@gossiplknews: රේස් එකෙන්ම අවසන් ගමන් ගිය කටානේ යතුරු පැදි අනතුර 😯😭 18 සහ 19 හැවිරිදි තරුණයින්ට මරු කැඳවූ කන්ටේනර් අනතුර - කුපිත වූ ගම්මු කන්ටේනරයට ගිනි තියලා... කටාන, දාගොන්න ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අසළදී සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. අද (30) අලුයම 1.45ට පමණ බහාලුම් ප්‍රවාහනය කරන කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුර හේතුවෙන් කුපිත වූ දාගොන්න ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් අනතුරට හේතු වූ කන්ටේනර් රථයට ගිනිතබා ඇත. පසුව කටාන පොලිස් ස්ථානයේ නිලධාරින් හා මීගමුව නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් පැමිණ ගිනි ගැනීමට ලක්වූ කන්ටේනර් රථයේ ගින්න නිවාදමා ඇති අතර කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයින් පාලනය කර ඇත. මියගිය තරුණයින්ගේ මෘත දේහ මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. #katana #foryoupage #brakingnews #onemillionviews
Gossip lk News
Region: LK
Thursday 30 July 2026 14:03:51 GMT
Music
Download
Comments
pramod harshana :
issella mea ratee driving instructors lava update karanna oni blind spot danne nae roundabout law danne nae stop sign danne nae🙏
2026-07-30 16:51:45
0
🇱🇰 *🦋⃝😘පොඩි ❉⃟😍࿔ꦿ 🇱🇰 :
කොල්ලනේ ඔබ දෙපලට නිවන් සුව ලැබෙවා උපදින කිසිම ආත්මයක අකල් මරනයකට ගොදුරු නොවෙවා ඔබේ මිතුරන්ටද සැමටම මෙය පාඩමක් වෙවා ( ඔබ පදින වාහනය හොදින් අදුනාගෙන රිය දාවනය කරන්න පාලනය කර ගත හැකි අයුරින් රිය පදවන්න අවදානයෙන් හා පාලනය කරගත අයුරින් ගියානම් මෙවෙනි සිදු විමක් වෙන්නැ #අපි නිකමට කියමු කන්ටනර් රතයේ ලයිට් තිනුනෙම නැ කියලා නමුත් බයික් එකේ තිබුනනේ , එක පාරට අලියෙක් පැන්නනම් පාරට උත් ලයිට් දාගෙනද එන්නේ මරි මොන්ගල් කතා ගොඩායි කෙනෙක් නැති උනාම හරියට ලග හිටියා වගේ කතාවනම් & මින් ඉදිරියට මෙවෙනි දෙවල් සිදු නොවෙවායි පතමින් අපි අවදානයෙන් පරිස්සමෙන් රිය පදවමු බුදු සරනයි
2026-07-30 17:25:52
4
malka Sajiwani :
බයික් එක ගිය වේගේ අම්මේ
2026-07-30 18:41:51
0
🥴|\|iR()ShA|\|🥳🎼🎧 :
දකින්න ඇති ලයිට් එලියට ඒත් ආව වේගෙට හිතා ගන්න බැරි උනා..ලොරියට ගිනි තිබ්බ එක නම් ජරාම වැඩක්...
2026-07-30 15:58:38
126
සන්දි ප්‍රනාන්දු ම්ගමුවේ ගැම්ම :
අනෙ අපේ දුවගේ පන්තියේ යාලුවෙක් තමයි මේ විදියට අනතුරකට ලක් වුණේ😥 මට පේන විදියට බයිසිකලේ පාලනය කරගන්න බැරුව ගියා ඒ තරම් වේගයෙන් ඇවිල්ල තියෙනව කිසිම දවසක දෙමව්පියෝ දරුවන්ගේ ආසාවයි කියලා බයිසිකරන අරන් දෙන්න හොඳම නෑ😥😥😥
2026-07-30 18:47:36
2
lasle kithulpe :
ට්‍රක් රියදුරුගේ කිසිම වරදක් නැහැ,බයික් එකා අධික වේගය නතර කළ නොහැකි විය.
