@pubudu.wijekoon: Honda GB350C ❤️💪 Made in Japan 🤍 මම ජීවිත කාලේ පැදපු bike අතරින් සුපිරිම bike එකක්..❤️ EFI 350CC එන්ජිම..🤍 සුපිරි smooth running.. 3rd gear එකේ නියමෙට accelerate වෙනවා slow උනත් tuning නම් සුපිරි.. සාමාන්‍ය ගානට rpm අරන් 1st එකෙන් 2nd එකට දානකොටම 60 පැනලා 🤭 නියම ගානට petrol meter කරලා EFI මගින් එන්ජිමට දෙනව වගේම ignition timing ඉතා නිවැරැදි ව Electronic ignition ලබාදීලා තියන නිසා තමයි මෙච්චර smooth..🤍 Honda කියන්නෙ ඉතින් දශක 8 කට ආසන්න කාලයක් motor bikes කිව්වොත් ඉදිරියෙන්ම ඉන්න brand එකක්..❤️ මගෙ නෙමෙයි ප්‍රසන්න මහීපාල සර්ගේ..🤍 bike එක අරන් අපේ ගෙදර ආවා මං පැදල බලන්න ආස නිසා..🥰 Prasanna Maheepala💪🤍 #classic #biker #ICT
Pubudu Wijekoon
Region: LK
Thursday 30 July 2026 15:19:26 GMT
Music
Download
Comments
Geeshani Saduththara :
wow sir❤️
2026-08-22 08:30:21
0
NAU :
FB එකෙත් දාල තිබුනා දැක්කා Japan කියලා. ඕක ඉන්දියා
2026-07-30 21:23:56
41
ᴛʜɪsᴀ 🧃 :
350S model ek 😁
2026-07-30 17:22:55
18
INF RUSH 🇮🇹 :
Original evo x da
2026-08-03 01:47:29
2
lakcjay :
made in japan කියලා ගහලා තියෙන තැන photo එකක් දාන්න පුලුවන් නං.. thank you.
2026-08-01 03:42:33
3
MS :
Oka Made in India Brother
2026-08-12 15:49:06
1
John Witch :
made in india bro
2026-07-30 17:18:21
0
Rosemary :
made in india..?
2026-07-31 15:40:23
1
Nisal liyanage :
Low rpm speed yanna puluwan
2026-08-03 05:57:03
1
✍_________S_I_k_K_A_________✍ :
2026-08-06 06:23:36
2
Dammika Nuwan :
අර evo X එක 😍
2026-08-02 10:23:44
1
kavindu :
gb cb dekm india
2026-08-12 19:01:19
1
sameer :
how much price
2026-08-03 07:18:33
1
ROG LK :
💀
2026-08-03 21:47:55
2
SN Agribusiness :
Price
2026-08-10 09:28:34
1
White's Haven :
Sir ride ekak one….🥰💪🍀
2026-08-02 13:21:24
1
Harigalan :
price?
2026-08-02 11:35:43
1
Ranidukavishka :
Japan
2026-08-02 10:03:34
2
Akein minsuka :
[Sticker] evo x
2026-08-01 19:13:36
2
Gunarathne Thennakoon :
@ kiyada
2026-08-01 23:59:42
1
Nilanjana :
2026-07-31 15:39:26
3
Lasantha :
ව්කුනන්නේ නැ
2026-08-01 12:28:08
1
☆shashitha perera ☆ :
sir 🥰
2026-07-31 11:00:03
1
gihan dhisanayaka 🥰😍🙈 :
පිටිපස්සෙ තියෙන EX එක මුලින්ම දැක්කෙ කව්ද 😍
2026-07-31 06:20:09
1
To see more videos from user @pubudu.wijekoon, please go to the Tikwm
homepage.