@_dilsahan_poutes_: 🤍 අදරේයි නම් එ කොල්ලාට ඔහොම ගහන්නෙ ණැ ඒ කොල්ලා ඒ කෙල්ලට පට්ට ආදරේයී#trending #foryoupage #100klikes #1mviews #lovestory

𝑺𝑳 𝑫𝑹𝑨𝑴𝑨 🎥
𝑺𝑳 𝑫𝑹𝑨𝑴𝑨 🎥
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 09:36:17 GMT
351126
18251
1032
1920

Music

Download

Comments

vima744
𝗞𝗨𝗦𝗛𝗜❤️‍🩹🥺 :
එහෙම ගහන්න පුලුවම් ද අනෙ සෙල්ලමටවත්🥺
2026-08-03 16:08:46
1
chathuwa_official18
Chathu_D :
ආදරේ වෙනයි ඩීල් වෙනයි තේරුම් අරන් එකට ඉන්න ඕනෙ..
2026-08-03 13:40:56
2
itz.xyan44
𝘬ꪖꪜ𝓲 🤍🍒 :
අපේ වුන්ට අපි හොද වැඩි වුනා 🙂
2026-08-03 14:06:08
2
a_nu1728
Aᥫ᭡🧸🌻" :
ඒක දැකලා මට වගේම කේන්ති ගියපු කවුරුහරි ඉන්නවද 🫠
2026-08-01 16:18:04
1254
20dewmini
20DEwmiNi :
ගහන්න එපා අනේ..උම්ම එකක් දෙන්න .🙊🙈
2026-08-03 19:53:26
1
malay___gurly_1___
❥║ᥫ᭡ :
පපුව පිච්චිලා ගියා දෙයියනේ 😭😭😭
2026-08-04 16:09:46
2
anjalika_2000
Anjalika_2000 :
ඒක දැකපු මටත් දුක හිතුනා
2026-08-04 14:12:26
4
rashi_719
Itz_rashi 💋💗🪐 :
බලද්දි තරහා යන ඒවා😂
2026-07-30 13:30:32
366
rasanjana197
Rasa&sanu :
Adooo සෙල්ලමටවත් ගහන්න හිතෙනවද බං ඔහොම.🙂 තමන්ගෙ කොල්ලාට. 😪
2026-07-30 16:27:11
778
piyumi.darshika6
Piyumi Darshika 🇰🇼 :
සෙල්ලමක් උනත් එහෙම ගහන්නෙ කොහොමද 🙂💔 ඒ කොල්ලා ගොඩක් රතු වෙලත් එක්ක...🙂
2026-07-31 15:59:02
349
nishu.shaniya
🇱🇰Nishu shaniya 🇧🇭🇦🇪🇲🇻 :
කනට ගහනවා වෙනුවට මං නම් උම්මා එකක් දෙනවා අඩේ මට මේක දැක්කම අව්ල් 💔🥺
2026-07-31 01:01:42
99
madushanimadu679
Madushanimadu 🇱🇰🇴🇲🇦🇪 :
ඒ අතින් සතුටුයී විහිලුවටවත් අතක් උස්සලත් නෑ උස්සන්නත් බෑ 🥹
2026-08-01 10:57:58
23
_s_h_e_n__
_ 𝗦 𝗛 𝗘 𝗡 ..♠️🪬‼️ :
අපි එක්කනම් සතියක්වත් ඉන්න බැරි වෙයි 😂😴
2026-08-02 07:31:52
8
hirushihara0
Hiru....🥀❤️ :
සෙල්ලමට උනත් ඔහොම ගහන්නේ කොහොමද ආදරෙයිනන් 🥺
2026-08-02 16:28:45
5
chutinona12.01
Rowdy girl 👿😶 :
කොහොම අතක් උස්සනවද පිරිමියෙක්ට 🥺
2026-07-31 07:16:13
19
papuwa.1
පපුවා🩻 :
මගේ පපුව දැන් ගොඩක් රිදෙනවා 🥺
2026-07-30 13:39:12
6
sachi.sachi4893
サチニ ウメシャ🎀💓 :
අනෙ මන් නම් මගෙ කෙනාට කවදාවත් විහිලුවටවත් අතක් නම් උස්සන්නෙ නැ අම්මෝ
2026-07-30 14:30:10
25
chavindyachamodani
Chamuu[02.02]🫀🕊️ :
Pau ade e kolla😓
2026-07-30 16:02:54
6
kefuu.uu
𐌊𝖊𝖊𝖋𝖚 ♱ :
Mn e koll unnm arkiwt werdunu pr dath eliyt enn klinw💔
2026-07-30 17:02:21
6
dilrukshiofficialpage003
dilru😍💌💞 :
වචනෙකින්වත් හිත රිද්දන්න අකැමැති අයට ආදරෙ කියන දෙ වෙදනාවක් විතරයි
2026-07-30 16:19:52
9
nishuu1017
♡Nishari♡🐥 :
යකෝ අත උස්සන්න වත් හිතෙනවද😳
2026-07-30 17:20:04
9
hashi82432
💗🌿🌹Imesha hasini🌹🌿💗 :
🥺මෙහෙම අාදරනීය කොල්ලෙක් මට ලැබුනනන් රිද්දනවා තියා හිතන්නෙවත් නැ. අපිට හම්බුන උන්ට අපි හොද වැඩි වුනා🥲
2026-07-30 17:17:10
18
user8460080754061
Bunny🤍 :
Adoo phone ekn kochchr mrgtthth kawadwth ahinsk munk bln ehm krnn beee🥺🥺🥺😖😖😖
2026-07-31 15:14:14
26
vimu554
🦋𝐕𝐢𝐦𝐮 11.11🇱🇰~♥️~🇮🇹 :
Ammo paw a kolla🥺
2026-07-31 17:59:59
5
To see more videos from user @_dilsahan_poutes_, please go to the Tikwm homepage.

Other Videos


About