Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sirasatv: එහෙම පිරිමිත් ලෝකේ ඉන්නවා ❤️🩹🥰 #Maayavi #මායාවී #SirasaTV #SirasaDrama
Sirasa TV
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 13:54:58 GMT
393020
39631
244
1225
Music
Download
No Watermark .mp4 (
9.12MB
)
No Watermark(HD) .mp4 (
6.45MB
)
Watermark .mp4 (
5.82MB
)
Music .mp3
Comments
echoverse... AI 😈🥀🫂 :
මටත් හිටියා ඒ වගෙ ආදරනීය චරිතයක්..🥺 අවුරුදු 4ක් මාව පරිස්සම් කරා තාත්තෙක් වගේ 🥺 ඒත් ගෙවල් වල ප්‍රශ්න නිසා මට එයාව තනි කරන්න උනා.. ඒත් අදටත් ඈතින් ඉදන් මාව හරි ලස්සනට පරිස්සම් කරනවා 🥺 ඒ බැදීමට නමක් නැ දැන් ඒත් ඒ ගති ගුන මාරයි... 🥺
2026-07-31 18:46:49
2
ViSH-🌻 :
අවුරුදු 11ක් ඊයෙට..ඒ කියන්නෙ july 30වලට මගෙ 1st & last crush එකට ආදරේ කරන්න අරන් අවුරුදු 11ක් පිරුණා ඒ මනුස්සයට ආදරේ වෙන්න හේතුවත් ඒක,අදටවත් මට කිසිම වැරැද්දක් කරලා නෑ අපි වෙන් උනත් අදටත් මං හොද ගෑණු ලමයෙක් විදියට ඉන්නේ එයා පරිස්සමෙන් බලාගත්ත නිසා'අපෙ අයියට පස්සෙ මං දැක්ක ගෞරවාන්විතම ආදරණීයම පිරිමියා එයා..අවුරුදු ගානක් මෙච්චර කල් ආදරේ කරලත් එහෙම පරිස්සම් කරනවා කියන්නේ පුදුමයි ඒත් පවුල් වල ප්‍රශ්න නිසා අපි අතර හිත් රිදීම් වෙලා අපි දෙපැත්තට උනා දෙන්නම දෙපැත්තේ ඉදන් තාමත් බලන් ඉන්නවා,මේ ආත්මෙට එයාට replacement නෑ ♥️🫂
2026-07-31 06:44:41
324
Aparna 🧿 :
ඇත්ත එහෙම පිරිමිත් ඉන්නවා 🙏
2026-08-01 09:05:07
0
mdugirlly :
මගේ මල්ලිත් එහෙමයි.අවුරුදු 3ක් ඒ නංගිව පරිස්සම් කරා.එයාලා පතාගෙන එන අය නොවුනත් වෙන් වෙද්දි එයා ආව විදියටම සමු දුන්නා. ගැහැණියක් විදියට මට මගෙ මල්ලි ගැන ආඩම්බරයක් ☺️
2026-07-31 04:02:59
291
dana :
කතා වල විතරයි බ්‍රෝ.😁
2026-07-31 16:37:55
1
ₖₐᵥₑₑ 🤍✨🐇 :
Comment dakkama apita hambuna minissu kauda kiyla hithenw🙂👍
2026-07-31 15:10:23
60
The CRAFT HOUSE 🧚 Cook හාමිනේ :
මගෙ හස්බන්ඩ් වගේ. මාව එයාගෙ මනමාලි කරලා එයාගෙ ලගට ගන්නකන්ම engagement එක අරන් අවුරුදු දෙකහමාරකුත් ඉදලා හරිම ආදරෙන් ඉවසීමෙන් පරිස්සන් කරලා ලගට ගත්තා.අදටත් එදා ඉදන් මං මැරෙනකන්ම ඒ කකුල් දෙක අල්ලලා වදින්නේ ඒ ගෞරවයට. ආදරයට.තාත්තා නැති මාව තාත්තා කෙනෙක් වගේ රැක්කාට.
