@ushaa_96: දවල්ට වැඩ අස්සෙ හිත රවට්ටගන්න පුළුවන්… මිනිස්සු අතර ඉද්දි, හිනා වෙලා ඉන්න පුළුවන්… වෙන දේවල් ගැන හිතලා, මතක ටිකකට අමතක කරන්නත් පුළුවන්… ඒත්… රෑට… හැමදේම නිහඬ වුණාම, හිතත් එක්ක තනියම ඉන්න වෙනවා… එතකොට හංගපු හැඟීම්, ආයෙම මතක් වෙනවා… කියන්න බැරි වුණු වචන… අමතක කරන්න හදපු මතක… අතහැරලා දාන්න හදපු කෙනෙක්… ආයෙම හිත ඉස්සරහට එනවා… දවල්ට හිතට බොරු කියන්න පුළුවන්… ඒත් රෑට… හිතට බොරු කියන්න බෑ… ඒ නිසාම වෙන්න ඇති… සමහර රෑවල් නිදාගන්න වෙලාවක් නෙවෙයි… හිත ඇතුළෙ හංගපු දේවල් එක්ක නිහඬව සටන් කරන වෙලාවක්… #ushaaquotes

Chapters ❤️‍🩹
Chapters ❤️‍🩹
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 13:26:35 GMT
41836
3359
53
193

Music

Download

Comments

kavi.status.com
♥️🤟KAVI.official🤟♥️🎧 :
මට තියෙන ප්‍රශ්නෙම තියෙන අය ඉන්නවද එතකොට තව 🥺❤️‍🩹
2026-08-01 13:06:10
6
meedumivindya
Meedu💐❤️ :
කැප්ශන් එක දෙන්න පුළුවන් ද
2026-08-05 04:25:28
0
kaviii291
Kavii🧿💗🇲🇻 :
captain plz🥺💔
2026-08-11 06:54:15
1
prasadmadushanka98
prasa🖤✌️ :
captions please
2026-07-31 01:31:01
1
anu.girl666
A&S♥️ :
Captain
2026-07-30 21:06:11
1
lahiya_madushan
ලහි | 𝐋𝐚𝐡𝐢 | லஹி 04|04ᝰ.ᐟ :
රෑ නොවී තිබුනනම් ❤️‍🩹
2026-07-31 01:19:20
1
vidu_tiktok0
卄 ~ ᐯ丨ᗪㄩ🦕 :
මමනම් රෑටත් වැඩ කරනව 👍🗿
2026-08-17 00:03:18
0
sashi2387
R.S ADHIKARI :
Fct ❤️
2026-08-09 11:07:51
0
tharaka.0
Tharaka 🧋🦦 :
අයිති වෙන්නේ නැත්තන් මෙච්චර ආදරයක් දැනෙන්න එපා කවදාවත් කාටවත් ….
2026-08-17 04:11:45
0
shoni.boy
𝕃𝕀𝕐𝕆𝕆👽🍃 :
😔mage karumayak meee....
2026-08-11 06:48:13
0
wursala
dina saloon :
math
2026-08-12 09:09:13
0
summa_wards
Summa_wards :
Waren men ahan innam ube duka 🙂❤️‍🩹
2026-08-12 18:14:12
0
senu0902
$Senu$ :
Caption plz
2026-08-05 00:18:11
0
user6355016171103
chamara :
වැඩ අස්සෙත් හිත රවට්ටගන්න බෑ. එකම ඔෆිස් එකේ මූනට මූන ඉද්දී 🥺😢
2026-08-04 12:55:19
0
piyu...baby
💗🧸...chamo...🧸💗 :
captain plz🥺
2026-08-03 02:36:58
0
ameshi_senarathne
AMESHI_🌸❤️ :
රෑ වෙන් නැති තරමට ආසයි මේ විදින විදවිල්ල නවත්තන්න පුළුවන් නම් 😣💔
2026-08-03 14:11:23
0
swarna9032
🌹swarna 🌹 :
එක ඇත්ත
2026-08-02 01:37:48
0
ma__dhu09
ma__dhu 🖤 :
ow🙂
2026-07-30 17:38:35
0
sithusha......0
👀💙🍭 :
true 🙂🙌
2026-07-31 08:01:26
0
..shashini
🌷 사시 🌷 :
Chuti kalema inna thibunanan 🥺💔
2026-07-30 19:32:18
0
maleesha02040
Maleesha 02040 :
Hm
2026-08-14 11:34:21
0
usersujee6
Usersujee🌻🥰 :
රෑ වෙනවට මං හරි බයයි 🙂
2026-07-31 13:43:42
0
maheshiprabodhini13
Maheshi 🥰❤️ :
අසරන වෙන වචන 🥺💔
2026-07-31 16:10:07
1
643chathuranga
𝑪𝒉𝒂𝒕𝒉𝒖𝒓𝒂𝒏𝒈𝒂 💔 :
ඒ අසරණකම මටත් දැනෙනවා 😢
2026-08-01 17:11:06
0
shenul.abhishek
𝗠𝗥 | 𝘚 𝘏 𝘌 𝘕 𝘜 𝘓 🐍💚 :
දවල්ට නිදාගෙන රැට නයිට් කරපං 😒
2026-08-08 20:18:27
0
To see more videos from user @ushaa_96, please go to the Tikwm homepage.

Other Videos


About