@chathu_rajapaksha: මං බොහෝම සාමකාමී මනුස්සයෙක්. කොයිතරම් වටපිටාවෙන් රණ්ඩු සරුවල් වලට ආරාධනා ලැබුණත් , ඒ හැමදේම මම අත්හරින්න පුරුදු වුනා... කවුරුන් හෝ මට කෑ ගැහුවොත් , එකට එක කියන්න හෝ රණ්ඩු වෙන්නට මට ඕනි නැහැ . ඒ වෙනුවට අවශ්‍ය නම් සමාව අරගෙන පැත්තකට වෙලා නිහඬ වෙන්නට මම තෝරා ගන්නවා...මොකද සමහර රංගන ඡවනිකා කොච්චර තාතවිකව මට පෙන්නන්න හැදුවත් කාලෙකට කලින් පිටපත මට ලැබුන නිසා මම පිටපත බලලා රංගනයත් බලන්න තිරනය කලා. ඉතිං ඇතමුන් රංගනයෙ යෙදෙනවා මං බලන් ඉන්නවා.. ඉතින් මම බොහොම නිහඩයි... සමහර මිනිස්සු ඉස්සරහ මම බොහෝම නිහඩයි.. ඒ විදියට නිහඩ වෙන්නේ ඒ විදියට සාමකාමී වෙන්නේ... " මට මගේ හිතේ සැනසීම අංක එක නිසා.." 🩶🌊🐚🏝️ #1m #viralvideo #fyp #foryoupage #trending
Chathu_Rajapaksha official
Region: LK
Thursday 30 July 2026 09:47:41 GMT
Music
Download
Comments
Sajith D. Jayasena 🇯🇵 :
ඒ සිංදුවත් එක්ක ඔයා ලියපු වචන ටික... මාරයි... මට කිව්වා වගේ...🥺😢🏃
2026-07-31 06:39:44
0
shanharshana07 :
ලස්සනයි ❤️🩹
2026-07-31 05:28:51
0
චාමර :
මන් බොහොම සාමකාමී මනුස්සෙයෙක්. එක් ඔයාම කියලා හරි යන් නෑ 😂😂😂
2026-07-31 17:53:18
1
madusa 453 :
මමත් ගොඩක් ආසම චරිතයක් 🌹🌹🌹
2026-07-31 09:39:03
1
Kasun Madujaya :
ලස්සන වචන ටිකක්
2026-07-31 04:50:20
0
pradeep K balasooriya1951 :
koheda me
2026-07-31 14:12:45
1
Kavindya jay 🇱🇰🇦🇺 :
Anyyy eiii waliyak daa gamudaa🙈😂♥️
2026-07-30 10:33:19
14
nihal :
2026-07-30 10:09:12
2
Prabath :
Lasssnai😍
2026-07-30 11:01:01
1
Dilshani Anushka :
anii🥰🥰🥰
2026-07-30 09:54:39
2
sajeewamanaram308 :
hi🥰🥰🥰🥰
2026-07-31 14:10:02
0
dayan :
ඔයා ගොඩක් ලස්සනයි
2026-07-31 05:34:39
1
Janitha Sudarshana :
🥰
2026-07-30 14:22:58
1
Md Maduwantha :
oya mage
2026-07-31 17:03:09
1
Kasuu 🤍🧚♂️ :
ane e caption eka dennako akki 🥺🥺
2026-07-31 11:58:50
1
dubaiboy :
❤️✌✌
2026-07-31 06:25:14
0
She Most :
Frock eka gatte kohenda
2026-07-31 07:27:54
1
jiffry ccd :
❤️❤️
2026-07-31 07:04:42
0
Nimnavi♥️ :
swim wear eka gthe kohenda dr..hryma cute and beautyfull
2026-07-30 17:25:51
2
days of pincky :
Mmmm🥲❤️
2026-07-30 16:40:56
0
Rohan :
❤️
2026-07-31 00:17:32
0
🇱🇰Amal Sandaruwan 🇰🇼 :
ලස්සන ❤️✨️
2026-07-30 20:23:10
0
DPC Kumara :
2026-07-30 23:55:38
0
SIGN FACTORY ADVERTISING :
lasanana lamayrk
2026-07-31 06:18:17
0
To see more videos from user @chathu_rajapaksha, please go to the Tikwm
homepage.