2026-07-30 16:14:13
162
HASHAN :
රේස් ට්‍රැක් එකේ මොකද මේ කන්ටේනරයක් හරවන්නේ
2026-07-30 15:43:43
97
Y_O_M_A_L🧸 :
ටේලරේට ලයිට් දෙක තුනක් ගහල තිබ්බනම් ඕම වෙන්නෑ ටේලරෙ කලුවරයි ලගට එනකල් පේන්නෑ
2026-07-30 16:24:14
17
Tharindhu Dasun :
ස්කැමල් එකෙ වැරැද්දක් නැනෙ
එන වේග පේනවා නේද.
ගිනි තිබ්බ එක නම් වැරදියි.
2026-07-30 17:08:38
12
waas rodrigo :
දැන් ඉන්න ගොඩක් ළමයි පුදුම වේගෙකින් බයික් පදින්නේ 🥹🥹🥹
2026-07-30 17:09:26
8
Gossip lk News :
ටිපර් රථය ගාල් කරන ස්ථානයේ ඒ මොහොතේ ආලෝක තත්වය
2026-07-30 17:01:50
63
grizzly :
රෑට හිමින් වාහන පදින්න කියන්නෙ ඕකට තමා,අපරාදෙ ජීවිත
2026-07-30 17:17:12
3
🌎සේන🌏❄🌀 ලස්සන දවසක් 🌅♥️💚 :
ආපු වෙගෙට කොන්ට්‍රොල් නැතුව ඇති😳😳😳
2026-07-30 16:19:42
2
Suresh Kumara :
lorry waradak ne parawal thiyane res padinna newea
2026-07-30 16:19:00
11
lakmal D.H.L :
උගේ වරදක් නෑ නේ
2026-07-30 15:25:34
18
කතරගම අපි :
40 ට වැඩි ස්පීඩ් බයික් තහනම්කලයුතුයි තරුන ජීවිත අපරාදෙ නැත්නම්
2026-07-30 17:21:21
5
Kushan Akalanka :
අඩෝ අතපය ගැලවිලා විසි උනානෙ බන්
2026-07-30 15:38:52
7
DAHAM🕸 :
ee oluwada oii wisi wela enne😣
2026-07-30 17:08:12
4
ꫝꪖ𝘳𝘴ꫝꪖ :
යකෝ ටෙලරයක් හැරවද්දී කව්ද. කෝ රිය සහාය්ක්කයේ කෝ එත් නෑ ඔව් එහෙම හරවන්න පුළුවන් ද
2026-07-30 18:37:11
1
MMK :
Photo ndd
2026-07-30 16:50:36
0
C H A N A A :
Bike karayo weradi un rece ynawda ohoma parawal wala???
2026-07-30 18:12:38
1
777kosala777 :
මොකක් උනත් ලයිට් දාන්න තිබ්බා
2026-07-30 17:00:33
2
█▓▒░⡷⠂මචානෝ⠐⢾░▒▓█ :
මෙක නිව්ස් වලට කිව්වේ බයික් අධික වේගයෙන් කියලා. හරි එක එහෙම කියමු. එත් එදෙන්නා එන්නේ හරි පැත්තෙන් එතකොට වාහානේ තියෙන්නේ වම් පැත්තේ එතකොට දකුණු පැත්තේ මුකුත් පෙන්නැනේ එතකොට කවුරු හෙමින් ආවත් හැපෙනවා. නේ
2026-07-30 16:42:18
3
Nilanka Demel :
ලොරියෙ මැද ලයිටට් නොමැති නිසා දූරට පෙන් නෑ
2026-07-30 17:12:04
1
Pasindu Suranga :
Light eka madii bn eliyaa hmmm 😳
2026-07-30 17:33:07
0
To see more videos from user @gossiplknews, please go to the Tikwm
homepage.