@tharinduprabathbaba: රළපනාව ශ්‍රී ශාක්‍ය මුනින්දාරාම අප විහාරස්ථානයෙහි,ඇසළ මස පුර පසළොස්වක දින,පෙර වස් සමය ආරම්භ වීය.බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන ශ්‍රී බුද්ධ වැසි සළු පූජාව,මහා සඟරුවන උදෙසා වස් ආරාධනා කිරීම් වශයෙන් පූජා කරන සඟ සතු වැසි සළු පූජාව,මහත් වූ ගෞරවාදරයෙන් පැවැත්වුවෙමු. පිං සිත් ඇත්තෝ දැක අනුමෝදන් කරගනිත්වා තෙරුවන් සරණයි 🌼 #srilanka #foryou #reels #trending #fypシ゚viral
@BABA💫👣🌻🍃
Region: LK
Thursday 30 July 2026 02:47:01 GMT
Music
Download
Comments
Pathum D. Udawaththa :
🙏💗
2026-07-30 03:29:04
1
THARUWA 🦅 :
❤️❤️❤️
2026-07-30 05:00:27
0
K.S.K.A.D.47 :
🙏🙏🙏
2026-07-30 06:41:16
0
Dinithi :
🥰🥰🥰
2026-07-30 08:03:40
0
To see more videos from user @tharinduprabathbaba, please go to the Tikwm
homepage.