@sudishni.jaasinghe: Ramayana (2026) Official Trailer රාවණාගේ චරිතේට ගැලපෙනම කෙනාව අරන් ❤️ Ramayana ෆිල්ම් එකේ Official Trailer එක අද නිකුත් වුනා, මේ අවුරුද්දේ දීපවාලි වලදි ලෝව පුරා සිනමාහල් වල විකාශය වෙන්න පටන් ගන්නවා, Ranbir Kapoor - රාමා විදියටත්, Yash - රාවණා විදියටත් රංගනයෙන් දායක වෙනවා... 🫶❤️ #ramayana #yash #ravan #hindifilm . . . . ➽───────────────❥ No copyright infringement intended. All credits belong to their rightful owner. Copyright ©️ Sony Pictures Entertainment. All rights reserved. #creatorsearchinsights @Sudari jaasinghe

Sudishni Jaasinghe
Sudishni Jaasinghe
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 12:01:33 GMT
101768
8268
104
181

Music

Download

Comments

englishkey.school
EnglishKey -School :
රාමා තමයි චරිතේ
2026-08-04 10:06:50
0
shadow.falcon91
motivation king :
ආසම නලුවෙක් බන් . ❤️❤️❤️
2026-08-03 03:33:20
1
user6745393151777
noora :
ඉංදියාවෙ උන් රාවණාට මුල් තැන දෙන්නෙ නැ.රාමා ‍රාවනාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පෙන්නන්න හදන්නෙ.......රාවණා පසුව ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙ නම් බුදුන් පමණි 🙏🙏🙏
2026-08-03 11:07:11
53
vibe.weaver09
V I B E W E A V E R ✍️ :
KGF බලපු දවස්වල ඉදන් fv actor ❤️
2026-08-04 06:25:15
7
itz_me__lucifer
☠️🅛🅤🅒🅘🅕🅔🅡☠️ :
ඊළග විප්ලවය KGF 3
2026-08-03 14:44:16
7
nishadiniish
Dinuja rupasingha :
ඔය ෆිල්ම් එක ගහල තියෙන්නෙ රාවණා තමයි වැඩ්ඩා කියලා පෙන්නන්න කියල ඔයාලට හිතෙන්නේ නැද්ද 😄🙂😌
2026-08-02 14:51:40
36
dewmina.dissanayaka
Dewmina Dissanayaka :
Ramata Wada Ravana Thama Viral 🔥☠️
2026-08-03 02:13:23
11
shansa.hartline
Shansa Hartline.🧡 :
Yash රාවනාට ඉන්න නිසා වෙනසක් දකින්න පුළුවන් වෙයි ෆිල්ම් එකෙන්..❤️main actor රාවනා වෙද්දී සුපිරියක් වෙයි..
2026-08-03 14:16:39
4
shirougirl_live
SHiROU💎 :
fav actor Yash 🥰💗
2026-08-03 02:36:31
12
sithum_9797
Sithum_13_💋 :
🤣 indian
2026-08-04 13:14:15
0
dadi20033
Danidu Aditya :
🔥
2026-08-04 01:29:00
1
jayashanlasindu8
꧁.... 𝘽𝘼𝘿 𝘽𝙊𝙔 ....꧂ :
ඒක ගැලපෙන් උට තමා 🔥
2026-08-02 04:03:08
9
vimukthini10
V💚🍃🍂🇱🇰 :
me ara K.G.F. eke kolla neda roki
2026-08-02 13:16:29
9
dhil2374
❤❤DHIL❤❤ :
රාවණා❤️❤️❤️❤️💪💪💪💪
2026-08-03 09:40:23
1
dilshan.gannoruwa
dilshan.gannoruwa :
Paare yanna bee රාවණාත kiyala ahanawa 😁
2026-08-02 17:29:37
2
neeliya_sewwandi
🇱🇰 L I Y A 🇦🇺 :
RAVANA 🥹🙏🙏🙏🙏🙏
2026-08-02 15:43:13
1
sickasfk5
Uchiha X :
aura
2026-08-02 05:39:16
2
ayesharajaguru
❤ OF JESUS 🙏 :
yash❤
2026-08-02 05:47:40
1
samuditha_shehan
Samuwa🍃 :
indiyawen unta oninwdhita film ek tyenne ape rawanage katawa oka newe
2026-08-01 17:24:20
3
imantha_prabhashana
ʜɪʀᴜ :
Release krl d
2026-08-02 14:58:58
1
asi.sen
Asi Sen R :
කවුද ඒ
2026-08-01 02:12:05
1
koriyangirls
නෝටි ළමයා 🎀 :
ane mekanam maru wage...😘
2026-07-31 02:57:32
1
To see more videos from user @sudishni.jaasinghe, please go to the Tikwm homepage.

Other Videos


About