@sasi_quotes2: මගේ හිත කඩලා බිදලා දාලා උඹලා හිතන්න ඇති මමත් එකට එක කරන්න උඹලට රිද්දන්න පස්සෙන් ඒවි කියලා... ඒත් මම ඒ පාරේ ආවේ නෑ. උඹලා මට දීපු වේදනාව මම එතැනින්ම අතහැරියා. අයිති නැති දේවල් පස්සේ පන්නලා මගේ හිත අපිරිසිදු කරගන්න මට ඕන වුණේ නැහැ. විශේෂයෙන්ම... මාව දාලා වෙන කෙනෙක් ළඟට ගිය උඹ, හිතුවද මගේ හිතේ තවමත් උඹ ගැන ලොකු වෛරයක් තියෙනවා කියලා ? නෑ... මම උඹෙන් පළිගන්නේ නෑ. උඹ කරපු දේට වඩා මගේ හිතේ නිදහස මට වටිනවා. මට ජීවත් වෙන්න මගේ හිතේ නිදහස තිබ්බහම ඇති මට රිද්දපු උඹලා හැමෝටම මම දෙන හොඳම උත්තරේ මගේ මේ නිහඬ බවයි. උඹලා නැතත් මම අදවත් මගේ හිතේ නිදහසින්, සතුටින් ඉන්නවා..!!❤️❤️ #sadvibes #whatsappstatus #foryoupageofficiall #tiktoksrilanka🇱🇰

_   SΛSI  |  சசி  |   සසි   _
_ SΛSI | சசி | සසි _
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 08:37:13 GMT
7419
702
12
15

Music

Download

Comments

anagiahashna
🎀𝘼𝙣𝙖𝙜𝙞 /අනගි/ அனாகி🎀 :
caption plzz 🖤
2026-07-31 07:58:34
1
shanulya03
SA _N _DU _ WA_H🧚‍♂️🤫❣️🥴 :
caption
2026-07-30 16:03:00
1
v2.avater.0
v2.avater.0 :
Captain one🥺
2026-07-30 13:22:59
1
anju.bbh10
🪬 A N J U 🎀🧚‍♀ :
Captain 🥺❤️‍🩹
2026-07-30 11:14:27
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-07-31 04:00:09
1
.strong.tena
" T_E_N_I_S ❤️🐽😚 " :
❤️
2026-07-30 13:06:32
1
_hansani_x
𝙃𝘼𝙉𝙎𝙄 🍓✨ :
🥺💗
2026-07-30 16:12:06
1
To see more videos from user @sasi_quotes2, please go to the Tikwm homepage.

Other Videos


About