@themorninglk: 🔴Tragedy in Katana as two young riders lose their lives Police say two youths, aged 18 and 19, were killed after the motorcycle they were riding collided with a container truck transporting containers in the Dagonna area of Katana. The victims, both residents of Dagonna, died at the scene, and police are investigating the cause of the fatal crash. #SriLankaNews #News #themorninglk #NewsUpdate #LatestNews #accidentstoday #Bikeaccidenttoday

The Morning
The Morning
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 11:25:35 GMT
214515
6706
140
1355

Music

Download

Comments

tharindus_
tharindu wijewardana :
ගිනි තියපු උන්ව නම් අනිවාර්යයෙයන් අතඩංගුවට ගන්න ඕනේ
2026-07-31 02:52:55
445
pilishathiwanki1
🦋Pilisha Thiwanki🦋 :
ලොරිය ගිනි තිබ්බ එක වැරදියි
2026-07-31 03:25:57
199
dinothkavishka
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 🇱🇰🌿 :
දෙකට වෙන් වෙන්න නම් speed එක කොච්චරක් වෙන්න ඇති ද😓
2026-07-31 05:43:20
66
djdilanking
ĐJ Đįłæñ 🥰 🇱🇰💐 :
කෙන්ටනර් රියදුරුයි ගෝලයයි පව්
2026-07-31 03:29:28
76
au9819
AU :
original video eka oni Aya Inbox Danna
2026-07-31 09:25:57
0
officialbigbear
Bear 🇱🇰 :
Stay safe bike riders one hit is all it takes. We can blame container without lights reversing but end of the day the bikes came too fast to even consider braking. at-least at reasonable speed maybe they would have crashed but atleast two lives wouldn’t have been lost RIP
2026-07-31 09:30:39
0
userv06jmvbxr3
Zmjk :
Race-track ekaka container harawanne ai mchn?
2026-07-31 03:05:22
37
viralxfx
VFX :
විඩීයෝ එකෙත් ටේලර් එක හොදට පෙනවා.
2026-07-31 08:04:48
0
v2.shen
v2 SHEN🥰 :
කන්ටරන් එක තමා ෆිනිශ් ලයින් එක 😩😢💔
2026-07-31 06:57:42
11
zehen3029
Zehen🪬❤️ :
බයික් එක වැරදියි තමයි.. ඒත් උන්ට පේන්න නැතුව ඇති බං.. අර කන්‍ටේනර් එකේ බඳ හරියෙ ලයිට්වත් නෑනෙ.. උන් එකපාරට දකිද්දි ටයිම් මදි වෙන්න ඇති.. ඒකතමා බං කියන්නෙ. තමන්ට පාලනය කරගන්න පුලුවන් වේගයෙන් යන්න කියලා.. පුලුවන් තරම් හයියෙන් යන්න ඕන නෑ.. අහිංසක සත්තු පවා පාර පනිනවා.. මිනිස්සු පනිනව එකපාරට... අරයගෙ මෙයාගෙ වැරදි හොයල වැඩක්නෑ.. තමන් හරියට දේවල් කරන්න..
2026-07-31 08:03:17
9
ryaan_911
𝙍𝙮𝙖𝙖𝙣 :
මේ ලංකාවේ Truck එක්කට කියලා ඕක විතරක් නෙමෙයිනේ හරවන්නේ. මට හිතෙන්නෙ Bike කොල්ලො දෙන්නගෙ තමයි වැරද්ද. මොකද කොල්ලොගෙ හිස කදින් වෙන්න තරම් කොච්චර වේගකින් Bike දෙක ගිහිල්ල ඇතිද. පව්ම වැඩේ උනේ Truck Driverta ගුටිත් කාලා Truck එකත් නැති වෙලා උසාවියෙන් ලක්ෂ 5ක ඇප මත නිදහස් කියල. ඒ කොල්ලට කොච්චර අසරණ වෙන්න ඇතිද. හැබැයි අපි මෙයා හරි මෙයා වැරදි කියල දැම්මට වැඩක් නෑ. කර්මය අනුව වෙන්න තිබ්බ එකක් වෙන්න පුලුවන්. මන් කියන එක වැරදිද දන්නෙ නෑ. වැරදිනම් බයින්න එපා... මොනව උනත් කොල්ලො 3 පව්. මචන්ලා උබල පරිස්සමෙන් පැදපල්ල බන්. අම්මා තත්තා ඔයා ගෙදර එනකල් බලන් ඉන්නවා 🙂😪💗
2026-07-31 06:35:12
17
nirosha.nilanthi1
Nirosha Nilanthi :
සම්පූර්ණ වරද දරුවන් දෙන්නා harawapu wahane driver ට දඬුවම් දෙන්න එපා පවු.
2026-07-31 08:29:42
0
atwark1
වික්‍රමසිංහ ආරච්චිලාගේ දිනූෂ :
ඩූම්
2026-07-31 07:19:23
0
sandeep_quotes
ʂαɳԃҽҽρ_ϙυσƚҽʂ :
Container eke waradda.bike eke kollo denna revers gaddi container eka 140+ta awa container eka waradii oyy🥹❤️‍🩹
2026-07-31 04:37:01
10
ruwanianushka
Ruwani Anushka :
අර අහිංසක කන්ටේනර් ඩ්‍රයිවර් පවු
2026-07-31 07:05:41
15
armheros_.srilanka
ArmHeros_ SriLankan🇱🇰💪 :
ලොරිය රිවස් කරම්නෙත් ලයිට් තියෙන තැනකමයි, බලන්න බයික් දෙක එන විදිය, දෙකම එන්නෙ ලග ලග රෙස් එකට, එන වෙගෙට බ්‍රෙක් කරගන්න බැ බයික් දෙකට. අනික ගිනි තිබ්බ එක වැරදි. බයික් දෙකෙයි වැරැද්ද
2026-07-31 05:15:46
11
yashi__63
ꜱɪʟᴇɴᴛ . :
උන්ට මොනවා හිතෙන්න ඇතිද
2026-07-31 04:53:30
6
arjunankobinath
Arjunan kobinath :
Main road not a race track bro
2026-07-31 04:48:59
7
sachyyy01
𝕾𝓪𝓬𝓱𝓲𝓲 🇨🇦 :
ඇස් පෙන්නේ නැති සීන් එකක් වෙන්න බැරිද
2026-07-31 03:35:30
5
isinduhashen
0 1 0 7 :
athanamai 🥺💔
2026-07-31 02:31:04
5
shanuxxx7
sanu🥤 :
truck ekath waradi riwas karddi kwru haripare inna oni penne na ne rata
2026-07-31 08:58:50
1
mr.........mmk
MMK :
Photo thynwf
2026-07-31 04:45:28
1
visha.crzzzz
VISHA crzzzz💐💗 :
NS neda
2026-07-31 07:15:02
2
nandikadamayanthi7
Nandika Damayanth715 :
kantenare echchra digai kiyala penne n.kantenare digatama light danna ona🥺
2026-07-31 07:53:15
4
To see more videos from user @themorninglk, please go to the Tikwm homepage.

Other Videos


About