Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@suusthiya: Living together හිටියත් මිනිස්සු තේරුම් ගන්න අමාරුයි 🥺💔🦋#shenaya_vanhoff #podcast #chat #lovestory #interview 🖤❗️🎧
_The VIBE’WAVE
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 15:17:16 GMT
336028
22957
116
1475
Music
Download
No Watermark .mp4 (
2.14MB
)
No Watermark(HD) .mp4 (
1.61MB
)
Watermark .mp4 (
3.84MB
)
Music .mp3
Comments
🌼Dily Ashinsala 🌼 :
ඇත්තමයි හොදම දේ කසාද නොබැද ඉන්න එක.. මටනම් ඒක දැන් හොදටම තේරිලා තියෙන්නේ
2026-07-31 13:25:48
264
𝑽𝑰 𝑺𝑯 𝑴𝑰 🪬 :
මාත් තේරුම් ගත්ත එකම දේ living to gether ඉදල බැදලත් මට ජිවිතේම වැරදුනා එදා මං තෙරුම් ගත්තා මිනිස්සු ජීවිත කාලෙම අස්‍රේ කරත් මිනිස්සු කියන්නෙ තෙරුම් ගන්න අමාරු ජාතියක් .. ණය ගෙවන්න තියෙනවනම් කසාද මිනිහ විදියට හරි එවා පස්සෙන් එනවා..🫶💗
2026-07-31 10:07:09
133
Imasha Amarasinghe art :
අනේ එයාගේ කතා කිරිල්ල මාරම නිහතමානි
2026-07-31 05:19:11
380
MS NEHA 🖤 :
ඇත්ත 🙂
2026-08-01 16:31:46
0
suddi_01234 :
ඇත්ත ❤️😌
2026-08-01 14:59:12
0
බුට් දෙයියෝ රැප් :
ජිවිතය ඉවරවෙනකම් මනුස්සයෙක්ව තෙරුම් ගන්න බැ...සමහර වෙලාවට අපිට අපිවම තෙරුම් ගන්න අමාරු දවස් තියෙනවා...ඉතින් අපිව දැනෙන අපිට දැනෙන සිමාව තුල ලැබුණු ජිවිතය විදුමු...හැබැයි දරාගැනිම් තියෙනවා...🧨
2026-08-01 14:26:29
0
Hashsha :
වෙනස් වෙන්න කියලා කවුරුහරි කියනවා නම් රෙඩ් ලයිට් තමා 😁 ගලපගන්න හදන්න එපා. දෙන්නම පව්ව් එහෙම උනොත් 🙋♂️
2026-07-31 01:12:10
92
xx :
Marriage shows the real face of ppl
2026-08-01 16:47:41
0
luna :
ඔයා හරි💗❤️
2026-07-31 20:42:52
1
GREENLAND coffee house ☕ :
meya divorced welada e kiyanne😳
2026-07-31 10:22:41
28
mili_fernando :
මිනිස්සු අවංක නෑ විවෘත නෑ එතනදි කොහොමත් තේරුම් ගන්න බැහැ
2026-08-01 08:21:23
4
__Rashi__ 💜✨ :
ඇත්තටම 😇 මිනිස්සු හැමදාම පිටකවර විතරයි බැලුවෙ
2026-07-31 12:18:53
22
💕HHK FERNANDO💓💓 :
දෙන්නගෙ අදහස් වලට දෙන්නම ඇහුන් කන් දෙන්න ඔන .එතකොට ජිවිත කතාවෙ ලස්සන අවසානයක් දකින්න පුලුවන් .ඔයාටත් එහෙම කෙනෙක්ව ලැබෙන්න ඔන.
2026-07-31 17:36:49
8
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
තේරුම් ගන්න බැ කියන එකත් තේරුම් අරන් ජීවත් වෙන්න එතකොට හොද නරක තමන්ටම තේරෙනවා
2026-07-31 03:20:23
32
inoka Madu :
අනිවාර්යයෙන් අවුරුදු 8ක් ආදරේ කලා එත් එයා අවුරුද්දක් ඇතුළත වෙන කෙනෙක් කසාද බැන්දා එහෙමයි මිනිස්සු අදටත් මන් විදවනවා
2026-08-01 14:33:23
0
Chameera Lakmal :
මොකටද බන් වෙනස් කර ගන්නෙ එකම වගෙ මිනිස්සු නෑ
2026-07-31 14:47:37
10
🇱🇰MTP🇦🇪مادوشي :
අනේ මංදා අවුරැදු 20-30 දක්වා ගත්තම ජිවිතේ ආරම්භය යකුනේ මොකටද මෙ විදවන්නේ තරැන තරැනියෝ බාගෙට බාගයක් විදවනවා ඇයි එ දෙමව්පියන් පොඩිකාලේ පාරක් නොගහා මල් වගේ හදලා තියෙන්නේ විදවන්න නෙවෙයි දැන් තරැන තරැනියෝ ඇඩු කදුලින් නොදන්නා දෙයක් නැහැ එ තරමි විදවලා ජිවිතේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙවෙයි
2026-07-31 08:28:23
27
SARA'S ONLINE 😍 :
ඇත්තටම ආදරේ කරන කොට හදවතින් ම එයා ගැන හිතන කොට තමන් ගේ වැරද්ද තියෙනවා නමි එක වෙනස් කරා ගනන් පුළුවන්.. 💯☺️
2026-07-31 04:51:04
11
Maru :
eyage hithe moka hari presnayak thiyenawa🥺
2026-07-31 16:07:15
6
♠️ ධනංග ♠️ලොකු ආරච්චි♣️ DANA :
සද සේ දවසක ඔබ බැස යවී... කළුවර අහසට දුක තියලා හමූ උණු තැන්වල මල් සුපිපීවී හමුවෙන වෙන අය ගැන හිතලා...........♥️🌹🫂☸️💓👀
2026-07-31 03:33:56
7
@chamo2005 :
🥺Hmm
2026-07-31 16:11:43
3
Hasini jay 🇱🇰🍁🇮🇹😇 :
Eya divorce welada 🥺🥺🥺
2026-07-31 22:03:33
1
sachi sadu ❤️✨ :
Aththa😒
2026-07-31 18:51:59
1
nuwanthi madumali🤍🕊️💕 :
සරලයි අපිට වෙන්න තියන දේ වෙනවා ජීවිතේ ඉස්සරහට යමු
2026-07-31 12:54:46
5
Lakshani 🔥🩸 :
eya me cup karanne nadda koheda🥰
2026-07-31 13:54:15
3
To see more videos from user @suusthiya, please go to the Tikwm homepage.
Other Videos
@Danielg.grifo @Clipfy League #danielgrifo #clipfygrifo #clipfyleague #foryou #viral
Ghé Thiso mall thấy em Beso nghỉ xả hơi quá là dễ thương ❤️ #minhladao #KitKat #NghiXaHoi #XoiKitKat #BàiđăngđượctàitrợbởiNestléViệtNam
#CapCut #الخدمة #الحسينية #جاي #الاربعينيه
Pallet lót sàn #palletnhua #palletlotsan
La discipline !
#sendalkodok #sendalbaim #sendallucu #sendalviral
About
Robot
API
Legal
Privacy Policy