@adaderanasinhala: තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකළ කටාන අනතුරේ ඇඟ කිලිපොළා යන CCTV දර්ශන

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 12:06:58 GMT
126497
4670
132
958

Music

Download

Comments

smileforever838
:👻* 🤫ℍ𝔸ℝ𝕊ℍ𝕀 🤫*👻: :
ඒක හරවන කන්ටේනර් එකක් දෙකඩ කැඩෙන්න තරම් වැදුනු ස්පීඩ් එක 💔
2026-07-30 15:26:57
1
user5215850304811
🫰සිහී බබා ❤️ :
මේකේ වීඩියෝ එක බලල ශොක් වෙලා ඉන්නෙ බන්.🥺😣
2026-07-30 15:26:44
2
nadeeshapiyumi325
Queens :
තනිකරම බයික් වල වරද ,වාහනයක් හරවනවා පේන්නේ නැද්ද ,ඔච්චර වේගෙන් පාරේ යන්නේ,
2026-07-30 13:51:28
396
oshan.tharinda
Oshan Tharinda :
කන්ටේනර් එකට ගිනි තිබ්බ එක වැරදී 🥲
2026-07-30 14:18:47
137
jmadhusanimadhush
Madhushani :
රෑට හයියෙන් යන්න ඕනෙ නෑ එච්චරයි. මොනම වාහනයක් උනත් 60ට එහායින් යන්න හොද නෑ රෑට
2026-07-30 15:27:57
0
oshada646
Oshada M Weerasinghe :
වහනයක් හරවන එක වරදක් නෙවේ අනික පොඩි වහනෙකුත් නෙවේ බයික එක තමන්ට තප්පර තුන හතරක් ඇතුලත නවත්ත ගන්න පුලුවන් වේගෙන් ආව නම් ඉවරයි
2026-07-30 13:54:22
140
user874991049188
suneth :
පාර තියෙන්නෙ රෙස් යන්න නෙමෙයිනෙ.
2026-07-30 14:09:21
52
_racing_with_randeni_
🇱🇰RDR🇱🇰 :
වේගය නිසාමයි ඔය සීන් එකේ මරනය කොල්ලො දෙන්නට හිමි උනේ එච්චරයි🥺
2026-07-30 14:15:45
61
lahiru.sampath879
라히루/ ලහිරු. 🇰🇷🇱🇰❤️හිරුවා :
මේ කොල්ලෝ දෙන්නා ටික්ටොක් ඉන්නවද දන්න කෙනෙක් ඉන්නවම් සදහන් කරන්න
2026-07-30 15:29:43
0
nadeeka.lakshan5
Nadeeka Lakshan :
මමයි වැරදි
2026-07-30 15:39:31
0
cookie.dragon33
Cookie Dragon :
importance of street lights !
2026-07-30 13:56:50
28
tosha9741
චූටි මැණික :
අම්මෝ රියල් පොටෝස් දැකල කම්පනය වෙලා ඉන්නේ 🥹🥹🥹
2026-07-30 13:55:45
39
sandunsparrow
sandun sparrow :
කන්ටෙන එකා වැරදි උනත්. හැප්පිලා දෙකට කැඩෙන්න තරම් ගිය වෙගේ හිතා ගන්න පුලුවන් නේ. කන්ටෙන එකේ ලයිට් නැ කියලා බනිවා සමහරු එත් පාරේ සතෙක් හිටියනම් උන්ට ලයිට් තියනවද. වැරද්ද කාගෙද කියලා දැන් තර්ක කරලා වැඩක් නැ. ටිකක් හරි හිමින් ආවනම් හැප්පිලා දෙකට නොකැඩි තුවාල වෙලා හරි බෙරෙන්න තිබ්බා😥. කොහොම උනත් නිවන් සුව 🙏🙏
2026-07-30 14:48:11
12
eranga.dilshan2
Dila :
බද ලයි ගැහුවම ඒවට පොලිසියෙන් ලියනව.ඒව තිබ්බනම් ඕම වෙන්නෙ නෑ.වාහනේ පෝනව ඒම උනා නම්.
