@theflavorsofmari: Deep in the forests along the Keppitigollawa–Padaviya Road, we met a roadside honey seller offering fresh wild honey collected straight from the jungle. In this journey, you’ll experience one of Sri Lanka’s authentic roadside treasures. If you enjoy discovering hidden places, meeting genuine people, and supporting small roadside businesses, this video is for you. 📍 Location: Keppitigollawa – Padaviya Road, Sri Lanka ❤️ Don’t forget to Like, Comment, and Subscribe for more authentic travel stories from Sri Lanka and beyond. #TheFlavorsOfMari #SriLanka #WildHoney #RoadsideFinds #VillageLife

The Flavors Of Mari
The Flavors Of Mari
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 09:17:46 GMT
347336
30774
349
927

Music

Download

Comments

veenu9974
@^veenu@@ :
අම්බලන්තොට පැත්තෙ තියෙනවා ඒවා 7000,8000 ඔරිජිනල් බඩු.මේවා 3500ට පට්ට ලාභයි නේ,ඔරිජිනල් නම් අවුලක් නෑ ඉතින්👍👍👌
2026-07-31 18:20:52
0
jayashanka002
jayashanka002 :
කවදාවත් හොදයිද කියලා මුදලාලිගෙන් අහලා වැඩක් නෑ .මාත් ඒක ඉගන ගත්තේ ලගදි 😅
2026-07-30 15:33:18
323
user3379332020775
😄ඕන දෙයක්😄 :
මෙච්චර මී පැණි ගන්න බැ වද නම් හරි...බෝතල් ෂුවර් නෑ
2026-07-31 17:03:44
1
dinesh.bandara917
DINASH BANDARA :
මී පැණි බින්දුවක් අරන් වතුරට දාන්න.. එක වතුරේ දිය උනොත් ඒක fake. දැනුවත් වෙන්න
2026-07-30 18:46:24
75
user624882068
missing 💐 :
මුඩිය වහලා තියන විදියට කියන්න පුලුවන් පැණි කවලංද නැද්ද කියලා
2026-07-30 15:51:10
42
saheena.nisha
Saheena Nisha :
අපේ ගමේ බෝතලයක් 2500යි.ඔරිජිනල් මී පැණි
2026-07-30 19:19:18
53
aruna_jayanath
Aruna Jayanath :
ඕව ඔක්කොම ඔරිජිනල් නෙවෙයි අහිවෙන්න එපා ( මී පැනි ගෑවිලවත් නෑ)
2026-07-30 15:47:55
8
susan.alba4
Susan Alba :
pure honey 🐝 🐝 🐝 bee's
2026-07-31 05:18:57
1
.dilshan7084
☠️ Dil🀄️Shan💀 :
Koheda me
2026-07-31 15:07:24
1
sananisanani0
Sanani Sanani790 :
සුපිරි. පැනි. ආදරේයි🥰🥰🥰🥰🥰🥰
2026-07-30 20:54:22
1
nella360
නිලු නිලූ :
අනේ පැණි ව්කුනන ගෙනාගේ නෝ එක කියන්න
2026-07-31 07:27:22
3
dinukadilshan2000
Dinu Boy :
Ape gama🥹kebithigollewa🥹
2026-07-30 16:04:46
28
_glitch_aura_
❤️ I miseed you today..😥😥😥 :
අවංකවනම් කොල්ලෝ වරදින්නේ නැ ..විශ්වයෙන් දෙනකොට ස්වභාව ධර්මයත් අවනතයි...
2026-07-30 18:08:13
18
wimalarathnawimal0
wimalarathnawimal0 :
location please
2026-07-30 09:28:57
10
oshel30
||°•α∂ι вαвє<ℓ_🧸🍓👩‍🍼" :
මටත් හෙන ආසයි මී වද කන්න🥹 මෙහෙ නෑනේ
2026-07-30 23:45:06
5
pradee890
(=𝙿-𝚛-𝚊-𝚍-𝚎-𝚎 =)🎸🇱🇰🏁 :
ඩිලන්කය ❤️
2026-07-30 18:49:51
2
sadali.max
🇱🇰 𝕊𝔸𝔻𝔸𝕃𝕀 𝕄𝔸𝕏🇱🇰 :
මම පදවියෙ මම දැකලා නෑනෙ ඉන්න තැන.හරියට ම කියන්න කො ඉන්න තැන මට ගන්න ඕන මී පැනි
2026-07-31 16:44:03
0
udaya446
🇱🇰:Udaya kumara. :
මොර මලේ පැනි 😁😁😁
2026-07-30 16:54:59
8
vinu8374
විනූ❤️‍🩹❤️‍🩹🇱🇰🇱🇰 :
අනේ තාත්තා මතක් උනා ඉස්සර මී කඩලා කන්න දෙනවා❤️❤️
2026-07-31 00:34:04
10
user4677834881522
කුමාර :
ඔිවා සුපිරි පැණි බයවෙන්න එපා ගන්න
2026-07-30 17:56:40
7
foxlion26
Apple_DragonFruit :
අපේ ගමේ බෝතලයක් 3000යි. ඔරිජිනල් නෙවෙයි හැබැයි
2026-07-31 10:08:24
4
vishmithapathuma
Vishmitha Pathum Bal :
2500 hodama ewa
2026-07-31 03:01:08
1
sampath.abenayaka1
Sampath Abenayaka :
මම ගන්නෙත් 2500/= හොදම පැණි
2026-07-31 02:56:54
0
d.kamal97
D.kamal :
bottle all not original honey 😂😂😂this is sugar all
2026-07-31 13:15:55
1
psnpererachulie
chulie :
genwaganna berida
2026-07-31 01:42:41
1
To see more videos from user @theflavorsofmari, please go to the Tikwm homepage.

Other Videos


About