@dinux_kitchen: හැමෝම ඉල්ලපු මස් කරි power 😍 #dinuxkitchen

Dinux kitchen
Dinux kitchen
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 11:24:15 GMT
75291
5304
129
822

Music

Download

Comments

janithadeshan1
Janitha Deshan :
වෙලාවක් එනවා කන්න 😀
2026-07-31 07:08:08
1
mddinithrigunawardhana6
🌎12:12👁️ Di Ni 🌸 :
ස්තූතියි
2026-07-30 12:43:41
1
nilnethu277
nilnethu :
thanku sooooo much
2026-07-31 04:01:26
1
janithn3
Janith Niluksha :
carry curry
2026-07-30 12:17:14
1
user1073865697855
සඳපිියුම. :
මමත් හදනව, හැබැයි පොල් දැම්මෙ නෑ , කල්තියාගන්න පුළුවන් ද පොල් දැම්ම නිසා.
2026-07-31 09:01:10
0
pramod.jay1
Pramod Jaya_Kody :
ටොප් බඩු 👌🏼👌🏼👌🏼
2026-07-31 08:36:04
0
dinux_kitchen
Dinux kitchen :
වියලි මිරිස් 120g කොත්‍තමල්ලී 100g සූදුරු 50g මහදුරු 40g අබ ඇට 25g එනසහල් 20 (pods) කරබුනැටි 15 කුරුදු 20g ගම්මිරිස් 40g කරපිංචා 50g රම්පා 10g පොල් 50g රතුහාල් 40g මුංඇට 50g අන්නාසි මල් 2 සාදික්කා 5g වේලපු සුදුළූණු 25g
2026-07-30 14:02:04
22
diyashasujanilove
❤️❤️❤️Diyasha@sujan❤️❤️❤️ :
සුපිරි අයියා👍 අනිවාර්යෙන් හැම එකෙන්ම ග්‍රෑම් ගාන කියන්න අනිවාර්යෙන් ප්ලීස් කියන්න
2026-07-31 08:29:04
1
dylan.chash
Dylan | டிலான் 🇸🇬 :
Pramanath kiuwanam thamai hoda
2026-07-30 13:28:03
3
user35699234
frenando frenando :
thank
2026-07-30 13:39:00
1
ku.wait99548653
sudu :
wow
2026-07-30 12:32:05
1
navodyanethminiii
Navodya Nethmini :
Aiye kalu kudu recipe ekth gennkooo
2026-07-30 13:42:02
6
user6514488727849
user6514488727849 :
ඔයාට ඉස්තුතියි මල්ලි
2026-07-30 14:32:43
0
suwarnamali55
Suwarnamali :
t you
2026-07-30 13:29:48
1
hgfjjcywtw
රත්නේ :
අනිත් උන් වගේ නොදන්න කෑලි නොදා දන්න සිංහලෙන් කියන ඒකට හද පිරි මෙව්වා එක 😘
2026-07-31 04:55:00
1
shamali.shamali218
Shamali Shamali :
කරල් මිරිස් එකතු කරපු නිසා උයන වෙලාවට අයෙ වෙනම මිරිස් කුඩු දාන්න ඕනෙ නැද්ද
2026-07-31 04:40:15
1
thushari.liyanaara
thushari Liyanaarachchi :
අනේ ස්තුතියි මල්ලි ඔයාට ❤️❤️❤️❤️❤️🙏🙏🙏
2026-07-31 05:12:55
0
samantha_06251
Samantha :
thanks putha👌
2026-07-31 08:01:46
0
user01671205
pathma :
අනේ තමා හීතේ කිසිම කුහක කමක් නැතිව කියලා දෙනවා මමත් ලංකාවට තව දවස් දෙකයි නිවාඩු යන්න ගියගමන් මමත් හදාගෙන ඒනවා තෙරුවන් සරනයි
2026-07-31 05:25:27
0
thusithagunaweera
Thusiya :
🍄 curry 😁
2026-07-31 09:22:47
0
To see more videos from user @dinux_kitchen, please go to the Tikwm homepage.

Other Videos


About