙ එකෙ අමරුව
2026-07-31 14:05:33
47
user6162857016650
sunil sunil :
පොලිසීයෙන් යිදියට වඩාහොදයි බං නොහිටියනම් අඩො පවු දෙයියනේ ඒ අයියලා දෙන්නා 🥺🥺🥺 එ දෙන්නගෙ දෙමවුපියන්ට කොච්චර දුකද පුතෙක් කියන්නේ අම්මෙක්ට ලොකු හයියක්නේ 🥺🥺🥺🥺අනෙ මට නම් දුකයි 😭😭😭
2026-08-01 15:23:08
1
amasha1219
𝘢𝘮𝘢𝘴𝘩𝘢0817 :
ටිපර් කරය වැරදි නැ බන්
2026-07-31 14:54:30
40
thushara5897
thusha :
2026-07-31 10:10:28
20
pali_official_
pali_official⚜️ :
මිනිස්සුන් ගෙ මානසික මට්ටම් 😩 වාහන තියෙන උන් කවදාවත් උහොම කරන්නෑ. වාහනේට ගිනි තියපු උන්න විරුද්දව නඩු පවරන්න පුලුවන් සාක්ෂි විනාශ කිරිම යටතේ.. තව ලොරියේ හිමිකරුට පුලුවන් තමන්ගේ දේපල විනාශ කිරීම යටතේ නඩු පවරන්න උන්ට.
2026-07-31 09:29:57
23
erangapiyumal9
eranga :
පොලිසිය කොන්ද පණ ඇතුව ඉන්න් ඕන
2026-07-31 15:17:12
10
dinethkalusithra
dineth k :
අපේ container එක,🫠🥺
2026-07-31 11:02:28
18
akdjnklanna11978
AKASH OFFICIAL ✅ :
Driver ge nemaine waradda, apu dennage speed eka control karaganna bari una nissane, mokatada ara container eka gini thibbe
2026-07-31 11:40:07
8
anjulabashitha
anju :
aprada wahana😔🥲
2026-07-31 08:36:52
2
lukshan.janith
🥀🥺Rukshan 0786144361 :
💔😢
2026-07-31 18:00:43
1
kavee.boy016
හිතුවkරයා....☠❤️😇 :
ok nwtthlne thibbe ai e wahanata gini thiynne
2026-07-31 16:14:20
1
sameerabandara98
Sameera 🇱🇰🇹🇷 :
ඕන්න නීතිය කරනවනමි වහාන ගිනිතියපු උන් අදුරගන්න.
2026-07-31 11:31:37
12
danuka20101
💋danuka🤍💫💦💋 :
Lori karaya varadi nane bn
2026-07-31 10:49:49
6
sansalafdoo
🌻සංසලා F'dO :
e wahane kisima safety ekak na.
2026-08-01 04:34:56
0
navanee344
N. Dhisvan :
werathi kakedha bang
2026-07-31 17:17:17
1
gihan419
හි_Ru_වා"  :
අඩේ අයි බං පොලිසිය බලං ඉන්නේ😳
2026-07-31 14:16:13
4
dinukawijesundara
D i N U K A wijesundara :
ane manda tikak himita giyanam berenna thibba tikak
2026-07-31 16:40:04
3
checka_official
chuty tharuwa🌞🌹 :
.welawa awahama api hamotama kohe hitiyath yanna wenawa eka walakwanna bh. namuth me wage vidhihakatanam katawath maranayak wenna epa.🤕🥺💔
2026-08-01 04:30:21
1
ravishan.prasadh
Ravishan Prasadh :
othana vahanayak nathuva gahak vatila thibbanm e accident eka vela nadda
2026-08-01 13:19:39
1
To see more videos from user @diya..644, please go to the Tikwm homepage.

Other Videos


About