@roshan.mahesh5: 🔴තමන්ගේ වගේ දැනුනට අයිතියක් නැති මිනිස්සු මුණගැහෙන්න හොද නෑ____! හිතට දැනෙනවා ආදරෙත් හිතෙනවා තමයි____! ඒත් සමහර මිනිස්සු දැනුනු පලියට අපිට අයිති නෑ____! අයිතියක් කියාගන්න බැරි හිතක් ලග මිනිස්සු නතර වෙලා දවසක සමුගැනීමක් ලියවෙයි කියලා හිතෙන හැගීම හරි බරයි තමයි___! ඒත් ආදරෙ කියන්න අයිතියක් ඕනමද කියලා මම මගෙන් අහානවා_____! රොෂාන් ___________✍️📜 #රොෂාන් #highlight #writer #trendingpost
රොෂාන් ✍️📜
Region: LK
Thursday 30 July 2026 14:38:12 GMT
Music
Download
Comments
...ishi...💔💔💔 :
අයිතිය කියන රාමුව ඇතුලෙදි...ආදරය පරදා අවශ්‍යතා ඉදිරියට එනව...අවශ්‍යතා ඉස්සරහ හිත්වලට දැනෙන්නෙ පීඩනයක් විතරයි....
ඒකයි......අවශ්‍යතා මහ ලොකුවට නැති අයිතියක් නැති බැදීම් ලග ගොඩක් හිත්වලට ආදරය විතරක් දැණුනෙ........
2026-07-31 01:27:35
4
Maviigirl 123 :
මන් අයිතියක් නැතුවම ආදරේ කරන කෙනා මේක ශෙයා කරලා තියනවා දැන්.❤️🩹.එයා දන්නෙ නෑ මන් එයාට කොච්චර ආදරෙයිද කියලා
2026-08-29 17:11:14
1
Mallika Jayathilake :
ඇත්ත කතාව...එහෙත් හිමිකම් නොකියා දුර ඉදන් බලාගෙන අදරය කරන්න පුළුවන් ❤️❤️
2026-08-01 09:01:33
1
Nilanthi :
අයිතියක් නැති උනත් හැම බැඳීමක් ළඟම තිබුනේ ආදරේ විතරයි❤️❤️❤️
2026-07-30 20:14:34
1
💐💐 :
අයිතියක් නැති බලාහිදිම ත් ප්‍රේමය යි.
2026-07-30 14:57:39
1
😘💜🫶jk 😘💜🫶 :
ඇත්තමයි ඔව්☺️☺️
2026-09-07 16:41:13
1
SWW :
Aithiyak nethiunath balaninnawa
2026-07-31 13:54:05
1
Roshini 🩷🥰 :
ඒකනම් ඇත්ත
2026-07-31 15:06:10
2
rani :
අනිවාර්යයෙන්
2026-08-05 17:25:15
1
🥰🇸🇬Roshan🇱🇰🥰 :
Surawatama
2026-08-01 09:20:51
1
Darasha Rajapkasha :
Ow neda ane ❤️
2026-07-31 06:53:31
1
rosa :
👌👌👌
2026-08-21 05:35:13
1
DEWWA__QUATOS :
අනිවාර්යයෙන්ම
2026-07-31 15:16:34
1
Shenu@5 :
hmmm❤️
2026-08-03 08:21:44
1
tharanga sanjeewa :
amoo ow
2026-08-01 06:15:52
1
$🌹❤Sanji❤🌹$ :
බලාහිදිමි ප්‍රේමයේ අබිමන්🥰🥰
2026-07-31 06:57:35
1
sandaya sudarshani🇦🇪🇱🇰 :
hmmm
2026-07-31 14:00:52
1
Maviigirl 123 :
අයිතියක් ඕනිමද ආදරේ කරන්න... 💔
2026-08-29 17:10:02
1
S..A..R..A.8️⃣.8️⃣☸️⚕️🅾️+ :
හ්ම්ම්ම්...🥹🫂
2026-08-12 16:12:02
0
gageeka,L.V.W.silva 😘🤗🤭🫶 :
hmmm😔
2026-08-11 16:28:36
0
user8683721591100 :
අයිතියක් නැති උනත් එතන හරී පරිස්සන්නම් ඉටවඩා තව මොනවද🥰🥰🥰
2026-09-23 04:51:15
1
Manik Gamage :
hmmmm
2026-09-13 02:15:29
1
💖💚💝 :
@💖💚💝:අයිතියක් නැතිවත් බැදෙන්න කාගෙන් තහනමක් ද....තමන්ගෙ හිත කියවන්න පුලුවන් තමන්ට විතරමයි...ඒ හිතින් කරනතරම් ආදරේ දන්නෙත් ඒ හිතම විතරයි...තමන්ගෙ කියල හිතන් උන්නු මිනිස්සු ළග නැති උනු ආත්මයම සුවපත් කරන්න ඒ හිතේ තියන අයිතියක් නැති බැදීමක මතකයත් ඇති...අයිතිය කියන්නෙ අත්සනක් විතරමයි...ඒත් බැදීමක් කියන්නෙ ඇට ලේ මස් නහර පුරා දිවුනු සංසාරගත පූජාවක්...ඒකෙදි..අයිතියක් නැති බැදීම හොදක් කළත් නරකක් කළත් හිත රිදෙවුවත් නැතත් නොවෙනස් ආදරයක් ....හැමදාම පපුව පුරා උතුරනවා...හරි බරට රිදෙන හුස්ම ඒක උපේක්ෂාවෙන් දරා ගන්නවා...කවදා කතා කළත් හැමම හැමදාම එකම විදිහයි...වෙනස් වෙන්නෙම නැති ආදරයක්.....උරුම නැති උනත්....මේ ආත්මෙට....ඕනිමයි ඊළග ආත්මෙට...මට බයයි මේ ආත්මේ පරක්කු වෙන්න...
ඉතිං ඔයාට කළිං මං යන්නම්....ඔයා හිමින් එන්න...මට පුලුවන් බලාගෙන ඉන්න...ඔයා එනකන්....
දන්නවද රත්තරං ...ආදරෙයි මැරෙනකම්ම නෙවෙයි...නිවනින් සැනසෙනකම්ම.....ආයිත් නම් කිසිම ආත්මෙක මෙහෙම දුරින් ඉන්නෙපා.....කළින්ම මං ගාවට එන්න...
2026-09-16 07:07:48
1
🇱🇰𓄂🅳𝙖𝙧𝙠 𝙜𝙞𝙧𝙡✨ ⃝🕊️ :
Hm
2026-09-25 00:53:52
1
Dilan Priyankara :
අනිවාර්යෙන්ම ❤
2026-07-31 18:21:04
1
To see more videos from user @roshan.mahesh5, please go to the Tikwm
homepage.