@whiskybrandy8: එලියේ කුස්සිය පැත්තෙන් අම්මා කා එක්ක හරි කතා කරනවා ඇහුනා..නිකමට phone එක අරන් මම යද්දී...මෙන්න වැඩක්..අම්මා ලමයෙක් ගේ කකුලේ තෙල් ගානවා.. කලින් දවසේ චීකූ එක්ක නටලා කකුල මොනවා හරි කරගෙන හිටියේ ..අම්මා කැඩුම් බිදුම් තෙල් ගානවා ඉතින්... බලන්නකෝ ඉතින් විගියා ඉන්න අපූරුව...🐶🥺❤️ අම්මෙක්ට මොන දරුවත් එක වගේ..❤️#Love #dog #goviral #funny #viral
whisky&Brandy
Region: LK
Thursday 30 July 2026 07:26:36 GMT
Music
Download
Comments
꧁üthüm päthüm༻꧂ :
අම්මා අම්මාම තමයි. අම්මට සත්තු දරුවො කියලා නැ එයාලට හැමොම දරුවො . ආදරෙ අම්මට ගෝඩාක් එ දක්වන සෙනෙහසට..♥️♥️♥️♥️
2026-07-31 07:31:44
2
shamalis12 :
ඒ ආදරණීය බැල්ම ❤️❤️
2026-07-31 06:49:42
2
RASHMI S MIHIRA :
අම්මට කොයි දරුවත් එකයි.. අම්ම කියන්නෙම සසරක් 🖤🖤
2026-07-31 04:11:45
2
Gavin 🇦🇺🇱🇰 :
ලොව අන් සියලුම බලයන් පරදවන... කිසිවකට නොදෙවෙනි...අම්මගේ අසීමන්තික සෙනෙහස....
2026-07-31 02:12:53
4
Prasad Madu :
රොකි පුතේ කියලා කියන්නේ . අපේ අම්මා 🥰
2026-07-31 03:05:41
2
Dula 💋💍🦋 :
අම්මගෙ තව දරුවෙක් ඒ 🥺😍❤️
2026-07-30 14:44:57
18
Bella girl♥️ :
Hitha niwenw🥺♥️
2026-07-30 16:09:55
3
Hashsha :
එයාලම නරක් කරලා එයාලම බනිනවා ගෙනාපු අපිට. කාට කියන්නද මේවා 🤣🤣🤣
2026-07-30 22:44:16
6
Nirosha Priyanthi :
බැ බැ තව ටිකක් අත ගාන්න අම්මි නැගිටින්ඩනම් බැ❤️❤️❤️
2026-07-31 07:00:28
2
nicholemm :
අම්මා කියන්නෙ අම්මාටමයි...මව්වත් ගුනය තියෙන හැම අම්මෙක්ටම තිරිසන්ද මනුස්සද කියල නෑ හැම දරුවටම දරු කැක්කුම එනව...ඒකෙනුත් සත්ව කරුනාව තියන අම්මලා විශේශයි මට නම් ❤️
2026-07-30 14:05:49
32
kiyuuu :
Ammlge podi puthala🥺♥️ape gdrth ohma thmi
2026-07-31 00:50:24
2
warsha Rathnayakaa :
anii lassanaiii 🥰❤️
2026-07-30 20:19:56
1
Jayyy 🦢 :
🥰🥰🥰🥰
2026-07-30 15:54:31
1
Ama Ama :
🥰🥰
2026-07-30 15:46:56
1
Anusha nilukshi weerasinghe :
Ammalata koi daruwath ekai🥰
2026-07-31 02:43:55
1
Sumedha Cooray :
♥️♥️♥️♥️♥️♥️♥️hadana ayata sathek newey daruwek thamay
2026-07-30 15:53:29
1
Hanshani :
ape ammath omai , ape ge athule ma innwa 4 denek , eliye innwa dennk ape Amma hamogema Amma me Lagadi eliye inna denna pare gihin mokk hari Karn awith ape Amma kakul wela thel ganwa , andanwa ape Amma kivva satthu epa mat kiyala eya thama API hamogema amma ape ammat ledk dukk nm hadenna epa 💗
2026-07-30 15:30:19
3
sadeepa wasana :
අපේ අම්මත් කුස්සියට වෙලා බල්ලාගේ ඔලුව අතගානවා. වෙන කොයි වෙලාවකවත් අපි ඉන්න තැනක එම එය අතගන්නේ නෑ. කන්න බොන්න දීලා එනවා විතරයි 🥺
2026-07-30 17:33:57
2
🖤👁️🗨️°° TEDDY°°👁️🗨️🖤 :
අපේ අම්මත් අප්පච්චිත් දෙන්නම ඔය වගේ පුදුම ආදරයක් තියෙන්නේ අප්පච්චි අව්වේ යන්නෑ මෙහෙට එන්න කිව්වම එනවා 🥰❤️
2026-07-31 00:39:40
2
Nishi hansi ❤️❤️ :
අනේ මං හදන්න කියලා බව්වෝ දෙන්නෙක් ගෙනාවා ඒ දෙන්නත් දැන් බලන්නේ අපේ අම්මා❤️❤️❤️
2026-07-30 16:43:30
3
shiros :
Anne 🥺🤍🤍🤍🤍🫶🏽🙏
2026-07-30 15:26:11
2
To see more videos from user @whiskybrandy8, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.