@nikesha200: chocolate වල තියෙන Theobromine කියන රසායනික ද්‍රව්‍යය බල්ලන්ට ඉතාම විෂයි. එයාලගේ ඇඟට ඒක දිරවගන්න බැහැ. මැරෙන්න කිට්ටු වෙලා ඉන්න සතෙක්ට වුණත් chocolate කෑල්ලක් දුන්නොත්: • එයාලට අධික බඩේ කැක්කුමක් එන්න පුළුවන්. • වමනය, ක්ලාන්තය සහ හදවතේ ගැස්ම එකපාරටම වැඩි වෙන්න පුළුවන්. • මැරෙන්න කලින් එන ඒ අන්තිම හෝරා ටික හරිම වේදනාකාරී එකක් වෙන්න පුළුවන්. ඒ නිසා එයාලට ඒ අන්තිම මොහොතේ රස බලන්න දෙන්න ඕන නම්, එයාලා ගොඩක්ම ආස කරන බල්ලන්ට සුදුසු කෑමක් (උදාහරණයකට තම්බපු චිකන් කෑල්ලක්, බීෆ්, එහෙමත් නැත්නම් peanut butter චුට්ටක්) දෙන්න. #onemillionaudition #foryou #fypage
Nikesha kasthuriarachchi
Region: LK
Thursday 30 July 2026 12:59:59 GMT
Music
Download
Comments
hi hi :
මොකෙක්වත් හදන්න බෑ බන් අපේ ගේන ගේන එකා මැරෙන්වා
2026-07-31 08:33:21
0
NIGHT FURY :
මුළු ජීවිත කාලයටම හිමිවන එකම සහ අවසාන රස විඳීම: බල්ලන් චොකලට් වල සුවඳට සහ රසයට ගොඩක් ආසයි. නමුත් උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුළු ජීවිත කාලය පුරාම එය අහිමි කර තිබූ නිසා, අවසාන මොහොතේ ඒ මිහිරි රසය විඳින්න අවස්ථාවක් දෙනවා.
සන්සුන් සහ ආදරණීය සමුගැනීම: අවසාන මොහොතේ බල්ලාගේ අවධානය චොකලට් රසයට යොමු වන නිසා උන්ගේ බිය සහ මානසික ආතතිය අඩු වෙනවා. එය අයිතිකරු විසින් තම සුරතලාට දක්වන අවසාන ආදරණීය උපහාරයක්.
2026-07-30 16:10:47
323
Nirusha♾️ :
දෙන්න එපා දෙයියනෙ අක්මාවට හොදනෑ
2026-07-31 04:40:18
0
Oɴʟʏ z!xu 모 :
මට ඉන්නෙ වල් බල්ලෙක් මට වඩා අවුරුද්දක් බාලයි.බල්ලට අවුරුදු 14 යි.
2026-07-30 16:01:46
126
Kushan Peiris :
එයා ආස ඔනම දෙයක් මන් දෙනෝ. දෙයියන්ගෙ පිහිටෙන් ඕනම දෙයක් කාලා ඉන්නවා එයා
2026-07-30 15:11:33
45
Hansi ❤️🩹🕊️ :
අපේ එක්කෙනා හොද ජාතියේ නම් නෙවේ ඒත් මට වඩා චොකලට් කනවා එයා
2026-07-31 07:43:37
12
SHEHA_8.20 :
අවසාන මොහොතෙ එයාල එයාගෙ හිතේ තියන අවසාන ආසාව වෙනස් කරන්න. ස්වාමියා ගැනම හිතන් මැරුනහම වෙන ආතමෙකට යන්න අමාරුයි. චොකලට් කෑල්ලක් අවසාන මොහොතෙ දුන්නහම එයාල ඒකෙ රස ගැන හිතන්නෙ ඒ වෙලාවෙ.
( මට හිතෙන විදියට, හරිද දන්නෙ නෑ)
2026-07-30 16:05:20
125
TK Production 😨 :
අපේ බව්වා නම් හොද වර්ගේ එකෙක් නෙමේ පොඩි කාලේ ඉදන්ම අපි කන්න ගෙන chocalate දුන්නා එයාට දැන් ඒක normal දෙයක් එයාට අපිට වඩා එයා chocalate කනවා ගෙනාවම 😇🤩
2026-07-31 03:39:45
6
Disna Prasadi 🪬💎⛓️ :
අපේ එක්කෙනා චොක්ලට් විතරක් නෙවෙයි අපි කන හැමදේම කනවා වඩේ පවා.ඒත් ඒවා දෙන්න හොදනැල්ලු නේද.. බලාන් ඉද්දී නොදී ඉන්න හිතෙන්නෑ ඒක නිසා දෙනවා 🥺❤️
2026-07-31 07:37:21
3
Soul-🎶 :
Eyalata chocolate allergic
2026-07-30 14:22:43
5
Madusha Vithana 🇮🇹🇨🇭🇫🇷 :
මගේ ජීවිතේ මං කරපු ලොකුම පව මගේ ලීසාව දාලා රට ආව එක . 🥺 මං ඇවිත් මාස 3 ක් යද්දි එයා අපිව දාලා ගියා 😔😔😔එයා වැඩිපුරම ආදරේ කරපු දෙන්නම එයාව දාලා ගියාම එයාට ඒක දරා ගන්න බැරිවෙන්න ඇති. මතක් වෙද්දි පපුව හිරිවැටෙනවා
2026-07-30 19:33:39
11
©nb__BOY`°´ :
බල්ලොන්ට චොකලට් දෙන්න හොද නැල්ලු නෙ
2026-07-31 02:50:40
6
🕊Dee__maa😈💗 :
mage keli podda dn 15kata lagai 🥹🤍
2026-07-31 11:29:03
4
සුදු මල්ලි🇱🇰🇮🇱🏍️🚘🛼🛻 :
චොකලට් තමයි අන්තිම කෑම, උන්ට විසයි
2026-07-30 20:04:21
1
Uresha Binoli :
danne na matath kiyanneko 😫💔
2026-07-30 14:37:13
1
Sandaru Thenuwara :
අපෙ එක්කෙනා කන්නෙම chocolate stick
2026-07-30 18:30:57
1
✨Thari✨ :
me Inne mage daruwa 😔💔 mn Muslim Eth mn Pana wage adaren hadapu mage mnika 2022 mawa dala yannama giya 💔adatath walalapu thena atha gaga mn adanawa
2026-07-31 09:26:43
3
𝙈𝙧.𝘿 :
5 යි 🥹🤍🫀
2026-07-31 05:51:40
1
S a k u🍃🖤 :
Mage oya nomal ekkenta den 14 iwara wenna lagai 😢 mn eya kanna as dewal mata puluwan widihata denwa
2026-07-31 06:51:42
0
SL........HOPE....☠️☠️☠️ :
oye dog choc yakoo....owa tiyanne dogs late tama.....😁
2026-07-31 07:53:53
0
Lawrence Baloon :
epaa epaaaa owa denna ane eya asama chicken denna. ..owa denn epa paukarai appa minissuu nam .pauu bawwo ♥️mage panawal
2026-07-31 10:48:42
0
බිනු 🧸`• :
2026-07-31 06:12:14
0
To see more videos from user @nikesha200, please go to the Tikwm
homepage.