@malshani_fedo: අපි අට සිල් ගනිද්දි එයා දස සිල් ගත්තෙ අද ඇසල පෝය දවසෙ🐶🙏🏼☸️ රුවන්වැලි මහා සෑය අනුරාධපුර #fypage #fypシ゚ #viraltiktok #viral_video #peace @Kaveesha Weerakkody @WeeFern Travel🤍💍

Malshani Fedo
Malshani Fedo
Open In TikTok:
Region: LK
Wednesday 29 July 2026 23:11:16 GMT
159541
38309
817
1288

Music

Download

Comments

user9553167832674
අහිංසක හදවත :
යහපත් ආත්මයක් ලැබේවා බවු මැණික 💞💞💞🙏🏼🙏🏼🙏🏼
2026-07-30 13:44:00
2
budsbobbles
Buds & Bobbles :
මිනිසත් ආත්ම භවයක් ලැබිලා සසරින් එතෙර වෙන්න මගේ පුතේ...❤️🙏
2026-07-30 15:05:26
2
lakmallakmal325
🔴 Lakmal 🔴 :
මෙ බවුව ඔයව්දියට රුවන්වැලි සැය වදිනව මෙ මං දැක්ක දවසක්
2026-07-30 15:25:09
114
viduzzz80
" 08:07"🫀💌🩷 :
එයාගේ අවසන් තිරිසන් ආත්මේ 🥺💗
2026-07-30 14:44:07
15
janakakumara4666
ජානක xx :
මේ දුක්කිත සසරින් එතර වෙන්න මේ පිනම ඇති පුතේ🙏🙏🙏
2026-07-30 08:31:28
1
kriet03
kriet :
අන්තිමට කාටත් බුදුන්ගෙ පිහිට
2026-07-30 13:26:53
44
asuntha.nilmini5
Asuntha Nilmini :
God bless
2026-07-30 08:24:24
1
madusharidmi
Madusharidmi 🥰♥️♥️🥰 :
අවසන් තිරිසන් ආත්මය වේවා පැටියෝ🥺🥺
2026-07-30 10:36:10
90
saduni.withanage8
vk :
සසරින් එගොඩ වීමට ඒ පිං හේතු වේවා
2026-07-30 01:35:09
225
saku_____asitha
🤍🌹Ṇṏ Ṯẏ Ḳḕ ḶḶ Ḁ🌹🤍 :
මේ සසරින් එතර වෙන්න එ පිනම ඇති .පුතේ
2026-07-30 06:27:47
622
vajk737
VK :
උතුම් මිනිසත් බව ලැබ නිවනින් සැනසිමට හේතු වාසනා වේවා ....
2026-07-30 07:34:02
74
dilinishanika09
🇱🇰🇰🇼>ශානී🫀🌏 :
මගෙ මැනික සසරෙන් එතෙර වේවා
2026-07-30 08:24:44
8
noname1237862
~🎀♡ 𝓲𝓼𝓱 ♡🎀~ :
ගිය ආත්මෙක කරපු මොකක් හරි පවකට තිරිසන් ආත්මයක් ලැබුනට මේ පිං වලින් සසරින් එතෙර වෙන්න ලැබේවා පැටියෝ 🙏🌼🤍 ඇස් වලට කදුලු එන videos 🥹🤍
2026-07-30 07:05:57
48
user5611726186211
Dayana :
යහපත් ආත්මයක් ලැබේවා පුතේ 🥺🥺😘
2026-07-30 06:31:28
292
sadu_vimalaveera
SANDU _PAHASARA ☁️! :
එ පිනම ඇති පැටියො හොද ආත්මයක් ලබන්න 🥺❤️‍🩹🙏
2026-07-30 06:56:26
20
sakurajeewanthi
saku :
ඒ කුසල කර්මය මතු ආත්මය මිනිස් ආත්මයක් ලැබීමට හේතු වේවා
2026-07-30 07:56:21
3
madhuu807
Madu :
අවසන් තිරිසන් භවය වේවා මතු භවයක යහපත් මනුස්ස භවයක ඉපිද සසර කෙලවර කරගන්න පුතේ😘😘❤️
2026-07-30 08:33:54
10
sada3160
sada 🌹😍 :
අවසන් තිරිසන් භවය වේවා මතු භවයක යහපත් මනුස්ස භවයක ඉපිද සසර කෙලවර කරගන්න පුතේ🥺😘😘❤️
2026-07-30 07:29:52
12
kavizauto78
kavizauto :
සසර ගමනේ යම් දිනයක මා කල පිනක් ඇත්නම් ඒ පින් බලයෙන් මේ සත්වයාට කිසියම් ආත්ම බවයක මෙවැනි විපතක් නොවී සසර ගමන අවසන් කර නිවනින් සැනසීමට හේතු වාසනා වේවා
2026-07-30 08:06:07
16
neethuneethu091
Nithu......❤️💫🌎 :
බව්ව නම් පින්වන්තයි...අනේ කව්ද ස්වර්නමාලී මහ සෑයට කකුල දික් කරන් ඉන්නේ...තරහනම්වෙන්න එපා..ඒ වැරැද්ද කරන්න එපා...තෙරුවන් සරනයි...ඔයාට..
2026-07-30 09:44:17
8
ishan.dodamgoda
◄͜͡❂͜͡♚⃡⃝⃘⃡⭕D G I R K :
🙏🙏🙏🙏
2026-07-30 13:29:44
1
user20531605720474
❤️ චුටි බටිටි,❤️ :
බුදු සරනයි
2026-07-30 13:29:54
1
kelum649
Kelum 🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰 :
🙏🙏🙏❤️❤️❤️❤️පිංවන්ත බවුවෙක්
2026-07-30 11:23:58
2
shamichathu
Shami chathu :
ane..🙏🙏❤️❤️
2026-07-30 08:49:11
1
To see more videos from user @malshani_fedo, please go to the Tikwm homepage.

Other Videos


About