2026-07-30 13:51:49
16
user4431429202978
user4431429202978 :
Ai mey container eka gini tibbe? Meke kisi waraddak naa ne
2026-07-30 12:15:30
32
manojrathuge0
manoj rathuge :
අදික වේගය මරැ කැදවනවා කියන්නෙ මේකට දැකලා නැත්තන් බලාගන්න😳
2026-07-30 14:56:25
5
user7959551073780
නොට් සදු🌸 :
හිම්න් එන්න එපැයි
2026-07-30 14:17:44
0
devin100k
DEVIN🗿 :
Photo nadda bn🫩
2026-07-30 14:00:33
6
_maneth_20
ꪑaNeTh 💋 :
kauda kiynne meka light dala thibune nA kiyala 🤌
2026-07-30 13:51:40
13
sanjaya3859
sanjaya :
himina awanama ohoma wana nahana
2026-07-30 13:39:52
6
avineshcolombage7
Avinesh colombage :
අනික ඔය talor කිසිම බඳට ලයිට් එකක් තිබුන් නෑ බද පේන විදියට, මං දැක්ක vedio එකේ නම් එතකොට කවුරු ඈත ඉඳන් ආවත් ඕක පාර හරහට දාලා තියෙනවා කියලා කාටවත් පේන්නේ නෑ මොකද ?; මේකේ කන්ටේනර්(box) පෙට්ටිය තිබුනෙත් නැහැ. ටේලරේ ගොඩක් පටු හින්දා ඈතට පේන්න තියෙන සම්භාවිතාවය අඩුයි , අඩුම තරමේ ඒ කොල්ලෝ දෙන්නට වෙට්ටුවක් හරි දාලා බේරෙන්න තිබුන සම්පූර්ණ පාරම හරස් කරලා තිබුණෙ නැත්තං යතුරුපැදි දෙක අධික වේගයෙන් ආපු එකත් වැරදියි. කන්ටේනර් එක ටේලර් ඒ විතරක් තියෙන අවස්ථාවකදී සම්පූර්ණ පාර හරස් කරලා රිවස් කරපු එකත් සම්පූර්ණ වැරදියි. බඳට කිසි ආලෝකයක්වත් නැතුව හරි නම් ඕවගේ තියෙන්න ඕනේ රාත්‍රී කාලයේදී ආලෝකය පරාවර්තනය කරන්න පුළුවන් ස්ටිකර් තියෙනවා. ඒ වගේ ඒවාවත් ගහලා තිබුනනම් මේක ඈතට දිස්නෙගා පේන්න තිබුනා ආයේ මේ වගේ දේවල් නොවෙන්න මාර්ග නීති උනත් අලුත් කරන්න ඕන බර වාහන වලට නිසි ප්‍රමිතියන් ගේන්න ඔන්නේ
2026-07-30 15:21:36
5
podi0430
Podi ❤️ :
යකෝ බයික් එකේනේ වරද ,😓🙅
2026-07-30 15:34:55
0
blackshadowknig
black shadow01 🇱🇰🇶🇦 :
ලොරියෙ වැරද්ද . බයික් ඇරියස් කාර්යන් ට ඉතිං ඕවා පේන්නේ නෑ. ලොරියෙ trailer කොටසෙ led lights ටිකක් වත් ගහලා තිබුණා නම් අනතුර වලක්වා ගන්න තිබුණා.
2026-07-30 15:26:05
1
.chanu17
❤️නොට් ❤️CHANU ❤️😏 :
ලොරි ය වැරදි
2026-07-30 14:03:02
2
adeeshad_official2008
ආදි ❤️🫂 :
මෙතන දෙකම වැරදි කන්ටේනර් එකේ හරි නම් ටේලර් එක දිගට ලයිට් තියෙන්න ඕනි 🥺. ඒකත් වැරැද්දක් ඉතින් . අනික බයික් එක ස්පීඩ් එක පව් මොනා උනත් 🥺
2026-07-30 14:55:34
3
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About