@eira.koa: සමහර වෙලාවට අපි හිතනවා අපේ හොඳම කාලේ ඉවරයි කියලා. ඒත් Yet To Come අපිට මතක් කරලා දෙන්නේ වෙන දෙයක්... අද කොච්චර අමාරු වුණත්, හෙට තවත් ලස්සන වෙන්න පුළුවන්. ඒ නිසා අතීතය ආදරෙන් මතක් කරගෙන, හොඳම දේවල් තවම ඉස්සරහට තියෙනවා කියන බලාපොරොත්තුවත් එක්ක ඉස්සරහට යමු. 💜 #BTS #YetToCome #Borahae #eirakoa

Eira Koa
Eira Koa
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 14:49:33 GMT
569
92
1
4

Music

Download

Comments

08ishkimima_12
⁹²imàjìn¹² :
💜💜💜💜💜💜
2026-07-30 18:26:16
0
To see more videos from user @eira.koa, please go to the Tikwm homepage.

Other Videos


About