2026-07-31 15:00:29
51
tharindu diluksha :
💚 එයා අන්තිම මොහොතේ මට වැදලා ගියේ, මන් පරිස්සන් කර නිසා 🥺🥺🥺🥺🥺🥺 එයාව
2026-07-31 19:00:24
2
04 : 08 ” 🐣〽️ :
Comment දැක්කා ම හරි ම සතුටුයි මෙහෙම කොල්ලො තාම ඉන්නවා නේද කියලා ❤️🩹
2026-08-01 06:12:32
4
S H A N I── G I R L0507 :
මටත් එහෙම පිරිමි ළමයෙක් හිටියා... මාව පණ වගේ පරිස්සම් කරපු 🥺🖤කරපු කරුමෙකට මට එයාගේ වෙන්න බැරි උනා😖💔🥀
2026-07-31 17:54:43
7
Dreadsjapah :
එතන තමයි වැරදුන තැනත් 🫶😂🤍
2026-07-31 20:43:25
15
Tharu_shy💋 :
පෙරුම් පුරන්න ඕනි ආදරනීය මිනිසු 🥺
2026-07-31 09:07:09
42
teakook :
එහෙම කෙනෙක් කියන්නේ.....🥺
2026-07-31 13:51:16
0
vindi :
මමත් අවුරුදු 8ක්,මේ වෙනකන් මාව පරිස්සම් කලා එයා......ඒත් මොකක්දෝ කරුමෙකට අපි දෙන්නට එකට ඉන්න වාසනාව නෑ..මම එයාට ගොඩක් ආදරෙයි 🥺
2026-07-31 06:02:16
33
Sudesh Dilshan :
මං අවුරුදු 6ක් එයාව පරිස්සම් කරා 😥💔 හාපැංචි ❤️
2026-07-31 02:40:55
77
Ishara Gayan 🇱🇰👨🍳❤️☸️ :
මම වගේ කොල්ලෙක් 🥹❤️🩹 එයා හිතේ සැනසීමෙන් වෙන කෙනෙක්වත් බැන්ද.. ඔයා කොහේ ඉදියත් පරිස්සමින් ඉන්න... ❤️
2026-07-31 07:06:23
56
anjaliupeka3 :
අවුරුදු 12ක් අපි එකට.එයත් එහෙමයි🥺❤️
2026-07-31 07:46:46
11
Koshitha DP Egodage :
aththa ehema aya innawa 😌
2026-07-31 02:00:05
39
Nilakshan :
හොද පවුලක හැදුනු පිරිම් එහෙම තමයි සැහෙන්න පරිස්සම් කරනවා 🥺💔
2026-07-31 15:33:09
9
🌹HASH🌹 VOICE🌹 :
mn wage kollek eth eya giya
2026-07-31 08:56:16
13
❥‣‣Diwya‣‣❥ :
අවුරුදු හතරක ආදරයක්....රට වටේ ඇවිදපු මතක එක්ක මාත් තාමත් ගෑල්ලමයෙක්(එයාගේ ආදරෙන් හැඩවුන)
2026-07-31 06:24:20
24
ᴘʀᴀᴍᴜᴅʜɪ ʀᴀsʜᴍɪɴɪ 🧿🪬✨ :
engeged වෙලා wedding එක ගන්න අවුරුදු 2ක් යනකන් මාව පරිස්සම් කරලා හරි ලස්සන මනාලියක් විදිහට පෝරුව උඩදී එයා මාව බලා ගත්තා 🥰🥰
2026-07-31 07:21:24
26
sachi🥀 サチ🇱🇰🇯🇵 :
❣️🥺 එහෙම පිරිමිත් ඉන්නවා 💓
2026-07-31 07:15:50
5
Amaya Seumini :
Matath ehema pirimi lamayek hitiya 🙂♥️
2026-07-31 03:28:11
10
Doni🤭❤️ :
Matath ehema kenek hitiya🥺❤️
2026-07-31 04:40:53
6
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.
Other Videos
@Maia @MZK🪖 ig:blckeuropa
🌊🤍#بحر #شاطيء #تصوير #مطر #جعلان #موسيقى #هدوء #fyp #foryou
تصميم أصوات 🎶😍.#شعب_الصيني_ماله_حل😂😂 #لايك_متابعه_اكسبلور
La polixiaaa 🤣
@julianoacustodio O DIPLOMA DE UMA FACULDADE IMPORTA NA VIDA DA PESSOA #julianocustodiocy #faculdade
#viral #fyb #review #outfit #xuhuong
About
Robot
API
Legal
Privacy Policy